වාහනයක් අරගෙන අවුරුදු 5ක් විතර පැදලා වල දාන්ට හෝ පහත් බිම් ගොඩ කරන්න වගෙ අවශ්‍යතාවක් තියෙන කෙනෙකුට නම් මේ අලුත් අයිටම් සෑහෙන්න ප්‍රයෝජනවත්.
ඕස්ට්‍රේලියා.oya usa wld bn
ලක්ශ 60ක් 70ක් වෙන්නැති. මං දන්නෑ හරියට.Meke den lankawe market eka keeyda bn? Man gawath tiye oya patamai
defender epama una...
සහෝදරයා..ඔයාට වැරදිලා..පරන රෝවර් ලඩියක් අරන් හදපු එකෙක් පකය වගේ පාරෙ යන්නෙ නෑ..ඩිෆෙන්ඩරයක් වගේ එකක් ගත්ත එකෙක් මිසක්..පරන සීරියස් ලෑන්ඩ් රෝවර් එලවන අය පාරෙදි වෙන ලෑන්ඩ් රෝවර් එකක් දැක්කත් හෝන් එකක් ගහල ලයිට් එකක් ගහල අතවනල තමයි යන්නෙ..ඒක තමයි නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක. අද අලුත් කියාගත්ත වාහන පදින උන්ගෙ එහෙම එතික්ස් ගෑවිලාවත් නෑ..පාරෙ යන ගමන් තමන්ගෙ වාහනේ ජාතියෙ එකක් දැක්ක ගමන් ඌටත් ඉස්සර කරගෙන මම තමයි වැඩ්ඩා මානසිකත්වයෙන් පදින්නෙ. අදටත් පරන ලෑන්ඩ් රෝවර් ,4DR5 පදින ගොඩක් එඋන් ආසයි තව ඒ ජාතියෙ වාහනයක් පාරෙදි දකින්න..නොදන්න මිනිහෙක්ට උනත් අතවනන්න පුලුවන් වෙන්නෙ ඒ වාහනේ එලවන්නෙ ඒ ස්පිරිට් එක තියන එකෙක් කියල දන්න නිසයි..ඔක්කොම හරි මට ඉවසන්නන් බැරි මේ ලක්ෂ 15 20 පරණ රෝවර් ලඩි අරන් හදාගන පකයෝ වගේ පාරේ යන්න හදන අනාත සින්ඝලුව
මම දැක්ක පරන ලඩි කියලා සහෝදරයෙක් දාල තියෙනව.. ඒකටත් එක්ක උතතර දුන්නෙ මචෝ..ඒ කාලෙ වාහනවලින් කුඹුරක් හරි හාන්න පුළුවන් නගුලෙ ගැටගහලා..දැන් එන එව්වා ගැන කියන්නෙ..
![]()

සහෝදරයා..ඔයාට වැරදිලා..පරන රෝවර් ලඩියක් අරන් හදපු එකෙක් පකය වගේ පාරෙ යන්නෙ නෑ..ඩිෆෙන්ඩරයක් වගේ එකක් ගත්ත එකෙක් මිසක්..පරන සීරියස් ලෑන්ඩ් රෝවර් එලවන අය පාරෙදි වෙන ලෑන්ඩ් රෝවර් එකක් දැක්කත් හෝන් එකක් ගහල ලයිට් එකක් ගහල අතවනල තමයි යන්නෙ..ඒක තමයි නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක. අද අලුත් කියාගත්ත වාහන පදින උන්ගෙ එහෙම එතික්ස් ගෑවිලාවත් නෑ..පාරෙ යන ගමන් තමන්ගෙ වාහනේ ජාතියෙ එකක් දැක්ක ගමන් ඌටත් ඉස්සර කරගෙන මම තමයි වැඩ්ඩා මානසිකත්වයෙන් පදින්නෙ. අදටත් පරන ලෑන්ඩ් රෝවර් ,4DR5 පදින ගොඩක් එඋන් ආසයි තව ඒ ජාතියෙ වාහනයක් පාරෙදි දකින්න..නොදන්න මිනිහෙක්ට උනත් අතවනන්න පුලුවන් වෙන්නෙ ඒ වාහනේ එලවන්නෙ ඒ ස්පිරිට් එක තියන එකෙක් කියල දන්න නිසයි..
ඒ නිසා කේන්ති ගන්න එපා..එක වෙනම ක්ල්චර් එකක්..
///නොදන්න මිනිහෙක්ට උනත් අතවනන්න පුලුවන් වෙන්නෙ ඒ වාහනේ එලවන්නෙ ඒ ස්පිරිට් එක තියන එකෙක් කියල දන්න නිසයි..///
මේ කියන දේ නම් ඇත්තයි. මම මගේ පරණ ලෑන්ඩ් රෝවර් එක එලවපු කාලේ, ඒ කියන්නේ 1980 ඉඳන් 1990 වෙනකම් ඒ වාහනය නිසාම පරණ ලෑන්ඩ් රෝවර් එලවන හතර පස් දෙනෙක් එක්ක හිතවත් උනා. ඒ හිතවත් උනේ මිනිස්සු දෙන්නා එකිනෙකාව හඳුනාගෙන නොවෙයි, මං වගේම තවත් ලෑන්ඩ් රෝවර් පිස්සෙක් කියන අදහසෙන් වාහනය හඳුනාගෙනයි. ඒ හිතවත් කම් වල ප්‍රතිඵල හැටියට අඩුවට පාර්ට්ස් හොයාගන්න තැන්, හොයාගන්න නැති පාර්ට්ස් වලට හරියන වෙනත් පාර්ට්ස් (Massey Ferguson 135 බ්රේක් හෝස් එකක මිල වගේ තුන් හතර ගුණයක් ලෑන්ඩ් රෝවර් බ්රේක් හෝස් එකකට අය කරනවා. නමුත් දෙකම එකම පාර්ට් එක, ඒ වගේම Isuzu බ්රේක් ලයිනර් එකක් හරියටම හරියනවා, නමුත් මොඩල් එක මතක නැහැ) වගේ දේවල්.
