ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Acer e5 575g

    adoo me lap eke awlk thynv bn..:confused: mgeth aragena maasa 6kin wthr board ek giya.. hdnna used board ekkkwath hygnnn nha kyl pora mt aphu lap eka dunna.. psse mma parts wlt 18k ta wikka.. mma lap ek gthhte bn original ewa packing kdla gennana ekekgen... mma bluwe ee nisaa awlk unaad kyl... dn awurudu ek hamarakta wthr klin une wdee...

    oke touch pad eke wate thiyena frame eken current wdinv nd plug krla thyeddi??? mgeth una.. mma dnna thw godk denekge ehemai..
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    View attachment 137883

    අඩෝ ලැප් එකක් හදන්න දුන්නනෙ metropolitan, මුන් ඒ පාර කියනවා ලැප් එකේ බෝර්ඩ් එක ගිහින් 18ක් නෙමෙ, 70ක් යනවා හදන්න කියලා, ඕක මම ගත්තෙ කිරියෙම ත්‍රෙඩ් එකක් දාලා බන්, university laptop offer එක Acer e5 575g . service වොරන්ට් තාම තියේ ලැප් එකේ... ලැප් ගනන් නිසා , මේක හදාගන්න හැදුවේ, දැන් බලනවකෝ මේක 70ක් දීලා මොනවා කරන්නද කියලා, මම ගත්තෙත් 64ට ඕක...මට හිතාගන්න බැරි එහෙම බොර්ඩ් යන්න පුලුවන්ද?

    ඕනිවට වඩා පරිස්සන් කරන්න හොඳ නෑ බන් ඕනිම දෙයක්, මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා... කොළඹ ඉඳන් කොන්දගෙන් බැනුම් අහ අහ ඇවිත් තියේ කරේ එල්ලන් :cry::cry:
    oka hadagana podi kadakin ahala balapn. loku nama thiyna ewage kohomath boru gannan sali kadaganna.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,692
    113
    oke touch pad eke wate thiyena frame eken current wdinv nd plug krla thyeddi??? mgeth una.. mma dnna thw godk denekge ehemai..

    E lap eke awulak nemei bn gedara wiring eke awulak. E5 series eka metal body nisa gedara earth wire eka hariyata wada nathnam crnt wadinawa. Mage E5-576G ekath 2-pin wire extension ekakata gahala crnt waduna hitu kiyala
     
    • Like
    Reactions: animation

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    me channel eke ehema karanawa, eth ekatath donor board ekak one. same type laptop ekaka mobo ekak one burn wela thiyena item eka wenama ganna naththam.
    https://www.youtube.com/channel/UCLaXgfNlVxY149shiA1pykQ
    එහෙම චිප්ස් රටින් ගෙන්නගෙන වැඩේ කරන්ඩ අමාරු ඇති..කොමන් මොඩල් එකක් නිසා ට්‍රයි කරොත් හොයාගන්ඩ බැරිවෙන එකකුත් නෑ ඒ ජාතියෙම ලැපක්.
     
    • Like
    Reactions: NRTG and animation

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    එහෙම චිප්ස් රටින් ගෙන්නගෙන වැඩේ කරන්ඩ අමාරු ඇති..කොමන් මොඩල් එකක් නිසා ට්‍රයි කරොත් හොයාගන්ඩ බැරිවෙන එකකුත් නෑ ඒ ජාතියෙම ලැපක්.
    Samahara chip wenama wikunanne na, Toshiba company eken hadana board ekaka Toshiba chip ekak thibunoth godak welawata eka wenama ganna naha, un unge product ekata daanna witharai hadanne. donor board ekak hoyagannama wenawa ehema ekak nam.
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Wadduwe chiptronic kiyala kadayak thiyenava.
    එළකිරි එකේ පරණම සාමාජිකයෙක් කරන්නේ ේකෙ ත්‍රෙඩ් එකක් දැකල තමයි මාත් ගියේ මගේ ලැප් එකේ motherboard අවුල තිබ්බා man එක හදලා දුන්නා
    රුපියල් පන්දාහයි ගත්තෙ board අවුල් ඕන එකක් හදන්න රුපියල් පන්දාහයි කිව්ව ගන්නේ . ග්‍රැෆික් හවුල් නම් 7500 කිව්වා.
    දැන් අවුරුද්දකට විතර කලින් , ගූගල් කරලා බලන්න ාද්දුව chip tronics කියලා. වැඩේ ගොඩ දාගන්න පුළවන් වෙයි නියම වැඩ්ඩෙක්.

