ලැප ගොඩ ගන්න බැරිලු බන්.... 😢

RoyalBlu

Well-known member
  • May 26, 2021
    501
    334
    63
    View attachment 137883

    අඩෝ ලැප් එකක් හදන්න දුන්නනෙ metropolitan, මුන් ඒ පාර කියනවා ලැප් එකේ බෝර්ඩ් එක ගිහින් 18ක් නෙමෙ, 70ක් යනවා හදන්න කියලා, ඕක මම ගත්තෙ කිරියෙම ත්‍රෙඩ් එකක් දාලා බන්, university laptop offer එක Acer e5 575g . service වොරන්ට් තාම තියේ ලැප් එකේ... ලැප් ගනන් නිසා , මේක හදාගන්න හැදුවේ, දැන් බලනවකෝ මේක 70ක් දීලා මොනවා කරන්නද කියලා, මම ගත්තෙත් 64ට ඕක...මට හිතාගන්න බැරි එහෙම බොර්ඩ් යන්න පුලුවන්ද?

    ඕනිවට වඩා පරිස්සන් කරන්න හොඳ නෑ බන් ඕනිම දෙයක්, මම ඕක බස් එකේ රැක් එකටවත් දැම්මෙ නෑ ගැස්සෙයි කියලා... කොළඹ ඉඳන් කොන්දගෙන් බැනුම් අහ අහ ඇවිත් තියේ කරේ එල්ලන් :cry::cry:

    Me wage wenawa bro. Last week repair walata lap ekak awa no power. USA idan ewala tibbe ehedi wada karala mehe genat gahaddi wada naha. Balagena yanakota proca ge awula. Ram ekat board on board hard ekat onboard. Aparade itin.