api duppath minissuඅපිට නම් ඉතින් ලෑපක් තියා හෑලපයක් ගන්නවත් සල්ලි නෑ
api duppath minissuඅපිට නම් ඉතින් ලෑපක් තියා හෑලපයක් ගන්නවත් සල්ලි නෑ
අනික OEM operating system එකක් seller කෙනෙකුට හෝ Agent කෙනෙකුට එහෙම අයින් කරන්න බැහැ..අපි ඉල්ලුව කියල එහෙම එක අයින් කරන්න බැහැනේ product එකටම එන serial number එකත එක්කයි ඒවා එන්නෙ
![]()
මගෙ තිබුන ලැප මම විකුනුවෙ රු3000කට

ekathamai oiiඅපිට නම් ඉතින් ලෑපක් තියා හෑලපයක් ගන්නවත් සල්ලි නෑ
මම මේ ත්රෙඩ් එක දාන දවසෙත් එකෙක් එක්ක ගිහිල්ල යුනිටියෙන් අයි 5 ලැපක් ගත්ත අපේ කොල්ලෙකුට මචන්....එකයි දැම්මේ උබලටත් ඒ චාන්ස් එක අරන් දෙන්න........
හැබැයි දැන් එක කරනවා අඩුයි ලු මචන් ඇත්තටම........උබ අපහසුතාවට පත උනානම් වෙරි සොරී මචෝ............
දැන් මේක හුගාක් ප්රසිද්ධ වෙලා නිසා කඩ කාරයින්ට අලාබ ඇති.......


පිස්සුද බන් කිසි අව්ලක් නෑ.. උබ හෑදුවේ අපිට වාසියක් කරන්නනේ.....![]()



aniva.... mage yaluwek hp eke veda karanava... u kiwwa original kiyala normal version ekak daala key vitarak dala update karanavalu, eka key ekakin machine godakata danavalu ekat single use key valin... ane ape rate original kiyala deyak ne bun... original gattot itin apita kittu karanna amaruiඑළකිරි_කොල්ලා;10424305 said:හපොයි මොරටුවේ කොල්ලොන්ගේ හැටි..මචන් Compaq වගේ ලැප් ටොප් වලට OS එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ Dos.අනිත් එක OS එකට යන්නේ 6k විතර.අනිත් එක ලැප් ටොප් වලට OS එක දෙනවා ගොඩක් ඒවගේ.ඔස් එපා කියල සල්ලි අඩු කරන්නේ නැහැ .මොකද contract එක ගහල ඇත්තේ Microsoft එක්ක.ඔස් එක නැතුව දෙන්නේ නැහැ මචන් මම දන්නා තරමට.ඔර්ජිනල DOS එක්ක එන එකක් ගන්න එක තමයි ගන අඩු කරන්න පුළුවන්.අනිත් එක Graphics වලට යන්න ඕන නැති අය Graphic Card නැති ලෑපක් ගන්න.ඒකෙන 10 000 k විතර අඩුවට එකක් හොයා ගන්න පුළුවන්..




starter එක වැඩක් නෑනෙ. එ නැතත් windows starter එක Rs 6000 යි.ඇත්ත.. මට ජෙනුවින් වින් 7 ස්ටාටර් එක ලැබුනා. බඩු ඔක්කොම අමුණලා තිබ්බේ

අපිට නම් ඉතින් ලෑපක් තියා හෑලපයක් ගන්නවත් සල්ලි නෑ
Hell Ya Bro =D =D 
එළකිරි_කොල්ලා;10424305 said:හපොයි මොරටුවේ කොල්ලොන්ගේ හැටි..මචන් Compaq වගේ ලැප් ටොප් වලට OS එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ Dos.අනිත් එක OS එකට යන්නේ 6k විතර.අනිත් එක ලැප් ටොප් වලට OS එක දෙනවා ගොඩක් ඒවගේ.ඔස් එපා කියල සල්ලි අඩු කරන්නේ නැහැ .මොකද contract එක ගහල ඇත්තේ Microsoft එක්ක.ඔස් එක නැතුව දෙන්නේ නැහැ මචන් මම දන්නා තරමට.ඔර්ජිනල DOS එක්ක එන එකක් ගන්න එක තමයි ගන අඩු කරන්න පුළුවන්.අනිත් එක Graphics වලට යන්න ඕන නැති අය Graphic Card නැති ලෑපක් ගන්න.ඒකෙන 10 000 k විතර අඩුවට එකක් හොයා ගන්න පුළුවන්..



