ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේව

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේව

    මේ ලැබුවාවූ නව වසඔබටත් මටත් කිරියෙන් පැණියෙන්ම ඉතිරේවා! :cool::lol:

    ♫♫ ප්‍රීතිවන්න..! ප්‍රීතිවන්න..! ♫♫ :lol::lol::love::D

    happy-new-year-2013.jpg


     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    එසේම වේවා.........!

    මේ.......ඒක නෙවෙයි,ඔයා avatar එකේ I love you කියලා දාගෙන ඉන්නේ මට ආදරෙයිද?
    :P:P
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    අනේ යකෝ තෝ මොන හිවලෙක්ද :frown: එයා කැමති මට :frown:

    :growl::growl::frown::frown:

    ඔය ඉතින් හදන්නේ අලුත් අවුරුද්දේ මරාගන්න තමා. එයා මට කැමති කියලා කිවුවා.
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    අනේ නිකන් පල පල ඩෝ යන්න :growl:

    අඩෝ විශ්වාස නැත්නම් මට කැමති කියලා එවපු pm එක තොට එවන්නද? :growl:

    Good night මගේ සුදු ටිටි.
    උම්මා.
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    අනේ පුබ්බරුවෝ මාත් පෙන්නන්නං මට එවපු පී එම් එක :cool:

    හත්වලාමේ දෙන්නටම එවලද? :sorry:
    ඒවා මොනවා උනත් ටිටි මගේ.එච්චරයි. :frown::frown:
    ආයේ එකේ කතා දෙකක් නෑ.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ටිටී ට විතරක් නෙමෙයි ඔයාලා හැමෝටම සුභම සුභ නව වසරක් වේවා... ඔයාලගේ සියළුම වැඩ රාජකාරි හොදින් ඉටුවේවා! 2013 අවුරුද්ද මේකෙ හැමෝටම (Oriya, Hudroid, etc... ඇතුලුව)හොද වේවා කියල ප්‍රාර්ථනා කරනව.:yes::yes::yes:

    මෙහෙමත් ලංකාවක්, උදේ පාන්දරම ගෑණු හුටපටේකට වලි. මුන් වැඩඅල්ලන්නෙ මෙහෙම වෙන්ඩ ඇති. මට කණගාටු ඒකට...:(:eek::(