ලැයිසොන් ගන්න ඕනා... උදව්...
මචන්, මම ඉන්නෙ ලංකාවෙ නෙමේ දැනට. ලඟදි මම ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඇවිල්ල සැහැල්ලු වාහන රියදුරු, මෝටර් බයිසිකල් බලපත්ර ගන්න හිතන් ඉන්නව. ප්රශ්නෙ තියෙන්නෙ මට නිවාඩු හම්බෙන්නෙ මාස 2යි. ඔය මාස දෙක ඇතුලත රියදුරු පාසැල් ගිහින්, බලපත්රය ගන්න සියලුම වැඩ ඉවර කරගන්න ඕනා. දන්න කෙනෙක් මට පොඩ්ඩක් කියල දෙන්න කොහොමද මේ වැඩේ මම කරගන්න ඕන කියල?මාස 3ක් අනිවාර්යෙන් ඉන්න ඕනද බලපත්රය ගන්න? ඕක ඔක්කොම ටික එක මාසෙකින් වගේ කරගන්න බැරිද? එක් දින සේවය වගේ?

…
…1.වාහන රියදුරු බලපත්රය ගන්න වැඩේ කොහොමද,කොච්චර කල් යනවද කරගන්න? කොච්චර ගානක් යනවද.?

…2.මෝටර් බයිසිකල් බලපත්රය ගන්න එක කොහොමද කරගන්නෙ? ඒකට කොච්චර කල් යනවද? ඒක වෙනමද ගන්න ඕන?
…
…මට පොඩ්ඩක් කියල දෙන්න දන්න කෙනෙක්.?

okkotama