Questions ලිංගාශ්‍රිත බිබිළි ඇවිත් උදව් කරන්න...

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    එක එක ඒවා ගාන්න එපා. ෆොටෝ වලින් බලල හරිම නිර්ණයක් කරන්න අමාරුයි. එක වගේ පේන ඔය වගේ සමේ රෝග ගොඩක් තියනවා. Sex History එකක් නැත්තම් Dermatologist කෙනෙක් හම්බෙයන්. එහෙම තියනවනම් Venereologist කෙනෙක් හම්බෙයන්.
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    ok beclomin candid gaanna becteria/yeast infection ekak wage penne naa. poddak dermatologist kenek ta pennanna ikmanata. goda wedakam karanna yanna epa gaanna yannath epa. dokek channel karala beheth karanna.
    PS : Jeewithema thiyena thanata goda wedakam karanna yanna epa. passe pasu thawenna wei .....
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    meke ungen upades aran eka eka magul karanna yanna epa. Candid-B use karanne fungal infection valata. anika eka ekka bonna behethuth denava. ube oka pena vidihata fungal infection ekak neve. dockekta pennapan oka. allergy ekak venna athi.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක ගාපන්

    s-l300.jpg

    මේ බැල්ලී උගේ අම්මා රෙද්ද අස්සේ ගාන ඒවා දාල. 🤣👻👻
    උඹට ෆන්ගල් ඉන්ෆෙක්ෂන් එකක් නැති නිසා ඕක ගාන්න එපා.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම අදුරණ කොල්ලෙක්ටත් ඕක වෙලා තිබුනා බන්. ඌ එළකිරියෙත් ඉන්නවා. ඌත් එළකිරියේ ත්‍රෙඩ් දාලා ඒ දවස්වල බෙහෙත් අහද්දි සමහර අය කියලා තිබුනා Candid-B එක ගාන්න කියලා. මූ ඒක අරගෙන ගාලා සතියක් විතර. කිසි වෙනසක් වෙලා නෑ. 7වෙනි දවස වෙද්දි සුදු පාට පොතු වගේ හම ගැලවෙන්න පටන් ගත්තලු. අන්තිමට මූ ඩොකෙක්ට පෙන්නලා. ඒ ඩොක්ට කියලා තිබුනා Candid-B ගාන්න එපා කියලා. සමහර අය ඉකිලි කසන එකටත් ගාන්න කියනවා, ඒ ඩොකා කියලා ඒවට ගාන්නත් එපා කියලා. හේතුව විදියට කියලා තිබුනේ ඒකෙන් ලෙඩේ තාවකාලිකව යටපත් කරන එකලු.

    එයාට සොෆ්‍රොමයිසීන් ක්‍රීම් එකයි, තව ක්‍රීම් එකකුයි එකට කලවම් කරලා ගාන්න කියලා දීලා තිබුනා. ගාලා දවස් 3ක් යද්දි කැසිලි ඔක්කොම හොද වෙලා. දිගටම දවස් 14 ගාලා. ඊට පස්සේ වැඩේ 100% හරි ගිහින්.

    හොදම දේ ඩොකෙක් හම්බෙලා ක්‍රීම් එකක් අරගන්න.

    Candid B Digatama use kala eth Result ekak naha.

    සාමාන්‍ය දිලිර වගේ අසාදන වලට ගාන එකක් Candid B කියන්නේ. ඒක ගාලා දවස් 3-4ක් යද්දී හොඳ වෙන්නේ නෑ කියන්නේ වෙන කෙස් එකක් වෙන්න ඇති. skin specialist කෙනෙක් ගාවට පලයන්. වෙන උන් ගාවට යන්න එපා.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    මේක පටන් ගත්තේ වෘෂණ ආශ්‍රිතව, දැන් සති දෙකක් වගේ එතකොට පොඩි බිබිලක් ඇවිත් එක ගල් වෙලා වගේ තමා තිබ්බේ (කුරුලෑ) වගේ. ඊට පස්සේ මම සාමාන්‍ය දෙයක් කියලා හිටියහම මගේ ඇග කසන්න ගත්තා. මම මේකට නම් බෙහෙත් ගත්තා. එත් දැන් දවස් 7ක වගේ ඉදන් ලිංගයේ Foreskin (හරියටම නම දන්නේ නැහැ) පින්තුර දාල ඇති. එකේ බිබිලි ආවා.

