ලැපෙ ගාන අඩුකරගන්න හැටි

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    :yes::yes::yes:අනික OEM operating system එකක් seller කෙනෙකුට හෝ Agent කෙනෙකුට එහෙම අයින් කරන්න බැහැ..අපි ඉල්ලුව කියල එහෙම එක අයින් කරන්න බැහැනේ product එකටම එන serial number එකත එක්කයි ඒවා එන්නෙ:rolleyes:

    ඇත්ත.. මට ජෙනුවින් වින් 7 ස්ටාටර් එක ලැබුනා. බඩු ඔක්කොම අමුණලා තිබ්බේ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම මේ ත්‍රෙඩ් එක දාන දවසෙත් එකෙක් එක්ක ගිහිල්ල යුනිටියෙන් අයි 5 ලැපක් ගත්ත අපේ කොල්ලෙකුට මචන්....එකයි දැම්මේ උබලටත් ඒ චාන්ස් එක අරන් දෙන්න........

    හැබැයි දැන් එක කරනවා අඩුයි ලු මචන් ඇත්තටම........උබ අපහසුතාවට පත උනානම් වෙරි සොරී මචෝ............:dull::dull::dull::dull:

    දැන් මේක හුගාක් ප්‍රසිද්ධ වෙලා නිසා කඩ කාරයින්ට අලාබ ඇති......:(.

    පිස්සුද බන් කිසි අව්ලක් නෑ.. උබ හෑදුවේ අපිට වාසියක් කරන්නනේ.....
    :):)
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    පිස්සුද බන් කිසි අව්ලක් නෑ.. උබ හෑදුවේ අපිට වාසියක් කරන්නනේ.....
    :):)

    එල මචං.........gayankuwait අයියගෙන් අහල මම gtrz ට කියල තින්නේ මේ ත්‍රෙඩ් එක අයින් කරන්න කියල.........කෝ තම නැනේ .....දැන් මේකේ කාලේ ඉවරයි......:no::no::no:
     
    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    එළකිරි_කොල්ලා;10424305 said:
    :P:P:P හපොයි මොරටුවේ කොල්ලොන්ගේ හැටි..මචන් Compaq වගේ ලැප් ටොප් වලට OS එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ Dos.අනිත් එක OS එකට යන්නේ 6k විතර.අනිත් එක ලැප් ටොප් වලට OS එක දෙනවා ගොඩක් ඒවගේ.ඔස් එපා කියල සල්ලි අඩු කරන්නේ නැහැ .මොකද contract එක ගහල ඇත්තේ Microsoft එක්ක.ඔස් එක නැතුව දෙන්නේ නැහැ මචන් මම දන්නා තරමට.ඔර්ජිනල DOS එක්ක එන එකක් ගන්න එක තමයි ගන අඩු කරන්න පුළුවන්.අනිත් එක Graphics වලට යන්න ඕන නැති අය Graphic Card නැති ලෑපක් ගන්න.ඒකෙන 10 000 k විතර අඩුවට එකක් හොයා ගන්න පුළුවන්..
    aniva.... mage yaluwek hp eke veda karanava... u kiwwa original kiyala normal version ekak daala key vitarak dala update karanavalu, eka key ekakin machine godakata danavalu ekat single use key valin... ane ape rate original kiyala deyak ne bun... original gattot itin apita kittu karanna amarui
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    සමාවෙන්න මචන්ලා.......

    මේ ත්‍රෙඩ් එක තවදුරටත් වලංගු නෑ.......

    මේක අයින් කරන්න කියල GTRZ කොලුවට කියල තියෙන්නේ.......

    කෝ එයා තාම එහෙම කොරේ නෑනේ...............:no::no::no::no:
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ඇත්ත.. මට ජෙනුවින් වින් 7 ස්ටාටර් එක ලැබුනා. බඩු ඔක්කොම අමුණලා තිබ්බේ
    starter එක වැඩක් නෑනෙ. එ නැතත් windows starter එක Rs 6000 යි.:)
     
    එළකිරි_කොල්ලා;10424305 said:
    :P:P:P හපොයි මොරටුවේ කොල්ලොන්ගේ හැටි..මචන් Compaq වගේ ලැප් ටොප් වලට OS එන්නේ නැහැ ගොඩක් වෙලාවට එන්නේ Dos.අනිත් එක OS එකට යන්නේ 6k විතර.අනිත් එක ලැප් ටොප් වලට OS එක දෙනවා ගොඩක් ඒවගේ.ඔස් එපා කියල සල්ලි අඩු කරන්නේ නැහැ .මොකද contract එක ගහල ඇත්තේ Microsoft එක්ක.ඔස් එක නැතුව දෙන්නේ නැහැ මචන් මම දන්නා තරමට.ඔර්ජිනල DOS එක්ක එන එකක් ගන්න එක තමයි ගන අඩු කරන්න පුළුවන්.අනිත් එක Graphics වලට යන්න ඕන නැති අය Graphic Card නැති ලෑපක් ගන්න.ඒකෙන 10 000 k විතර අඩුවට එකක් හොයා ගන්න පුළුවන්..

    :yes::yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    not true,20k 30k wenne na OS eka,OEM OS eka godakma gana adui,so lapa windows ekkama ganna eka thamai labama wade
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,806
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Lap ekak gannakota ohoma ganna behe..:D
    Os eka nethuwa dena lap model thiyenawa...thiyena hema ekama ehema ganna behe mokada ehema gennanne nehe...OS ekath ekkamai sell karanne...ehemai stocks enne eyalata....

    OS eka nethuwa gennala wikunana ewa bohowita original laptop newei..
    (man danna widiyata)

    oninam os eka neti laptop ekak oni kiyala illana puluwan....
    Doz hari linux wage thiyena ekak adui gana..win7 dala thiyena ewa ganan wediy ita wada..:)