ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් උදව්...

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් දන්නා නිසා කියන්නේ defender ගන්න යනවා නම්.. එකට වියදම් කරන්නත් සල්ලි තියනවා නම් විතරක් පලයන් නැති නම් යන්න එපා. මගේ ගව තියනවා 2011 අලුත්ම defender එක UK වලින් import කරේ ඒවා ගැන නම් පාවිච්චි කරලම තමයි කියන්න වෙන්නේ. පරණ එකක් තිබ්බ 65 case ගොඩයි. oil ලික් වෙනවා තව turbo එකේ case තියනවා. ඉතින් බලල ගනින්. පජෙරෝ එකක් ගත්තොත් වැටෙන්නේ පොඩි පොඩි නඩු.. එත් defender එහෙම නැහැ :yes::yes::yes:

    ඔන්න ඕක මට යාලුවෙකුත් කිව්වා. උබ කියටද ගත්තේ? මේන්ටේයින් වියදමනම් ගේමක් නෑ මචන්. ඒත් සල්ලි දීලා ඔලුවේ කෑක්කුමක් ගන්න බෑනේ බන්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Why dont you go for Pajero :D
    umba hoyanne 2.5 parana model ekada?
    meka nam sira :D

    මේක තමයි.1991 මෙක කොහොමද? 35කට 2.5 සුපිරියක් ගත්තහකි. 2.8එකනම් සොරිම තමා දෙගුනයක් වගේ වෙයි. 2.5එකත් අව්ලක් නෑ නේ?
     
    aruna47

    Well-known member
  • රත්තරං;12292539 said:
    ඔන්න ඕක මට යාලුවෙකුත් කිව්වා. උබ කියටද ගත්තේ? මේන්ටේයින් වියදමනම් ගේමක් නෑ මචන්. ඒත් සල්ලි දීලා ඔලුවේ කෑක්කුමක් ගන්න බෑනේ බන්?

    defender 2011 2.4 turbo recaro seat තියන එකට මට ගිය එංග්ලන්ඩ් වලින් ගන්න £45,000 මේක landrover twisted කියන model එක auto ලංකාවේ tax එකයි ඔක්කොටම ගියා 15Mn:oo:

    Twisted_Limited_Edition_Defender_10.jpg
     
    aruna47

    Well-known member
  • රත්තරං;12292581 said:
    මේක තමයි.1991 මෙක කොහොමද? 35කට 2.5 සුපිරියක් ගත්තහකි. 2.8එකනම් සොරිම තමා දෙගුනයක් වගේ වෙයි. 2.5එකත් අව්ලක් නෑ නේ?

    උබට මොලේ හොද නැත්ද. 1991 එකක් ලක්ෂ 35 දීල ගන්න. යකෝ defender market එක ලංකාවේ ඉස්තාවර නැහැ.. ඊට වැඩිය හොද නැත්ද ටොයෝටා හරි පැජෙරෝ හරි ගන්න එක.:no::no:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔයාලට වාහන අමතර කොටස් වල මිල එහෙම දැන ගන්න ඔන නම් කියන්න...!
    එන්ජින් අමතර කොටස් එහෙම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබට මොලේ හොද නැත්ද. 1991 එකක් ලක්ෂ 35 දීල ගන්න. යකෝ defender market එක ලංකාවේ ඉස්තාවර නැහැ.. ඊට වැඩිය හොද නැත්ද ටොයෝටා හරි පැජෙරෝ හරි ගන්න එක.:no::no:

    මචන් මේ මිට්සුබිශි පෙජරෝ 2.5 එක ගෑන කියලා තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    pajero eke oil leak turbo, turbo eka yanawa. reason eka company fault ekak.:yes:

