ලිංගික අපයෝජන සිදු කළ පුද්ගලයන් තිදෙනෙකු

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලිංගික අපයෝජන සිදු කළ පුද්ගලයන් තිදෙනෙකු

    සේයාගෙන් පසු අවදි වූ ජනතා හඬ විකෘතිකයින් තිදෙනෙකු අල්ලා දෙයි

    ගණේමුල්ල ප්‍රදේශයේදී අවුරුදු 8ක දැරියකට බරපතල ලිංගික අපයෝජන සිදු කළ පුද්ගලයන් තිදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (17) රාත්‍රියේ පොලිසියට ලැබුණු නිර්ණාමික ඇමතුමකට අනුව මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

    මෙම දැරිය ගේ පියා මීට වසර කිහිපයකට පෙර සියදිවි හානිකරගෙන තිබෙනවා. මව පෞද්ගලික ආයතනයක සේවයට යන බැවින් දැරිය සිට ඇත්තේ මිත්තණිය සහ සීයා භාරයේය.

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි බන් මෙච්චර පොඩි ළමයි දූශන, ස්තී දූශන නම් හිතාගන්න පුලුවන්. ඒ කියන්න් එ ඔය වගේ ආසාවල් තියන උන් කොච්චර ඇත්ත්ද සමාජයෙ.:no::(
     
    Nov 29, 2011
    354
    30
    0
    මම හිතුවේ අපි ඉන්දියාවට වැඩිය හොඳ රටක් කියලා..දැන් බලාගෙන ගියහම අපි ඉට වඩා පහත්ද මන්දා....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ජින්තුවා;18986775 said:
    මොන හුත්තක්ද ඔයි මේ වෙන්නෙ?

    ඇයි බන් මෙච්චර පොඩි ළමයි දූශන, ස්තී දූශන නම් හිතාගන්න පුලුවන්. ඒ කියන්න් එ ඔය වගේ ආසාවල් තියන උන් කොච්චර ඇත්ත්ද සමාජයෙ.:no::(

    :no::no::no::no: ලංකාවට මොන හෙනයක් පාත් වෙලාද මන්ද බන් ..!!කොතනද වැරැද්ද කියල හිතා ගන්න බෑ.. ලබන අවුරුද්දේ ඉදල එල්ලුම්ගහ ක්‍රියාත්මක කලාමවත් මේව අඩුවෙයිද මන්ද
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    -සිංහයා-;18986800 said:
    මම හිතුවේ අපි ඉන්දියාවට වැඩිය හොඳ රටක් කියලා..දැන් බලාගෙන ගියහම අපි ඉට වඩා පහත්ද මන්දා....

    මෙහෙ තුන්සිය හැටපස් දවසෙම බණ අහන රටක් වෙලානේ මේ දේවල් වෙන්නේ අතින් බැලුවොත් ඉන්දියාව හොදයි බන් ..!
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ellum gaha wisadumak neme
    Mokada minissu nokala waradawal walatath weak lawyersla nisa daduwam widinna sidda wenawa
    jeewithanthaya dakwa hire danna one
    awuudu 30k hire innawa kiyanne minihage jeewithe bgayakm iwarai
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන මල හත්තිලව්වක්ද බං මේ.. පොඩි උන්මනේ දූෂණය කරන්නෙ.. මුන්ව එක පොදියට ගිණි තියල මරන්න ඕන.. අසහනකාර වේස බල්ලො..:growl: පොඩි දරුවෙක් මිදුලටවත් බස්සන්න බයයිනේ යකෝ මේ යන විදියට.. වෙන රටවල් හොඳයි බලන් ගියාම..:sorry:
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    death penalty eka genawanam rape/ muder case godak aduwenawa.

    eth dan thiyena adikarana nithi paddathiya wenas karanna ona.
    ewagema samahara judge la nidagena nadu ahanne.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මොන මල හත්තිලව්වක්ද බං මේ.. පොඩි උන්මනේ දූෂණය කරන්නෙ.. මුන්ව එක පොදියට ගිණි තියල මරන්න ඕන.. අසහනකාර වේස බල්ලො..:growl: පොඩි දරුවෙක් මිදුලටවත් බස්සන්න බයයිනේ යකෝ මේ යන විදියට.. වෙන රටවල් හොඳයි බලන් ගියාම..:sorry:

    දවසකට ගොඩක් පොඩි උන් ලිංගික අපචාරවලට ගොදුරු වෙනවා. පිරිමි ලංකාවේ දරුවන් ඇතුළුව. ඕක විශේෂයක් නොවෙයි. වෙනසකට තියෙන්නේ මේ දිනවල වාර්තා වන ප්‍රමාණය වැඩියි.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    මොන මල හත්තිලව්වක්ද බං මේ.. පොඩි උන්මනේ දූෂණය කරන්නෙ.. මුන්ව එක පොදියට ගිණි තියල මරන්න ඕන.. අසහනකාර වේස බල්ලො..:growl: පොඩි දරුවෙක් මිදුලටවත් බස්සන්න බයයිනේ යකෝ මේ යන විදියට.. වෙන රටවල් හොඳයි බලන් ගියාම..:sorry:

    :(:(:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොන මල හත්තිලව්වක්ද බං මේ.. පොඩි උන්මනේ දූෂණය කරන්නෙ.. මුන්ව එක පොදියට ගිණි තියල මරන්න ඕන.. අසහනකාර වේස බල්ලො..:growl: පොඩි දරුවