ලැපට නං අපල වලින් අඩුවක් නෑ. තිබිච්ච අපල වලට අළුතින් කී බෝඩ් එකකුයි බැටරියකුයි දාල ලැප සර්විස් කරවගත්තා. කරුමෙට අද තවත් අලුත් ලෙඩක් ආවා. ලැපේ ඉන්ඩිකේටරය වැඩ නෑ. හැබැයි ලැප චාජ් වෙනවා. ලැප ඕෆ් කරල චාජ් කරගන්න බැරි නිසා පට්ට විදිහට අප්සට් මට. මේකට මට මොනවද කරන්න පුළුවන්. උදව් උපදෙස් දෙන්න කොල්ලනේ.
Last edited: