එසේම වේවා.........!
මේ.......ඒක නෙවෙයි,ඔයා avatar එකේ I love you කියලා දාගෙන ඉන්නේ මට ආදරෙයිද?![]()
එයා කැමති මට 
අනේ යකෝ තෝ මොන හිවලෙක්දඑයා කැමති මට
![]()




ඔය ඉතින් හදන්නේ අලුත් අවුරුද්දේ මරාගන්න තමා. එයා මට කැමති කියලා කිවුවා.

අනේ නිකන් පල පල ඩෝ යන්න![]()

අඩෝ විශ්වාස නැත්නම් මට කැමති කියලා එවපු pm එක තොට එවන්නද?
Good night මගේ සුදු ටිටි.

අනේ පුබ්බරුවෝ මාත් පෙන්නන්නං මට එවපු පී එම් එක![]()



හත්වලාමේ දෙන්නටම එවලද?
ඒවා මොනවා උනත් ටිටි මගේ.එච්චරයි.
ආයේ එකේ කතා දෙකක් නෑ.


මට විතරයි ගොපලුවෝ එව්වේ
ටිටී මගේ ඇයි මොකෝ![]()

හරි ඉතින් උඹට ඕනෙමනම් ඉතින් තියාගනින්.ඕකට ඉතින් තරහ ගන්න ඕනේ නැහැනේ අයියා.





