ලැයිසොන් ගන්න ඕනා... උදව්...

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ලැයිසොන් ගන්න ඕනා... උදව්...

    මචන්, මම ඉන්නෙ ලංකාවෙ නෙමේ දැනට. ලඟදි මම ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඇවිල්ල සැහැල්ලු වාහන රියදුරු, මෝටර් බයිසිකල් බලපත්‍ර ගන්න හිතන් ඉන්නව. ප්‍රශ්නෙ තියෙන්නෙ මට නිවාඩු හම්බෙන්නෙ මාස 2යි. ඔය මාස දෙක ඇතුලත රියදුරු පාසැල් ගිහින්, බලපත්‍රය ගන්න සියලුම වැඩ ඉවර කරගන්න ඕනා. දන්න කෙනෙක් මට පොඩ්ඩක් කියල දෙන්න කොහොමද මේ වැඩේ මම කරගන්න ඕන කියල?මාස 3ක් අනිවාර්යෙන් ඉන්න ඕනද බලපත්‍රය ගන්න? ඕක ඔක්කොම ටික එක මාසෙකින් වගේ කරගන්න බැරිද? එක් දින සේවය වගේ? :P:P:P

    …1.වාහන රියදුරු බලපත්‍රය ගන්න වැඩේ කොහොමද,කොච්චර කල් යනවද කරගන්න? කොච්චර ගානක් යනවද.? :rolleyes::rolleyes::confused:
    …2.මෝටර් බයිසිකල් බලපත්‍රය ගන්න එක කොහොමද කරගන්නෙ? ඒකට කොච්චර කල් යනවද? ඒක වෙනමද ගන්න ඕන?:oo:

    …මට පොඩ්ඩක් කියල දෙන්න දන්න කෙනෙක්.? :dull::dull:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මේ ගැන විස්තර තියෙන ත්‍රෙඩ් එකක් තිබුනා එළකිරියේ..

    http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    මේකද මචං..? ඒකෙ ගොඩක් දේ නෑ බං. ඒකයි මමම ත්‍රෙඩ් එකක් දැම්මෙ.. මෙදාපාර නම් කොහොමහරි මේක කරගන්න ඕන බං.
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    මේකද මචං..? ඒකෙ ගොඩක් දේ නෑ බං. ඒකයි මමම ත්‍රෙඩ් එකක් දැම්මෙ.. මෙදාපාර නම් කොහොමහරි මේක කරගන්න ඕන බං.

    හරියටම මතක නැහැ මචෝ.. දන්න කෙනෙක් උදව් කරයි..
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    500 gane denna wenawa bn date eka lan koraganna

    mulin register wela 500 diyan exam date eka lan karaganna
    eeta passe 500 deepan trail date eka lan karaganna
    eeta passe 1000 wage denna wei ubata sure pitama pass wenna......
    ah thawa 500 denna wenawa trail pass wela license eka edama ganna oni nam...

    dan ganan kohomada danne na ....... nathnam ubata masa 5k wath yai :( okkotama
     
    • Like
    Reactions: dial1

    thanks machan comment ekata.ubanam ela buwek.:P:P rep 7+

    register wena seen eka mokadda? lerners gihin awata passe register seen ekakut tiyenawada dmt eke?werahare?:rolleyes::rolleyes::rolleyes:
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ai ban exam eka liyanna date eka ganna kalin register wenna oni.
    medical report ekak aran yanna oni upanneth ekka id ekath oni :)
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    masa 3k yanawa ban.palawenuata 2700 gewala regiater unata pase liana ekama thiyene masekata passe.eka pass unama masa 3kata passe tama tryal date ekak dene!!!!!!!!!!!!!
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    masa 3k yanawa ban.palawenuata 2700 gewala regiater unata pase liana ekama thiyene masekata passe.eka pass unama masa 3kata passe tama tryal date ekak dene!!!!!!!!!!!!!

    shashikaxp kiwwe ban 500gaane dila wade issarahata daganna puluwan kiyala.e kiyanne ehema barida?aniwaryen masa 3k inna onada?:oo::oo:
     
    malgayan

    Active member
  • Jan 23, 2008
    852
    143
    43
    Learners ekakta palayan machan wade karaganna puluwan habai ikmanata nam ganna wen na exam liyala trial yannama masa 3k witara inna wenaw lokkaaa.