ලැපෙ ගාන අඩුකරගන්න හැටි

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    එළකිරි_කොල්ලා;10424305 said:
    :P:P:P හපොයි මොරටුවේ කොල්ලොන්ගේ හැටි..මචන් Compaq වගේ ලැප් ටොප් වලට OS එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ Dos.අනිත් එක OS එකට යන්නේ 6k විතර.අනිත් එක ලැප් ටොප් වලට OS එක දෙනවා ගොඩක් ඒවගේ.ඔස් එපා කියල සල්ලි අඩු කරන්නේ නැහැ .මොකද contract එක ගහල ඇත්තේ Microsoft එක්ක.ඔස් එක නැතුව දෙන්නේ නැහැ මචන් මම දන්නා තරමට.ඔර්ජිනල DOS එක්ක එන එකක් ගන්න එක තමයි ගන අඩු කරන්න පුළුවන්.අනිත් එක Graphics වලට යන්න ඕන නැති අය Graphic Card නැති ලෑපක් ගන්න.ඒකෙන 10 000 k විතර අඩුවට එකක් හොයා ගන්න පුළුවන්..

    :yes::yes::yes::yes:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචං මම දන්න විදිහට නම් OS එක පිටින් ගද්දි තමා 20000ක් 30000ක් වෙන්නේ.... Laptop එකට factory එකෙන් instrall කරලා එන OS එකට එච්චර ගානක් වෙන්නෙ නෑලු...... Bulk price එකක්ලු තියන්නේ...... ඒක හින්දා registered OS එකක් තියන lap එකක් ගන්න එක ලාබ නැද්ද??

    OS එකට වඩා lap එකේ performance වල හැටියට නේද මිල තීරණය වෙන්නේ..... ඒක හින්දා lap එකක් ගන්නකොට වෙළඳපලේ තියන හොඳම එක ගන්න try කරන්නේ නැතුව තමන්ගේ උවමනාවන්ට ගැලපෙන lap එකක් තෝරා ගත්තානම් ඉතින් "Oh salary" වෙන්නෙ නෑනෙ...........

    අපිට ඕනේ net යන්නයි එදිනෙදා office වැඩ ටිකයි කර ගන්න නම් core 2 Duo lap එකක් ගත්තත් ඇති නේද...... මොකද i5 processor එකක් තියන එකක් ගත්තත් කරන්නේ ඒ වැඩ ටිකම හින්දා............
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    උඹ කියන කතාව හරි මචෝ..
    කඩේ තියෙන ගොඩක් ලැප් තියෙන්නේ ඕස් නැතුව
    එවුනාට ක‍ඩේ වුන් ගාන කියන්නේ ඕස් එකටත් එක්ක
    අන්න ඒ ‍‍වගේ ටයිම් එකකදී
    ඕස් නැතුව ගත්තනම් හරි

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    mama try kara oya wadee hari yanna.... un kiyana OS nathi ewai thiyena ewai dekama thiyenawalu...

    මම මේ ත්‍රෙඩ් එක දාන දවසෙත් එකෙක් එක්ක ගිහිල්ල යුනිටියෙන් අයි 5 ලැපක් ගත්ත අපේ කොල්ලෙකුට මචන්....එකයි දැම්මේ උබලටත් ඒ චාන්ස් එක අරන් දෙන්න........

    හැබැයි දැන් එක කරනවා අඩුයි ලු මචන් ඇත්තටම........උබ අපහසුතාවට පත උනානම් වෙරි සොරී මචෝ............:dull::dull::dull::dull:

    දැන් මේක හුගාක් ප්‍රසිද්ධ වෙලා නිසා කඩ කාරයින්ට අලාබ ඇති.......
    :(
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    අහ්පොයි උබලගෙ කට්ටකම්. මම දැක්ක සලා එකෙත් ඔහොම දෙනව.:)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    that's bull. true a retail version of windows cost around 20k but a preinstalled OEM costs only around 6k.
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මචං මම දන්න විදිහට නම් OS එක පිටින් ගද්දි තමා 20000ක් 30000ක් වෙන්නේ.... Laptop එකට factory එකෙන් instrall කරලා එන OS එකට එච්චර ගානක් වෙන්නෙ නෑලු...... Bulk price එකක්ලු තියන්නේ...... ඒක හින්දා registered OS එකක් තියන lap එකක් ගන්න එක ලාබ නැද්ද??

    OS එකට වඩා lap එකේ performance වල හැටියට නේද මිල තීරණය වෙන්නේ..... ඒක හින්දා lap එකක් ගන්නකොට වෙළඳපලේ තියන හොඳම එක ගන්න try කරන්නේ නැතුව තමන්ගේ උවමනාවන්ට ගැලපෙන lap එකක් තෝරා ගත්තානම් ඉතින් "Oh salary" වෙන්නෙ නෑනෙ...........

    අපිට ඕනේ net යන්නයි එදිනෙදා office වැඩ ටිකයි කර ගන්න නම් core 2 Duo lap එකක් ගත්තත් ඇති නේද...... මොකද i5 processor එකක් තියන එකක් ගත්තත් කරන්නේ ඒ වැඩ ටිකම හින්දා............
    මගෙ යාලුවෙක් ඉනව මිනිහ game ගහනෙත් lap එකෙන් බං. :confused:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එළකිරි_කොල්ලා;10424305 said:
    :P:P:P හපොයි මොරටුවේ කොල්ලොන්ගේ හැටි..මචන් Compaq වගේ ලැප් ටොප් වලට OS එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ Dos.අනිත් එක OS එකට යන්නේ 6k විතර.අනිත් එක ලැප් ටොප් වලට OS එක දෙනවා ගොඩක් ඒවගේ.ඔස් එපා කියල සල්ලි අඩු කරන්නේ නැහැ .මොකද contract එක ගහල ඇත්තේ Microsoft එක්ක.ඔස් එක නැතුව දෙන්නේ නැහැ මචන් මම දන්නා තරමට.ඔර්ජිනල DOS එක්ක එන එකක් ගන්න එක තමයි ගන අඩු කරන්න පුළුවන්.අනිත් එක Graphics වලට යන්න ඕන නැති අය Graphic Card නැති ලෑපක් ගන්න.ඒකෙන 10 000 k විතර අඩුවට එකක් හොයා ගන්න පුළුවන්..

    :D:D kiyala wedak ne, OS ekata 30 dahak adukaranne munge bappage kade wenna ati... podi wenasai tienne..