    කොච්චර කසන්නේ නැතුව හිටියත් ඉබේටම කසන්න හිතෙනවා. දැන් ඒ වගේ බිබිලි පිටිපස්සේත් ඇවිත්. හැම තැනම තියෙන බිබිලි ඇවිත් ගල් වෙලා වගේ තමා තියෙන්නේ.

    මේකට බෙහෙත් ගන්න හොද ඩොකෙක් කියන්න.:( වෙලාවකට මට එපා වෙනවා බන් ඉන්නත්... එච්චරටම අමාරුයි මේක.. මාර විදිහට කසනවා දැන්. ලොකු පිනක් Bump කරන්න උදව්වක් හම්බෙනකන්:cry:

    **මම Sexually කා එක්කවත් එකතු වෙලා නැහැ.



    Consult a doctor or a dermatologist. From the photos it appears like genital warts. I's caused by a virus. Aldara cream is the one to use.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලිංග ආශ්‍රිතව එක එක ජාති ලුබ්රිකන්ට් පාවිච්චි කරාම ඔහොම වෙනවා.
    ලිංගික එකතුවිමේදී ලිංගයෙන් පිටවෙන ශ්‍රාවයන් හොඳින් පාවිච්චි කරන්න
    ඔය ගෙඩිවල හොඳින් ගාගන්න.

    ශරීරයෙන් ලැබෙන බෙහෙත් ඕව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්‍ය දිලිර වගේ අසාදන වලට ගාන එකක් Candid B කියන්නේ. ඒක ගාලා දවස් 3-4ක් යද්දී හොඳ වෙන්නේ නෑ කියන්නේ වෙන කෙස් එකක් වෙන්න ඇති. skin specialist කෙනෙක් ගාවට පලයන්. වෙන උන් ගාවට යන්න එපා.

    Ohoma beheth kiyanna yanna epa ban. Ehema beheth kiyanna sudusukamak nathnm.

    Dan uba kiwwa wage eka ekkena kiyana ewa gala kelaunama skin specialist kenek gawata yannalu. Othana kalayai, mudalai, health ekai okkoma awul yana wedane. Mulinma normal doc kenek lagata gihin prathikarayak ahagatta nam athi. Specialist kenek gawata yanna ona nam eya kiyawi. Hari widiya eka.

    Lankawe minissu godakage man dakala tiyenawa oya wage hithumatheta beheth ganna eka.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ප්‍රීති කසානා
    ඕක හැදෙන්නෙ ලිංගිකව එකතු වෙලා නෙවේ උබ හරියට හෝදලා පිරිසිදුවට ඉන්නෙ නැති නිසා
    • ජොක්කු ටික ඔක්කොම විසික් කරපන්, කරලා අලුත් ඒවා ගනින් . ඒවත් එක පාරක් ඇන්දම හොදට හෝදලා තද අව්වේ වේලපන්
    • තෙත පිටින් හෝ බාගෙට වේලුන ජොක්කු අදින්න එපා
    • රෑට ගෙදර ඉන්න වෙලාවට සැහල්ලු කපු ඇදුම් ඇදපන්
    • ලින්ග්‍රාශිත ප්‍රදේශ වල මයිල් තියෙනවා නම් කපපන්
    • ලින්ග්‍රාශිත ප්‍රදේශ හොදට හෝදලා වියලිව තියපන් (ලයිෆ්බෝයි වගේ සැර සබන් / අනම් මනම් ක්‍රිම් ගාන්න එපා, බෙබි සබන් වගේ සොෆ්ට් එකක් පාවිච්චි කරපන් )
    • candid-B / mycoral වගේ ක්‍රිම් එකක් ගාපන් අඩුවෙනවා (මන් නම් රෙකමන්ඩ් කරන්නෙ candid-B)
    • ටක්ගාලා හොදවෙනවා, ඊට පස්සෙත් සතියක් දෙකක් විතර යනකන් ගාපන් , දවසට දෙපාරක් වරද්දන්නේ නැතුව නිට්ටවට හොද වෙනවා
    • අත්දැකිමෙන් කියන්නෙ
    • හොදම දේ dermatologist ට පෙන්නපන්. නිකන් ඉන්න එපා ඕක පැතිරිලා එපා වෙනවා. කහන්න ගත්තම පොතු යනකන් කහනවා. හොද කරගන්න ලේසි මුල් කාලෙම . ටිකක් පැතිරිලා නම් මාසයක් එකහමාරක් යනවා. අමතක නොකර උඩ ටික හරියට කරපන්
     
