ලැප එකට කෙලවිය - ACER

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මාස ගානකින් පර්සනල් lap එක යූස් කරන්න බැරි උනා බන්, අද ඔන් කලාම ඔන් උනේ නෑ. ඊට පස්සෙ චාජරේ ට ගහලා ඔන් කලාම ඔන් උනා. පාස්වර්ඩ් එකට ගහන තැනට ඇවිත් එහෙමම ඕෆ් උනා. එච්චරමයි,දැන් චාර්ජ් වෙන ලයිට් එක පෙන්නනෙත් නෑ. චාජරෙන් හයි පවර් එකක් එන්න පුලුවන්ද බන්, මොකද මේ වගේම එකක් උනා මගෙ යාලුවගෙ එකට. ඌ යූස් කලෙත් මේ චාජරේමයි. ඌ ලැප එක හදන්න ගෙනත් දාලා තිබ්බෙ අපේ ගෙදර. මම ඉතින් හදිසිය්ට උගේ චාජරේමයි යූස් කලේ.. දෙකම ACER
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    * Charger eken high voltage awath M/B eke tieyanava ewata protection. (Cheap chinese labbak arenna ehema high voltage scene enna tiyena chance eka adui, unless from lightning)

    1) Charger eka dead wenna puluwan, check from a multimeter.
    2) Battery eka dead wenna puluwan charge nokara hitiyanam masa ganak. (Remove battery and connect to charger and see)

    3) Metropolitan service centre danna, un balala estimate ekak dei..
     
    • Like
    Reactions: nivish and lilman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    බලන්න Charger එකෙන් DC Volt එක එනවද කියලා . සමහර විට Charger එක ගිහින් වෙන්න ඇති
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,583
    2
    1,743
    113
    On a Cloud
    charger eke voltage eka multymeter ekakin check karanna 19.5v thiyeda kiyala. Laptop eke yata power reset button ekath 30 secons press karala, power reset ekak karanna.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේ ස්ටෙප්ස් ටික බලපන් මචන්..



    මගේ අයියාගෙ පරණ Acer laptop එකේ ඔය වගේ එකක් උනා..ඒකෙදී නම් Motherboard එකේ මොකක් හරි IC එකක් රිප්ලේස් කරන්න වුනා හදන්න..රු. 6,000 ක් ගියා 2013 දී..