ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    Puluwannan me dennata Call ekak deela balapan. Puluwannan goda daai

    Thiwanka - Horana - 0775763136
    Khalid -Dehiwala 0777 93 1426

    Honda waddo dennek. Puluwannan wade karala dei
     
    • Like
    Reactions: NRTG and HAneo

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    E lap eke awulak nemei bn gedara wiring eke awulak. E5 series eka metal body nisa gedara earth wire eka hariyata wada nathnam crnt wadinawa. Mage E5-576G ekath 2-pin wire extension ekakata gahala crnt waduna hitu kiyala
    mge lap ek wthrk newei bn.. mma dnna 3,4kgema ehem current wdinv bn... ekai kynne... oya hamogem gewl wla earth awul kynna bhne.. anika campus eke socket, bodim wla socket, ape gder socket, anith unge gewl wla socket oya okkom awul kynnth bhne bn..:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    mge lap ek wthrk newei bn.. mma dnna 3,4kgema ehem current wdinv bn... ekai kynne... oya hamogem gewl wla earth awul kynna bhne.. anika campus eke socket, bodim wla socket, ape gder socket, anith unge gewl wla socket oya okkom awul kynnth bhne bn..:baffled:
    Magenam ara 2 pin eka ain karala 3 pin ekak dapu gaman lede hariyatama harigiya me wenakam aye crnt wadune na e socket eken.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Wadduwe chiptronic kiyala kadayak thiyenava.
    එළකිරි එකේ පරණම සාමාජිකයෙක් කරන්නේ ේකෙ ත්‍රෙඩ් එකක් දැකල තමයි මාත් ගියේ මගේ ලැප් එකේ motherboard අවුල තිබ්බා man එක හදලා දුන්නා
    රුපියල් පන්දාහයි ගත්තෙ board අවුල් ඕන එකක් හදන්න රුපියල් පන්දාහයි කිව්ව ගන්නේ . ග්‍රැෆික් හවුල් නම් 7500 කිව්වා.
    දැන් අවුරුද්දකට විතර කලින් , ගූගල් කරලා බලන්න ාද්දුව chip tronics කියලා. වැඩේ ගොඩ දාගන්න පුළවන් වෙයි නියම වැඩ්ඩෙක්.

    මට දැන් ත්‍රෙඩ් හොයාගන්න අමාරුයි පොර ලැප් motherboard reparing ගැන ත්‍රෙඩ් දාලා තිබ්බා මේකේ.

    100% recommend Karanna puluwan
    eloooooooooo
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ACER kohomath low quality. Uba gema illapan hadala denna kiyala warrenty period athule nan

    :yes:

    @CorD SaC uba performance hodai kiyala spec up karapu consumer grade lap ganne nathuwa hoda ekak ganin iilaga paara

    :yes: specs witharak balala lap ganna hoda na
    ------ Post added on Aug 6, 2021 at 4:50 AM
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    View attachment 137883

    අඩෝ ලැප් එකක් හදන්න දුන්නනෙ metropolitan, මුන් ඒ පාර කියනවා ලැප් එකේ බෝර්ඩ් එක ගිහින් 18ක් නෙමෙ, 70ක් යනවා හදන්න කියලා, ඕක මම ගත්තෙ කිරියෙම ත්‍රෙඩ් එකක් දාලා බන්, university laptop offer එක Acer e5 575g . service වොරන්ට් තාම තියේ ලැප් එකේ... ලැප් ගනන් නිසා , මේක හදාගන්න හැදුවේ, දැන් බලනවකෝ මේක 70ක් දීලා මොනවා කරන්නද කියලා, මම ගත්තෙත් 64ට ඕක...මට හිතාගන්න බැරි එහෙම බොර්ඩ් යන්න පුලුවන්ද?

    ඕනිවට වඩා පරිස්සන් කරන්න හොඳ නෑ බන් ඕනිම දෙයක්, මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා... කොළඹ ඉඳන් කොන්දගෙන් බැනුම් අහ අහ ඇවිත් තියේ කරේ එල්ලන් :cry::cry:
    ඔය අමුතු තාලෙ වොරන්ටි තියෙන්නේ ලන්කාවෙ විතරයි.වෙන රටක නම් ෆුල් වොරෙන්ටි තියෙන වෙලාවක ලැප් එකට මොන දේ උනත් ඒක ෆ්‍රී රෙපයර් කරල දෙනව.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහරගම අසේලට දීපන්, හදලා දෙයි, ටෙක්නොකෙයා කියලා ගූගල් මැප් සර්ච් කරපන්, ඕන නම් කියපන් නම්බර් එක දාන්නම්
     
    • Like
    Reactions: -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මහරගම අසේලට දීපන්, හදලා දෙයි, ටෙක්නොකෙයා කියලා ගූගල් මැප් සර්ච් කරපන්, ඕන නම් කියපන් නම්බර් එක දාන්නම්
    පොර දැන් වැඩිය වින්ඩෝස් ඒව ගැන බලනවා අඩුයි. හොර, බොරු නම් නෑ.

    මිනිහට Mac වැඩ වැඩි දැන්. එන ඒව handle කර ගන්න බැරි තරමට සෙනග.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පොර දැන් වැඩිය වින්ඩෝස් ඒව ගැන බලනවා අඩුයි. හොර, බොරු නම් නෑ.

    මිනිහට Mac වැඩ වැඩි දැන්. එන ඒව handle කර ගන්න බැරි තරමට සෙනග.
    ඔව් බං, ඌට ඊට වඩා ට්‍රැවලින් එක්ක බිසී, ඒත් කිව්වොත් කරලා දෙනවා, මගේ ලැප මේ ලගදි නෝපවර් ගිහිල්ලා හදලා දුන්නා,
    සුපිරි වැඩ්ඩා, ගාන නම් ඉතිං ටිකක් වැඩියි, ඒත් ශුවර්
     
    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    View attachment 137883

    අඩෝ ලැප් එකක් හදන්න දුන්නනෙ metropolitan, මුන් ඒ පාර කියනවා ලැප් එකේ බෝර්ඩ් එක ගිහින් 18ක් නෙමෙ, 70ක් යනවා හදන්න කියලා, ඕක මම ගත්තෙ කිරියෙම ත්‍රෙඩ් එකක් දාලා බන්, university laptop offer එක Acer e5 575g . service වොරන්ට් තාම තියේ ලැප් එකේ... ලැප් ගනන් නිසා , මේක හදාගන්න හැදුවේ, දැන් බලනවකෝ මේක 70ක් දීලා මොනවා කරන්නද කියලා, මම ගත්තෙත් 64ට ඕක...මට හිතාගන්න බැරි එහෙම බොර්ඩ් යන්න පුලුවන්ද?

    ඕනිවට වඩා පරිස්සන් කරන්න හොඳ නෑ බන් ඕනිම දෙයක්, මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා... කොළඹ ඉඳන් කොන්දගෙන් බැනුම් අහ අහ ඇවිත් තියේ කරේ එල්ලන් :cry::cry:
    Mchn Oka hadanna puluwak godak welawata. Metopolitan ekata deela karaganan amarui eyala chipleevel repair karanne naha. oyata one nam PM ekak danna mam location dekak kiynnam
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මගෙ lap එකේ (lenovo Ideapad) display ගියා. Panal එක 25 ක් වෙනවා කිව්වා. එපා වෙනවා බං.
    Passe used monitor එකක් අරන් ආවා use කරන්න. 😭😭