ලැබ්‍රෝඩර් රිට්‍රීවර් ? ? ?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ලැබ්‍රෝඩර් රිට්‍රීවර් ? ? ?

    අපේ බව්වට දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා.හොදට දඟල දඟල ඉන්නවා.එකම සීන් එක ඌව අත ගානකොට මවිල් ගැලවෙලා අතට එනවා ටිකක් වැඩියෙන් වගේ.ඒක අවුලක් නැද්ද.?එහෙම නැත්තම් මේකට බෙහෙතක් තියෙනවද.?

    බව්වො ඇති කරන අය උත්තරයක් දෙන්ඩෝ..
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    බල්ලට සීනි කන්න දෙනවා නම්, නවත්ත පන්.
    සීනි නැතත් සීනි බනිස්, කිබුල ටොපි චොකලට අරව මේවා සීනි තියන දේවල්. පාන් එක්කම

    විටමින් දෙන්න ඕන පිලිවලට. එකට මයිල් ගනකම වෙන එක, මයිල් හැලෙන එක අඩු වෙනවා

    මැක්කෝ ඉන්නවා නම් ඒවටත් අදාළ බේත් දාන්න ඕන. නැති නම් කසනකොට මයිල් ගැලවෙනවා. හම තුවාල කරගන්නවා

    raash, හමේ ලෙඩ තියනවද කියල බලල එකටත් බලු දොස්තර ගෙන බේත් ගනින්. සමහර වෙලාවට කළු පාට වෙනවා හම. එක අපේ අළුහන් වගේ ලෙඩක්.

    ඔය මම දන්න, අපේ බල්ලටත් අව පරශ්න හා ඒවාට උත්තර දුන්නේ. උබට ගැලපෙන ඒවා බලපන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අඩෝ ලංකාවේ වයිට් රිට්‍රිවර්, කෝර්ගි වගේ ක්‍රොස් නොවුන ජෙනියුන් බලු පැටව් විකුනන්න නැද්ද? :confused:
     
    Thanks machan