ලෑන් වෑන්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    WAN Settings
    LAN Settings කියල දෙකක් රවුටරේ තියෙන්නෙ ඇයි..

    මොකක්ද වෙනස ?

    Wide Area Network
    Local Area Network කියල දන්නව. ඇයි මේ දෙකම සාමාන්‍ය රවුටරයකත් සෙටින්ග්ස් වල තියෙන්නෙ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    WAN සහ LAN වෙන වෙන ම setup කරගන්න ඔ්න
    WAN පැත්තේ නම් සාමාන්‍ය (non leased line) ADSL, any 4G, any 3G, FTTX connection වගේ එකකදි කරන්න තියෙන setup අඩුයි
    නමුත් LAN පැත්තේ ගොඩක් දේවල් (ගොඩාක්ම දේවල් නෙවේ) කරගන්න පුලුවන්
    ඒවාට ඉතින් ඔය සාමාන්‍ය router (ADSL, Fiber, 3G, 4G) එකක පහසුකම් දීලා තියෙනවා
    Home & small office වලට ඉතින් සියලු දේ එකම device එකකින් කරගන්න තමයි හදල තියෙන්නේ

    wan-configuration-setup.jpg

    image002.jpg
     
    Last edited:
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    WAN සහ LAN වෙන වෙන ම setup කරගන්න ඔ්න
    WAN පැත්තේ නම් සාමාන්‍ය (non leased line) ADSL, any 4G, any 3G, FTTX connection වගේ එකකදි කරන්න තියෙන setup අඩුයි
    නමුත් LAN පැත්තේ ගොඩක් දේවල් (ගොඩාක්ම දේවල් නෙවේ) කරගන්න පුලුවන්
    ඒවාට ඉතින් ඔය සාමාන්‍ය එකක පහසුකම් දීලා තියෙනවා
    Home & small office වලට ඉතින් සියලු දේ එකම device එකකින් කරගන්න තමයි හදල තියෙන්නේ

    wan-configuration-setup.jpg

    එතකොට මචං අපේ ගෙවල් වල තියෙන සාමාන්‍ය රවුටරයක WAN එක වෙන්නෙ ටෙලිෆෝන් ලයින් එකද ?
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    එතකොට මචං අපේ ගෙවල් වල තියෙන සාමාන්‍ය රවුටරයක WAN එක වෙන්නෙ ටෙලිෆෝන් ලයින් එකද ?

    ADSL router එකක් නම් WAN side එක telephone line එක තමයි. ඒත් telephone line එකම නෙවේ. telephone line එක පාවිච්චි කරල තමයි අපේ ගෙදර router (ADSL) එක හා ISP (ex:SLT) අතර සම්බන්ධය හදාගන්නේ. telephone line එකේ voice හා data දෙකම යවනවා වෙන වෙන frequencies වලින්. ඒක ISP (ex:SLT) පැත්තේ devices වලින් වෙනම පැතිවලට වෙන්කරගන්නවා. Data පැත්තට IP Connectivity එක හදාගත්තට පස්සේ ඒක තමයි අපේ WAN side එක වෙන්නේ

    440px-XDSL_Connectivity_Diagram_en.svg.png

    Support_FAQ-ADSL17.gif
     
    Last edited: