ලිංගයේ red color rash එකක් ඇවිල්ල

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    ලිංගයේ red color rash එකක් ඇවිල්ල

    වෛද්‍ය මිතුරනි මට දවස් 3ක විතර ඉදන් පොඩ් ප්‍රොබ්ලම් එකක් තියෙනව. මම එදිනෙදා වැඩ කරගෙන ඉන්නකොට දැනුන penis එකේ පොඩ් itch (ටොපාගෙ කැසිල්ලක්) එකක්. පස්සෙ washroom ගිහින් බලද්දි දැක්කෙ topa එක උඩ සහ පෙරසම උඩ රතුපාට rash එකක් වගේ ඇවිල්ල. චූටි බිබිලි 3ක් විතරත් තිබ්බ. පස්සෙ මම හොදට wash කරල උදේ බලද්දි බිබිලි නම් නැති වෙලා තිබ්බ හැබැයි රතු පාට rash එක නම් තාම තියෙනව. විටින් විට කසනව. මේකට antifungal cream එකක් ගෑවොත් හරියයිද? එහෙම cream එකක් මට කියන්නකො pharmacy එකෙන් ගන්න පුලුවන්.


    PS: හරියටම මීට මාස 3යි දවස් 15කට කලින් මම protected sex කරා කෙනෙක් එක්ක. ඒත් මේ වෙනකන් std symptom එකක් තිබිල නෑ. මම දැන් worry වෙලා ඉන්නෙ. කාරුණිකව හිතල reply එකක් දාගෙන යන්න :sorry:

     
    • Like
    Reactions: visalbro

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    Oya rash ekak man hitnne Dokekwa hambaweyan meken ahnne nthuwa :angry:

    machan urologist kenek wada consult karanna one? or STD specialist kenek wa da? ane machanla tharaha ganna epa ubala mama mara widihata regret karanawa eda una de :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    machan urologist kenek wada consult karanna one? or STD specialist kenek wa da? ane machanla tharaha ganna epa ubala mama mara widihata regret karanawa eda una de :(

    Condom demmnan std enna widiyak nane.uba blowjob gattada condom nethuwa.
     

    dklksextoys

    Banned
    Nov 27, 2017
    492
    33
    0
    This is a candida infection,
    1 - keep the place dry and clean
    2 - Apply "Candid" morning/evening for 2 week
    3 - Do not use more than 2 weeks
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Herps hadila tiyenne protected kala kiyala herps nawatwanna ba skin to skin contact walin set wenne