    • Like
    Reactions: Cenon

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,584
    4,335
    113
    මේක පටන් ගත්තේ වෘෂණ ආශ්‍රිතව, දැන් සති දෙකක් වගේ එතකොට පොඩි බිබිලක් ඇවිත් එක ගල් වෙලා වගේ තමා තිබ්බේ (කුරුලෑ) වගේ. ඊට පස්සේ මම සාමාන්‍ය දෙයක් කියලා හිටියහම මගේ ඇග කසන්න ගත්තා. මම මේකට නම් බෙහෙත් ගත්තා. එත් දැන් දවස් 7ක වගේ ඉදන් ලිංගයේ Foreskin (හරියටම නම දන්නේ නැහැ) පින්තුර දාල ඇති. එකේ බිබිලි ආවා.

    කොච්චර කසන්නේ නැතුව හිටියත් ඉබේටම කසන්න හිතෙනවා. දැන් ඒ වගේ බිබිලි පිටිපස්සේත් ඇවිත්. හැම තැනම තියෙන බිබිලි ඇවිත් ගල් වෙලා වගේ තමා තියෙන්නේ.

    මේකට බෙහෙත් ගන්න හොද ඩොකෙක් කියන්න.:( වෙලාවකට මට එපා වෙනවා බන් ඉන්නත්... එච්චරටම අමාරුයි මේක.. මාර විදිහට කසනවා දැන්. ලොකු පිනක් Bump කරන්න උදව්වක් හම්බෙනකන්:cry:

    **මම Sexually කා එක්කවත් එකතු වෙලා නැහැ.



    Shave karanne nadda bn ubala
     
  • Jul 6, 2012
    10,696
    2,920
    113
    Fungal case ekak wage, Decacort or Candacort balapn. Owa monawa ganna kalinuth Docecta pennapn.

    Oka ara kalin ekek dala tyenawa wage hygiene eke awlk, athe gahala hodanne nethuwa hitiyamat ohoma enawa, hondata hygience maintain karahn eeta passe awlk ne
     

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    Wow :shocked:මං දැනන් ඉදියේ නෑනේ එළකිරියේ මෙච්චර දොස්තර ලා ඉන්න්නවා කියලා :confused:

    එල එල. ඒක පට්ට :yes:
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    janithjanith
    දවස් ගානක් මේ පොස්ට් එක දැක්ක, එකෙක් වත් හරි බෙහෙත කිව්වේ නෑ.
    ආ මේක අරන් ගපන්, ඩකටකෝට්. මේ ෆොටෝ එක පෙන්නපන් ෆාමසියට. 650/- වගේ වෙයි. ඔයිට වැඩ චා වෙලා ඉන්න උන් ගොඩ අව මේකෙන්.
     

    Attachments

    • download.jpg
      download.jpg
      8.7 KB · Views: 90