ලැබොගිනිය හම්බුවෙලා වගේ..ඇඩෙනවා

neonz

Member
Mar 31, 2008
1,349
55
0
Ethakota me set ekema rohithageda?:shocked:
10514579_686253324796575_8325507533013665479_n.jpg

B.R.J.W owns two GTRs
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    පැටියා;17757916 said:
    Legally imported Lamborghini Gallardo දෙකයිලු නේද ලංකාවෙ තියෙන්නෙ? එකක් ඩිලන්ත මාලගමුවගෙ. අනිකෙ ඕනර් බිස්නස් ඩයල් එකක්. :eek:

    Jagath
     
    • Like
    Reactions: LoriyaK

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ප‍්‍රබල පුතෙකුගේ ලැම්බොගිනියක් අත්අඩංගුවේ…

    ප‍්‍රබල පුතෙකුගේ ලැම්බොගිනියක් අත්අඩංගුවේ…
    පිලියන්දල පොලීසිය විසින් එම ප‍්‍රදේශයේ නිවසක තිබියදී ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් සොයාගෙන තිබේ.

    එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු දුන් තොරතුරක් මත සොයාගෙන තිබෙන මෙම මෝටර් රිය ප්‍රබල දේශපාලඥයෙකුගේ පුතෙකුගේ බවටද තොරතුරු වාර්තා වෙයි.

    මෝටර් රථය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ලියකියවිලි පිලිගත නොහැකි ඒවා යයිද පොලීසිය කියයි

    B පැලැන් එකක් තිබිලා නැ ....... :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Lambo hoyanna venne naa ban

    2(1315).gif

    3(761).gif

    1(956).gif

    මේ අර යෝශිත ගෝතයා ජනාදිපත් ආරක්ශක එකේ ඩීසල් බෙන්ස් එකේ නම්බර්ප්ලේට් ගහන් ගිහින් ප්‍රාඩෝ 90 එකක ඇන්න වාහනේද?:baffled::baffled:
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17759901 said:
    මේ අර යෝශිත ගෝතයා ජනාදිපත් ආරක්ශක එකේ ඩීසල් බෙන්ස් එකේ නම්බර්ප්ලේට් ගහන් ගිහින් ප්‍රාඩෝ 90 එකක ඇන්න වාහනේද?:baffled::baffled:
    eka newei wage neda? :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    eka newei wage neda? :no:

    මන්ද මචන් දැන් ලංකාවේ මාර වාහන බන් තියෙන්නේ. රස්සාවක් කරන එකෙක් මරුටියක් ගන්න බැරුව ඉන්නව, මුන් රටේ සල්ලි හොරාකාලා ආතල් ගන්නවා.
     
    • Like
    Reactions: LoriyaK

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,266
    437
    83
    cgtech.lk
    රත්තරං;17759901 said:
    මේ අර යෝශිත ගෝතයා ජනාදිපත් ආරක්ශක එකේ ඩීසල් බෙන්ස් එකේ නම්බර්ප්ලේට් ගහන් ගිහින් ප්‍රාඩෝ 90 එකක ඇන්න වාහනේද?:baffled::baffled:

    :no:Eke Carbon Fiber body 1k thiyenne.
    10157173_676648352392037_1941360790_n.jpg

    Ekama repair karalada? nathnam wena 1k da?:confused:
     
    • Like
    Reactions: LoriyaK

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    රත්තරං;17760098 said:
    මන්ද මචන් දැන් ලංකාවේ මාර වාහන බන් තියෙන්නේ. රස්සාවක් කරන එකෙක් මරුටියක් ගන්න බැරුව ඉන්නව, මුන් රටේ සල්ලි හොරාකාලා ආතල් ගන්නවා.

    උබ අදද දන්නේ ? :dull: Night races, Katukurndda races බලන්න ගහින් නැද්ද ?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පැටියා;17757916 said:
    Legally imported Lamborghini Gallardo දෙකයිලු නේද ලංකාවෙ තියෙන්නෙ? එකක් ඩිලන්ත මාලගමුවගෙ. අනිකෙ ඕනර් බිස්නස් ඩයල් එකක්. :eek:

    :yes::yes:
     
    • Like
    Reactions: LoriyaK

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    When KD number plates were out ? 2007 ? :baffled:

    GTR was started selling after 2008.
    :no:Eke Carbon Fiber body 1k thiyenne.
    10157173_676648352392037_1941360790_n.jpg

    Ekama repair karalada? nathnam wena 1k da?:confused:
    eka newei wage neda? :no:
    පොර ගාව GTR දෙකක් තිබ්බා, නම්බෙර් ප්ලේට් එකක් කියලා තිබ්බේ නැ. එක එක දවසට
    එක එක නම්බෙර් ප්ලේට් අහපන්කෝ දන්නා එකෙක් ඉන්නවනම්,
    කටුකුරුන්දේ එහෙම ගේද්දී නම්බෙර් ප්ලේට් අයින් කරලා ගෙන්නේ.
     
    • Like
    Reactions: LoriyaK