සහෝදරයා..ඔයාට වැරදිලා..පරන රෝවර් ලඩියක් අරන් හදපු එකෙක් පකය වගේ පාරෙ යන්නෙ නෑ..ඩිෆෙන්ඩරයක් වගේ එකක් ගත්ත එකෙක් මිසක්..පරන සීරියස් ලෑන්ඩ් රෝවර් එලවන අය පාරෙදි වෙන ලෑන්ඩ් රෝවර් එකක් දැක්කත් හෝන් එකක් ගහල ලයිට් එකක් ගහල අතවනල තමයි යන්නෙ..ඒක තමයි නියම ලෑන්ඩ් රෝවර් ස්පිරිට් එක. අද අලුත් කියාගත්ත වාහන පදින උන්ගෙ එහෙම එතික්ස් ගෑවිලාවත් නෑ..පාරෙ යන ගමන් තමන්ගෙ වාහනේ ජාතියෙ එකක් දැක්ක ගමන් ඌටත් ඉස්සර කරගෙන මම තමයි වැඩ්ඩා මානසිකත්වයෙන් පදින්නෙ. අදටත් පරන ලෑන්ඩ් රෝවර් ,4DR5 පදින ගොඩක් එඋන් ආසයි තව ඒ ජාතියෙ වාහනයක් පාරෙදි දකින්න..නොදන්න මිනිහෙක්ට උනත් අතවනන්න පුලුවන් වෙන්නෙ ඒ වාහනේ එලවන්නෙ ඒ ස්පිරිට් එක තියන එකෙක් කියල දන්න නිසයි..
ඒ නිසා කේන්ති ගන්න එපා..එක වෙනම ක්ල්චර් එකක්..
මම දැක්ක පරන ලඩි කියලා සහෝදරයෙක් දාල තියෙනව.. ඒකටත් එක්ක උතතර දුන්නෙ මචෝ..![]()
![]()
![]()
බ්‍රෑන්ඩ් එකෙන් ගෝත්‍රික වෙන එක හොදයි සහෝදරයා සිවිලයිස් කියන මිනිස්සු පාරෙ එලවන විදිහ දැක්කාම.මම හිතනව ඔයාටත් පාරෙදි එහෙම අත්දැකීම් ඇති කියල..ඒ වගේම ඔයත් මොකක්ම හරි බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරද්දි ඒ බ්‍රෑන්ඩ් එකේ ඒ වගේම තව එකක් වෙන කෙනෙක් ගාව දැක්කාම සතුටු වෙනවනම් ඔයත් ඒ ගෝත්‍රික ගොඩේ තමයි . ඒකට වාහන බ්‍රෑන්ඩ් එකද , ඔරලෝසුද , සපත්තුද, ඇදුම්ද,ෆෝන් එකද කියන එක අදාලම නෑ..කාර් බ්‍රෑන්ඩ් එකෙන්හරි මිනිස්සු ගෝත්‍ර ගත වෙන්නයි බලන්නේ. අපි කොච්චර සිවිලයිස් වෙන්න හැදුවත් පරිනාමවාදයට ඔක්කොම යටයි.
බ්‍රෑන්ඩ් එකෙන් ගෝත්‍රික වෙන එක හොදයි සහෝදරයා සිවිලයිස් කියන මිනිස්සු පාරෙ එලවන විදිහ දැක්කාම.මම හිතනව ඔයාටත් පාරෙදි එහෙම අත්දැකීම් ඇති කියල..ඒ වගේම ඔයත් මොකක්ම හරි බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරද්දි ඒ බ්‍රෑන්ඩ් එකේ ඒ වගේම තව එකක් වෙන කෙනෙක් ගාව දැක්කාම සතුටු වෙනවනම් ඔයත් ඒ ගෝත්‍රික ගොඩේ තමයි . ඒකට වාහන බ්‍රෑන්ඩ් එකද , ඔරලෝසුද , සපත්තුද, ඇදුම්ද,ෆෝන් එකද කියන එක අදාලම නෑ..
ඔව්, ඒක ඇත්තයි. ඒ හේතුව උඩ ලෑන්ඩ් රෝවර් Dealership එක තමන්ගේ කාර් සේල් එකෙන් අයින් කරපු කාර් ඩීලර්ස් ලා ඕස්ට්‍රේලියාවේ ඉන්නා බව මම ස්ථිරවම දන්නවා.ගොඩක් රටවල වාහන වලට waranty එකක් ගන්න පුලුවන් අවුරුදු 4, 5කට. එතකොට ඔය ලෙඩ ආවට නොමිලේ හදලා දෙනවා සහ හදනකම් වෙනත් වාහනයක් දෙනවා. ගොඩක් අය අවුරුදු 4, 5ට lease කරලා ගන්නේ. ඊට පස්සේ return කරනවා. ඊට පස්සේ වෙන වාහනයක් ගන්නවා.