ලැප චාජ් උණාට??

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ලැපට නං අපල වලින් අඩුවක් නෑ. තිබිච්ච අපල වලට අළුතින් කී බෝඩ් එකකුයි බැටරියකුයි දාල ලැප සර්විස් කරවගත්තා. කරුමෙට අද තවත් අලුත් ලෙඩක් ආවා. ලැපේ ඉන්ඩිකේටරය වැඩ නෑ. හැබැයි ලැප චාජ් වෙනවා. ලැප ඕෆ් කරල චාජ් කරගන්න බැරි නිසා පට්ට විදිහට අප්සට් මට. මේකට මට මොනවද කරන්න පුළුවන්. උදව් උපදෙස් දෙන්න කොල්ලනේ. :(
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම ඒ thread එකේ service කරන්ඩ එපා කියන්ඩත් හදලා නිකන් හිටියා. service කරහම නැති ලෙඩ එනවා.
    indicator එක කිව්වේ බල්බ් එකද? නැත්නම් මොනිටෝර් එකේ යට තියෙන icon එක ද? වැඩ නැත්තේ bulb එකනම් service කරද්දී ඒක disconnect වෙලා ඇති.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මම ඒ thread එකේ service කරන්ඩ එපා කියන්ඩත් හදලා නිකන් හිටියා. service කරහම නැති ලෙඩ එනවා.
    indicator එක කිව්වේ බල්බ් එකද? නැත්නම් මොනිටෝර් එකේ යට තියෙන icon එක ද? වැඩ නැත්තේ bulb එකනම් service කරද්දී ඒක disconnect වෙලා ඇති.

    යාළුවා අර අපි චාජර් එක කනෙක්ට් කරන තැන පත්තු වෙන බල්බ් එක. ඒක පත්තු වෙන්නෑ චාජරේට ගැහුවට. හැබැයි චාජ් වෙනවා. මේක හදාගන්නෙ කොහොමද? මේක අවුලක් සහෝ. ඔෆ් කරල මැෂින් එක චාජ් කරගන්න බැරි නිසා. කරන්න පුළුවන් දෙයක් ගැන උපදෙසක් දුන්නොත් හුඟාක් පින්. :(