    මට දැන් ත්‍රෙඩ් හොයාගන්න අමාරුයි පොර ලැප් motherboard reparing ගැන ත්‍රෙඩ් දාලා තිබ්බා මේකේ.

    100% recommend Karanna puluwan
     
    • Like
    Reactions: hichchiputha

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    3ක් මැශින් එකට, ඉතුරු 2ක සර්විස්





    මොනාවා පැහැදිලි කරන්නද මචන්, හාර්ඩ් යූස් කලේම නෑ ඉතින්,




    බලනවා එහෙමවත් බන් :(
    මගේ තියනවා i7 4 gen එකක්. 32 මෙමරි ගහපු. එකේ තමා මම වැඩ කරන්නේ. එකට සදුනි කියල කියන්න පුළුවන්.
    එකේ කවර 2 ක් නැ පැත්තෙන්. ෆැන් එක මොන විදිහට ගැහුවත් හරියට ට්ච් වෙන්නේ නැ . එක උඩින් පොඩි යකඩ කැල්ලක් තිබ්බ මේ ලදී. කෙලින් අතට තිබ්බම ස්ටොප් එරර් එකක් ඇවිත් නවතිනවා. දිගා කරලා තමා වැඩ කරන්නේ. මේකේ තියන හැම මගුලක්ම රන් කරනවා මම. පීසී එකකට දෙන්න පුළුවන් සියලුම වද මේකට දීලා තියෙන්නේ. එත් යකා වගේ වැඩ. මේකේ හාඩ් ඩිස්ක් සහ PSU මාරු කරලා තියෙන්නේ.

    sw dev නම් ලැප් එකක් පාවිච්චි කරන එක මම නම් අනුමත කරන්නේ නැ . අපිට ඕනේ වෙලාවක දෙයක් හදාගන්න බැ. මේකේ මුලින් තිබ්බේ 8 GB මට ඕනේ උන ගමන් RAM ගෙනාවා ගැහුවා. සර්විස් කරන්න දෙයක් නැ .24/7 ෆුල් ඕපන් කරලා තියෙන්නේ.
    බෝඩ් එක ගියොත් කරකවල එකක් හ්යාගන්න පුළුවන් අනිවා 5000 ක් විතර නේ වෙන්නේ.

    හොදටම හාඩ් පාවිච්චි කරන එකක් ලේසියෙන් කැඩෙන්නේ නැ . කදුනොහ් අනිවා කැල්ලක් දාන්නම ඕනේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    wena thnakata deela balanna bn.board ekak danna 70k yanne nathiwei
    MB එකට ප්‍රොසෙසර් එක ග්‍රැපික් කාඩ් එක තව wifi bT ඔක්කොම එම්බෙඩ් වෙලා එන්නේ. 70 කෙසේ වෙතත් 50 ක් වගේ නම් යයි. හදනවට 20ක් විතර දාල තම ඌ 70 කියල තියෙන්නේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    MB එකට ප්‍රොසෙසර් එක ග්‍රැපික් කාඩ් එක තව wifi bT ඔක්කොම එම්බෙඩ් වෙලා එන්නේ. 70 කෙසේ වෙතත් 50 ක් වගේ නම් යයි. හදනවට 20ක් විතර දාල තම ඌ 70 කියල තියෙන්නේ.
    aluth ekak ganna eka labai neda
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    aluth ekak ganna eka labai neda
    ඔව් මචන් පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ලැපක් සෙට් කරගන්න පුළුවන්. එත් මු SW ඩයල් එකක් නිසා PC එකකට යන්න කියල මම නම් කියන්නේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඔව් මචන් පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා ලැපක් සෙට් කරගන්න පුළුවන්. එත් මු SW ඩයල් එකක් නිසා PC එකකට යන්න කියල මම නම් කියන්නේ.
    Lap ekak ona ehe mehe yanawanam witharai naththan mama asama pc ekakata poddak mona hari unath apita hadaganna puluwna
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Lap ekak ona ehe mehe yanawanam witharai naththan mama asama pc ekakata poddak mona hari unath apita hadaganna puluwna
    අනිවාර්යෙන් මචන්. ඒ වගේම pc පාට් ගණන් අඩු වීම. පාට අප්ග්‍රේඩ් කරන්න පට්ටම ලේසි.