මාතර කුපාඩියෝ..................................... ...

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇයි අඩන්නේ ඉතින් දැන් :baffled:
    උබ හෙන වැඩකට ඇති දෙයක් දැම්මේ මේකෙ :lol::lol::lol:

    ත්‍රේඩ් එක නිසා කහනව වගෙ නේ? මේක අස්සෙ රිංගගෙන නාහෙන් අඩන්නෙ?
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    ත්‍රේඩ් එක නිසා කහනව වගෙ නේ? මේක අස්සෙ රිංගගෙන නාහෙන් අඩන්නෙ?

    හෙන වැදගත් ත්‍රෙඩ් එක කස කස අඬන්න

    v0065_s-200x150.gif
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සිද්ධිය නම් බලු වැඩක්.
    ඒත් මචං "මාතර කුපාඩියෝ" කියන නම ඊටත් වඩා අවුල්.
    කවුද දන්නේ ඌ ශොප් එක මාතර දැම්මට,දැන් එහේට වෙන කොහෙන් හරි කසාදයක් වගේ කරගෙන කඩන්වැටුන එකෙක්ද කියලා.
    මාතර "සිංහල" එවුන්ට ගහන්න තරම් මොලේ අමාරුවක් උඹට නෑ කියලා දන්නවා.
    ඒත් ඉතින්.....
    :sorry::sorry::sorry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සිද්ධිය නම් බලු වැඩක්.
    ඒත් මචං "මාතර කුපාඩියෝ" කියන නම ඊටත් වඩා අවුල්.
    කවුද දන්නේ ඌ ශොප් එක මාතර දැම්මට,දැන් එහේට වෙන කොහෙන් හරි කසාදයක් වගේ කරගෙන කඩන්වැටුන එකෙක්ද කියලා.
    මාතර "සිංහල" එවුන්ට ගහන්න තරම් මොලේ අමාරුවක් උඹට නෑ කියලා දන්නවා.
    ඒත් ඉතින්.....
    :sorry::sorry::sorry:

    wenas karanna bane ban? mama wena ekak damma hariyanne na. ehema dapu eka hari na wage thamayi mcn.