![]()
මේකෙ සවුන්ඩ් සුපිරියි. ලේසියකට කැඩෙන්නෙත් නැහැ. දැන් මේක ටෙලිකොම් එකේ නැ. ඩරස් එකේ තියනවා.
ඕකේ සවුන්ඩ් හොඳයි තමා අපි ළඟත් තිබ්බා එකම අවුල CLI නැති එක
![]()
මේකෙ සවුන්ඩ් සුපිරියි. ලේසියකට කැඩෙන්නෙත් නැහැ. දැන් මේක ටෙලිකොම් එකේ නැ. ඩරස් එකේ තියනවා.
Uda ma tiyena eka wage mul kale slt eken dunna phone eke nama matakada? Certuetel or sertuetel @Hyaenidae wage mataka. Panasonic eka den tiyenne gale gehuwath kedenne na![]()
උබ ගත්තේ මේක නේද????කොහොමත් මේකේ සද්දේ මදි. ඉක්මනින් කැඩෙනවා.
![]()
මේක හොදයි. සද්දෙත් හොදයි. රු 8000-9000ක් විතර වෙනවා.
![]()
මේකෙ සවුන්ඩ් සුපිරියි. ලේසියකට කැඩෙන්නෙත් නැහැ. දැන් මේක ටෙලිකොම් එකේ නැ. ඩරස් එකේ තියනවා.
mageth Panasonic eka thiyenneUda ma tiyena eka wage mul kale slt eken dunna phone eke nama matakada? Certuetel or sertuetel @Hyaenidae wage mataka. Panasonic eka den tiyenne gale gehuwath kedenne na
Mulinma dunna lassana phone ekak 2000 ganan wala mul kale. Prolink eka wage light ekak ehema tiyenawa eke. Brand eka mataka nedda?mageth Panasonic eka thiyenne
CLIයුනිට් එකක් වෙනම හයි කරන එක තමයි හොද. telecom එකේ තියන තියන CLI ෆෝන් බහුතරයක් ෆේල්. ඒමදිවට බැට්‍රි බහින වේගයත් වැඩීයි. හොදම දේ CLI unit එකක් ෆෝන් එකට වෙනම හයි කරන එකඕකේ සවුන්ඩ් හොඳයි තමා අපි ළඟත් තිබ්බා එකම අවුල CLI නැති එක