machan angili wala tiyena electric pulse ayin karanna one kiyanawa neda bn ?
man 4n nam galawala tiyewana machan oya widiyata
තව wrist band එකකුත් එනවා
ඔය දෙකම නැත්තන් මචන් කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ වගේ PC එකක් LAP එකක් Phone එකක් ගලවන්න කලින් මොකක් හරි Metal දෙයක් අල්ලන එක. එකෙන් අපේ අත් වල තියෙන static electricity නැති කරගන්න පුළුවන් 
mamath mage lap eka service kala. eth ena 2k ithri anthimata

mamath mage lap eka service kala. eth ena 2k ithri anthimata
ඔය තියෙන්නෙ අත්දැකීම්
ඔය සීන් එක ගොඩක් වෙන්නෙ ඔක්කොම ගැලෙව්වට පස්සේ ආයෙත් හයිකරන් එනකොට
ඇණ දාන්න හිල් ගොඩයි. මුලින් දාන ඒවද පස්සේ දාන ඒවද කියල හිතාගන්න බෑ
ඉතින් ඕනි එකක් කියල පස්සේ දාන්න තියාගන්නවා
අන්තිමට බලනකොට ඇණ ඉතුරු වෙලා 
හෆ්ෆා.... මම ජෝන් කීල්ස් වැඩ කරපු මුල් කාලේ, හරියට ඈණ ඉතුරු උනා.....
ඉතින් ආයේ ගලවලා, හොයලා හොයලා හරියට දානවා..... ඈණ ඉතුරු වෙලා අහු උනොත් ගස් තමා එහේ....
![]()
එකනේ උරාජ් මාමා අද පට්ට වැඩ්ඩෙක් වෙලා තියෙන්නෙ
ඒ උනාට දහිරිය දාල හයි කරගත්ත එක ආපහු ගලවනකොට නම් සෑහෙන්න සන්තෝස හිතෙනවා ඇති නේද 
ඔය තියෙන්නෙ අත්දැකීම්
ඔය සීන් එක ගොඩක් වෙන්නෙ ඔක්කොම ගැලෙව්වට පස්සේ ආයෙත් හයිකරන් එනකොට
ඇණ දාන්න හිල් ගොඩයි. මුලින් දාන ඒවද පස්සේ දාන ඒවද කියල හිතාගන්න බෑ
ඉතින් ඕනි එකක් කියල පස්සේ දාන්න තියාගන්නවා
අන්තිමට බලනකොට ඇණ ඉතුරු වෙලා
![]()

ela ela...karanna wedak nethuwa hitiye me niwadu dawase..![]()
ඒකත් ඉවරයි 
පැටියා;16601841 said:ඒකත් ඉවරයි
![]()