එක එක ඒවා ගාන්න එපා. ෆොටෝ වලින් බලල හරිම නිර්ණයක් කරන්න අමාරුයි. එක වගේ පේන ඔය වගේ සමේ රෝග ගොඩක් තියනවා. Sex History එකක් නැත්තම් Dermatologist කෙනෙක් හම්බෙයන්. එහෙම තියනවනම් Venereologist කෙනෙක් හම්බෙයන්.
මේක ගාපන්
![]()
Meka hariyaiTry Candid B
මට සැහෙන්න sure උබේ ප්‍රශ්නේ විසඳෙයි.
![]()
මම අදුරණ කොල්ලෙක්ටත් ඕක වෙලා තිබුනා බන්. ඌ එළකිරියෙත් ඉන්නවා. ඌත් එළකිරියේ ත්‍රෙඩ් දාලා ඒ දවස්වල බෙහෙත් අහද්දි සමහර අය කියලා තිබුනා Candid-B එක ගාන්න කියලා. මූ ඒක අරගෙන ගාලා සතියක් විතර. කිසි වෙනසක් වෙලා නෑ. 7වෙනි දවස වෙද්දි සුදු පාට පොතු වගේ හම ගැලවෙන්න පටන් ගත්තලු. අන්තිමට මූ ඩොකෙක්ට පෙන්නලා. ඒ ඩොක්ට කියලා තිබුනා Candid-B ගාන්න එපා කියලා. සමහර අය ඉකිලි කසන එකටත් ගාන්න කියනවා, ඒ ඩොකා කියලා ඒවට ගාන්නත් එපා කියලා. හේතුව විදියට කියලා තිබුනේ ඒකෙන් ලෙඩේ තාවකාලිකව යටපත් කරන එකලු.
එයාට සොෆ්‍රොමයිසීන් ක්‍රීම් එකයි, තව ක්‍රීම් එකකුයි එකට කලවම් කරලා ගාන්න කියලා දීලා තිබුනා. ගාලා දවස් 3ක් යද්දි කැසිලි ඔක්කොම හොද වෙලා. දිගටම දවස් 14 ගාලා. ඊට පස්සේ වැඩේ 100% හරි ගිහින්.
හොදම දේ ඩොකෙක් හම්බෙලා ක්‍රීම් එකක් අරගන්න.
Candid B Digatama use kala eth Result ekak naha.
මේක පටන් ගත්තේ වෘෂණ ආශ්‍රිතව, දැන් සති දෙකක් වගේ එතකොට පොඩි බිබිලක් ඇවිත් එක ගල් වෙලා වගේ තමා තිබ්බේ (කුරුලෑ) වගේ. ඊට පස්සේ මම සාමාන්‍ය දෙයක් කියලා හිටියහම මගේ ඇග කසන්න ගත්තා. මම මේකට නම් බෙහෙත් ගත්තා. එත් දැන් දවස් 7ක වගේ ඉදන් ලිංගයේ Foreskin (හරියටම නම දන්නේ නැහැ) පින්තුර දාල ඇති. එකේ බිබිලි ආවා.
කොච්චර කසන්නේ නැතුව හිටියත් ඉබේටම කසන්න හිතෙනවා. දැන් ඒ වගේ බිබිලි පිටිපස්සේත් ඇවිත්. හැම තැනම තියෙන බිබිලි ඇවිත් ගල් වෙලා වගේ තමා තියෙන්නේ.
මේකට බෙහෙත් ගන්න හොද ඩොකෙක් කියන්න.වෙලාවකට මට එපා වෙනවා බන් ඉන්නත්... එච්චරටම අමාරුයි මේක.. මාර විදිහට කසනවා දැන්. ලොකු පිනක් Bump කරන්න උදව්වක් හම්බෙනකන්
**මම Sexually කා එක්කවත් එකතු වෙලා නැහැ.
සාමාන්‍ය දිලිර වගේ අසාදන වලට ගාන එකක් Candid B කියන්නේ. ඒක ගාලා දවස් 3-4ක් යද්දී හොඳ වෙන්නේ නෑ කියන්නේ වෙන කෙස් එකක් වෙන්න ඇති. skin specialist කෙනෙක් ගාවට පලයන්. වෙන උන් ගාවට යන්න එපා.