ලෑන්ඩ් පෝන් එකේ සද්දෙ මදිං බං

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    56332b0e3e705c849f7abd268c3ff379.jpg

    මේකෙ සවුන්ඩ් සුපිරියි. ලේසියකට කැඩෙන්නෙත් නැහැ. දැන් මේක ටෙලිකොම් එකේ නැ. ඩරස් එකේ තියනවා.

    ඕකේ සවුන්ඩ් හොඳයි තමා අපි ළඟත් තිබ්බා එකම අවුල CLI නැති එක
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ProlinkHA100-small.jpg

    උබ ගත්තේ මේක නේද????කොහොමත් මේකේ සද්දේ මදි. ඉක්මනින් කැඩෙනවා.

    ProlinkHCD176-large.jpg

    මේක හොදයි. සද්දෙත් හොදයි. රු 8000-9000ක් විතර වෙනවා.

    56332b0e3e705c849f7abd268c3ff379.jpg

    මේකෙ සවුන්ඩ් සුපිරියි. ලේසියකට කැඩෙන්නෙත් නැහැ. දැන් මේක ටෙලිකොම් එකේ නැ. ඩරස් එකේ තියනවා.
    Uda ma tiyena eka wage mul kale slt eken dunna phone eke nama matakada? Certuetel or sertuetel @Hyaenidae wage mataka. Panasonic eka den tiyenne gale gehuwath kedenne na
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕකේ සවුන්ඩ් හොඳයි තමා අපි ළඟත් තිබ්බා එකම අවුල CLI නැති එක
    CLIයුනිට් එකක් වෙනම හයි කරන එක තමයි හොද. telecom එකේ තියන තියන CLI ෆෝන් බහුතරයක් ෆේල්. ඒමදිවට බැට්‍රි බහින වේගයත් වැඩීයි. හොදම දේ CLI unit එකක් ෆෝන් එකට වෙනම හයි කරන එක
     
    • Like
    Reactions: EKGuest

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,388
    2,388
    113
    උබට මේ දවස් වල ෆෝන් සම්බන්ධ ප්‍රශ්න ගොඩක් තියෙනවා නේහ්. :lol: :P

    කාවද බං මේ රවට්ටන්නේ :P:lol::P
     
    • Like
    Reactions: priyade

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Use a slipper and connect another phone :D. Use a cordless along with the normal one.