ලැබොගිනිය හම්බුවෙලා වගේ..ඇඩෙනවා

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    10157173_676648352392037_1941360790_n.jpg

    Patta wandiya ban...

    අපේම සල්ලි නිසා බන් දුක...:no:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපේම සල්ලි නිසා බන් දුක...:no:

    ඔන්න තවත් ගොටාගේ කෝටි ගානක් රජයට අරගෙන ...ගෝටාට කොහෙන්ද මෙචර සල්ලි මේ සල්ලි , කොමිස්ගහලා, කප්පන් අරගෙන ,මිනිමරලා, දුෂිත විදිහට උපයපු සල්ලි නෙවේද ?? මහින්දගේ බත් වැලයන් තවදුරටත් ලැජ්ජාවක් බයක් නැතුව මහින්ද ප්‍රමුක පවුල් සංස්ථාවට කඩේ යෑම ඉතාම නින්දිතයි
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Avenra Garden Hotel owner's. He owen many other luxury vehicles including Hummer.

    muge thama oka man dakka..muu handaawata okata nagala race karanawa mara mara gaala karima saddayak palaathama dedaranawa bn..paare yanawanam dakke na mn
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :no:Eke Carbon Fiber body 1k thiyenne.
    10157173_676648352392037_1941360790_n.jpg

    Ekama repair karalada? nathnam wena 1k da?:confused:

    huka carbon fiber neda? andenawa :baffled:

    lankawe carbon fiber karana ewun nadda ban? man me nikan danaganna ahanne :D

    නෑ නෑ ඕක කාබන් ෆයිබර් නෙමේ. ඔය බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ

    ඕක කාබන් ෆයිබර් උනානම් හැප්පිච්ච දවසේ අපිට ඔයිට වඩා සතුටුදායී ආරංචියක් ලැබෙන්න තිබ්බ
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    රත්තරං;17760635 said:
    dannawa machan. mama mage adahasa kiwwe

    අපේ හැම මගුලටම tax ගහහනවා... උන් tax free වාහන ගෙන්වා, අපේ සල්ලි වලින් ආතල් ගන්නවා.
    අපි 80ට ගියත් පොලිසියෙන් අල්ලනවා... උන් රැට පාර වහල race පදිනවා, රෙගිස්ටෙර් නොකර වාහන තියන් එන්නව.

    කවුරු කරත් වැරැද්දට දඩුවම් දෙන්න ඕන. :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කිවුවේ නම් ඕවා රේස් වලට ගෙනාපුවා .රේස් ඉවර උනාම අයෙත් යවනවා.එක නිසා ඩියුටි ෆ්‍රී කියල.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    රත්තරං;17760628 said:
    නෑ නෑ ඕක කාබන් ෆයිබර් නෙමේ. ඔය බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ

    ඕක කාබන් ෆයිබර් උනානම් හැප්පිච්ච දවසේ අපිට ඔයිට වඩා සතුටුදායී ආරංචියක් ලැබෙන්න තිබ්බ
    ඕකම කියලා තිබ්බ අර අරුනයා ඕක accident උන දවස් වල,
    ඒ උනාට මචන් කාබන් ෆයිබෙර් උනානම් ඔච්චර damage එකක් නොවෙන්ඩත් ඉඩ තිබ්බා නේද?
    කාබන් ෆයිබෙර් steel වලට වඩා තුන් ගුණයක් වගේ ශක්තිමත් නේ?
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ඕකම කියලා තිබ්බ අර අරුනයා ඕක accident උන දවස් වල,
    ඒ උනාට මචන් කාබන් ෆයිබෙර් උනානම් ඔච්චර damage එකක් නොවෙන්ඩත් ඉඩ තිබ්බා නේද?
    කාබන් ෆයිබෙර් steel වලට වඩා තුන් ගුණයක් වගේ ශක්තිමත් නේ?

    ow ban...carbon fiber una nam ohoma nawenne na...i mean..carbon fiber namena deyak nemei kadena deyan.. carbon fiber metal walata wada sahenna haiyai ban..damage ekak wenna thiyena ida adui
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17760628 said:
    නෑ නෑ ඕක කාබන් ෆයිබර් නෙමේ. ඔය බොඩි ස්ටිකරයක් ගහල තියෙන්නේ

    ඕක කාබන් ෆයිබර් උනානම් හැප්පිච්ච දවසේ අපිට ඔයිට වඩා සතුටුදායී ආරංචියක් ලැබෙන්න තිබ්බ
    uba kiyana ekath hari ban? ehenan happichcha eka anathai :baffled:
    eth sticker gahala e wage third class modification ekak karaida ban me wage car ekakata? :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mae gossip site wala nan gon hattak ban,hemadama weradiyata danne,meka nissan gtr ekak ne mona lambo pakakda...
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    කිවුවේ නම් ඕවා රේස් වලට ගෙනාපුවා .රේස් ඉවර උනාම අයෙත් යවනවා.එක නිසා ඩියුටි ෆ්‍රී කියල.

    ඔව් කියපු එක බොරු නෙමෙයි. Lotus, Lamborgini වගේ වාහන set එකක් ඇවිත් තිබුන. ඒවා නම් අරන් ගියා.
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    uba kiyana ekath hari ban? ehenan happichcha eka anathai :baffled:
    eth sticker gahala e wage third class modification ekak karaida ban me wage car ekakata? :dull:

    umba hithanne carbon body ekak gahanna puluwan kiyalada adu ganata? car eke ganama wage yanawa ee wadeta..man hithanne

    godak aya karanne sticker thama ban..wena ratawala unath 100% CF body thiyenne aduwen
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    maha moda haththak ban lankawe inne...S class benz thiyena rate me GTR eka mona paiyak da ban.... oita wada sahena powerfull benz use karanawa ban lankawe baiyala..ewa kohoma kata genawada kiyala danne nane...anika ohoma wahana hoya hoya gihin wadak na ratata sethak wena deyak kara nam thama hoda...