ලැවරියාවක්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Mama issara a/l class yaddi parata kanawa... Mara nidahas e kale... Kaputu kaak kaak Naha... Maina Naha... Nande Naha... Kellekge kakulak balagena innawa...
    OL කාලෙ ඉස්කෝලෙ ඉවරවෙලා රු.100රයිස් කාපු අපිට දැන් small rice එක 400ට කන්න වෙලා සතුටූයි සැපායි😅
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    පරාට්යක් 5 ට කෑවා කිරි මාලු හොදිත් එක්ක 2002 වල. එ කාලෙ හොදි වලට සල්ලි ගන්නෙ නෑ.
    පහේ ශිශ්‍යත්වෙ ලියල ගෙදර යන ගමන්ද?

    OL කාලෙ ඉස්කෝලෙ ඉවරවෙලා රු.100රයිස් කාපු අපිට දැන් small rice එක 400ට කන්න වෙලා සතුටූයි සැපායි😅
    රුපියල් 80ට බුරියානි තිබ්බා කලුතර. මතක විදිහට 2001-02 වගේ.
    ------ Post added on Apr 26, 2022 at 6:43 PM
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අද 220 ක් දීලා එලවලු කෑම එකක් ගත්තා පරිප්පු සෝයා සම්බෝල තිබුනේ සම්බෝලේ මිරිස් නෑ තනිකර ඩය් දාලා රතු කරලා තිබුනේ කමක් නෑ කියලා හිත හදාන කන්න ගත්තා පොල් කිරි අයි කරලා පොල් කුඩු එකත් කමක් නෑ කියලා බැලුවාම පොල්කුඩු ටික ටික මිරිකන එවා එකතු කරලා හදලා තියෙන්නේ පරන තෙල් රහක් ආවා කටවල් තුනයි දවල්ට කෑවේ.උදේට සිනි සම්බල් බනිස් දෙකක්.😥
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    අද 220 ක් දීලා එලවලු කෑම එකක් ගත්තා පරිප්පු සෝයා සම්බෝල තිබුනේ සම්බෝලේ මිරිස් නෑ තනිකර ඩය් දාලා රතු කරලා තිබුනේ කමක් නෑ කියලා හිත හදාන කන්න ගත්තා පොල් කිරි අයි කරලා පොල් කුඩු එකත් කමක් නෑ කියලා බැලුවාම පොල්කුඩු ටික ටික මිරිකන එවා එකතු කරලා හදලා තියෙන්නේ පරන තෙල් රහක් ආවා කටවල් තුනයි දවල්ට කෑවේ.උදේට සිනි සම්බල් බනිස් දෙකක්.😥
    චිකන් රයිස් ඇන්ඩ් කරි එක දැන් 300යි.
     
    • Sad
    Reactions: Rowdy Baby

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    😅 දෙසීය ගානයි නේද ඒකාලෙ
    ඔව් ඔව් 200ට 300ට වගේ ගානකට තමයි තිබ්බේ, මේකේ ගොඩක් උන් ඔය කේක් ගැන ත්‍රෙඩ් දාල තිබ්බ, එකයි ඇහුවේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රුපියල් 45යි..
    ඒ ස' ලැවරියාවට දුන් ආත්ම විශ්වාසයයි..

    මාළුපාන්, රෝල්ස් - ඉස්සර 40 දැන් 75
    Pizza large - ඉස්සර 1490 දැන් 2500
    බිත්තර ආප්ප - ඉස්සර 30 දැන් 70

    :(
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    මේ දවස්වල උබලගේ පැතිවල ආප්ප තියෙනවද. මන් දවස් ගානක් කඩවල් කිහිපෙකම බැලුවා දැන් ආප්ප හදන්නෙ නෑ