    අනේ බන් මම ඈලියොන් එකම පෑදන් ඉන්නවා බන්...:confused::confused::confused::confused: 35න් මෙහාට ජීප් කෑල්ලක් ගන්න බෑ වගේ, කාර් එකත් වික්කොත් 65ක් සෙට් වෙනවා. ඒත් මලාට ඒක දෑම්ම විකුනන්නේ නෑ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    රත්තරං;12292581 said:
    මේක තමයි.1991 මෙක කොහොමද? 35කට 2.5 සුපිරියක් ගත්තහකි. 2.8එකනම් සොරිම තමා දෙගුනයක් වගේ වෙයි. 2.5එකත් අව්ලක් නෑ නේ?
    Awulak na ban..,,
    (2.8 sticker ekak gahapan 2.5 eka galawala) :P
    Quiet Comfortable Durable bandayak thama oka.,, anika thama look eka :cool:
    Maintenance wiyadama nam tikak wadi thama (Pajero gananne ganne :P)
    Anika oya kiyana tharam loku leda enne naa... Patta gahanna Puluwan
    mama danna 2.8 (65-) ekak thibba.. oke lanakawe giya nathi thanak naa :)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රාජගිරියෙ තියෙනව මචන් පොට් එකක් එකෙ තියෙනව ....උබෙ භාශවෙන් කිව්වොත් එතන ඩිෆෙන්ඩර් මස් කරනවා....... ,මට හරියට කියන්න බැ එතනනින් 30 විතර ගන්න පුලුවන්ද කියල මොකද මම ඔව ගැන දන්නෙ නැ ...එතන පොඩ්ඩක් බලපන්ග්.......
    උබ ලන්කවට අවහමනෙ ගන්නෙ?
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    රත්තරං;12292191 said:
    2010_Land_Rover_Defender_110.jpg

    මචන්ලා මට ඩිෆෙන්ඩර් උනක් හෑදිලා. හොදවෙන්නෙම නෑ. මේ වෙලාවේ කාර් එක විකුනන්නත් බෑ ඕකක් ගන්න, බලපු සේරම 60න් එහා. මට ඔනේ ඔක්ශන් එකකින් එකක් අරන් හදාගන්න.තියෙන වාහනෙත් තියාන 30කින් ශේප් කරගන්න ඔනේ. සප් එකක් දීපල්ලකෝ. උබලා ගාව තියෙන , දන්න ඩිෆා පාරවල්වල පොටෝ දාපල්ලා. විකුනන්න තියෙන ඒවා ගෑනත් කියපන්. නොම්බරේ අව්ලක් නෑ බඩු එලනම්,

    ආ මිට්සුබිශි පෙජරෝ 2.5 (2.8 එක නෙමේ ) ගෑනත් පොඩ්ඩක් කියපන්

    තවත් දෙයක්, මගේ කාර්(allion 240 ) එකත් මාස 5ක් 6ක් සමහර වෙලාවට ස්ටාර්ට් වත් නොකර එකතෑන තියෙනවා මම ලන්කාවේ නෑති නිසා, ඒකනම් කොච්චර තිබ්බත් බෑටරිය චාරිජ් කරලා දාලා ගහපු ගමන් ස්ටාර්ට්. එකම අව්ල ඉන්ටිරියර් වල පොඩි පුස් පාරක් වගේ එනවා.ඒකනම් සිම්පල් කේස් එකක්.පරන එකක් අරන් හෑදුවොත්, ඩිෆා ස්ටාර්ට් කරන දවසට ලෑන්ඩ් රෝවර් කොම්පෑනියෙන් ගෙන්නන්න වෙයිද?

    මචන්ලා දන්න එවුන් උදව්වක් කරපන්කෝ...

    2.5 Plath Saba Model eka hodai...eka aulk nam na....

    211835156_2104057636c1e721c570c5218f63c9e01067922f409486c19.jpg

    Defender eka nm ethin pattama thama ahanna deyak na

    Defender Single Cab genath 4 Door karana cn ekak tiyanawa...ekata nm okkoma cost eka 75k wage yanwa....

    danna kiyana kenek ennawa...mama no eka PM ekak dannam
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රාජගිරියෙ තියෙනව මචන් පොට් එකක් එකෙ තියෙනව ....උබෙ භාශවෙන් කිව්වොත් එතන ඩිෆෙන්ඩර් මස් කරනවා....... ,මට හරියට කියන්න බැ එතනනින් 30 විතර ගන්න පුලුවන්ද කියල මොකද මම ඔව ගැන දන්නෙ නැ ...එතන පොඩ්ඩක් බලපන්ග්.......
    උබ ලන්කවට අවහමනෙ ගන්නෙ?

    මම ලංකාවට නිතරම එනවා යනවා බන්.. එහෙමයි ජීවිතේ ගෙවෙන්නේ....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    2.5 Plath Saba Model eka hodai...eka aulk nam na....

    211835156_2104057636c1e721c570c5218f63c9e01067922f409486c19.jpg

    Defender eka nm ethin pattama thama ahanna deyak na

    Defender Single Cab genath 4 Door karana cn ekak tiyanawa...ekata nm okkoma cost eka 75k wage yanwa....

    danna kiyana kenek ennawa...mama no eka PM ekak dannam

    palathsaba eka look eka madi ban. gannawanam computer bodyyak thama, thankx