පරාට නම් 100ටත් තියනව දැක්ක ubereats එකේ .Parata kiyada danne nah ne? Kanna asai...

Appa kanna hoda Naha...gedara genath game ewunta pennanna one...පරාට නම් 100ටත් තියනව දැක්ක ubereats එකේ .![]()
බිත්තර රොටි 120Parata kiyada danne nah ne? Kanna asai...
Mama issara a/l class yaddi parata kanawa... Mara nidahas e kale... Kaputu kaak kaak Naha... Maina Naha... Nande Naha... Kellekge kakulak balagena innawa...බිත්තර රොටි 120
OL කාලෙ ඉස්කෝලෙ ඉවරවෙලා රු.100රයිස් කාපු අපිට දැන් small rice එක 400ට කන්න වෙලා සතුටූයි සැපායිMama issara a/l class yaddi parata kanawa... Mara nidahas e kale... Kaputu kaak kaak Naha... Maina Naha... Nande Naha... Kellekge kakulak balagena innawa...
පහේ ශිශ්යත්වෙ ලියල ගෙදර යන ගමන්ද?පරාට්යක් 5 ට කෑවා කිරි මාලු හොදිත් එක්ක 2002 වල. එ කාලෙ හොදි වලට සල්ලි ගන්නෙ නෑ.
රුපියල් 80ට බුරියානි තිබ්බා කලුතර. මතක විදිහට 2001-02 වගේ.OL කාලෙ ඉස්කෝලෙ ඉවරවෙලා රු.100රයිස් කාපු අපිට දැන් small rice එක 400ට කන්න වෙලා සතුටූයි සැපායි![]()
චිකන් රයිස් ඇන්ඩ් කරි එක දැන් 300යි.අද 220 ක් දීලා එලවලු කෑම එකක් ගත්තා පරිප්පු සෝයා සම්බෝල තිබුනේ සම්බෝලේ මිරිස් නෑ තනිකර ඩය් දාලා රතු කරලා තිබුනේ කමක් නෑ කියලා හිත හදාන කන්න ගත්තා පොල් කිරි අයි කරලා පොල් කුඩු එකත් කමක් නෑ කියලා බැලුවාම පොල්කුඩු ටික ටික මිරිකන එවා එකතු කරලා හදලා තියෙන්නේ පරන තෙල් රහක් ආවා කටවල් තුනයි දවල්ට කෑවේ.උදේට සිනි සම්බල් බනිස් දෙකක්.![]()
අපි 2018පහේ ශිශ්යත්වෙ ලියල ගෙදර යන ගමන්ද?
රුපියල් 80ට බුරියානි තිබ්බා කලුතර. මතක විදිහට 2001-02 වගේ.
------ Post added on Apr 26, 2022 at 6:43 PM
අර ගු බෙට්ට වගේ ලාව කේක් එකක් කීයද ??
ඔව් ඔව් 200ට 300ට වගේ ගානකට තමයි තිබ්බේ, මේකේ ගොඩක් උන් ඔය කේක් ගැන ත්රෙඩ් දාල තිබ්බ, එකයි ඇහුවේ.දෙසීය ගානයි නේද ඒකාලෙ
ඒ ස' ලැවරියාවට දුන් ආත්ම විශ්වාසයයි..රුපියල් 45යි..
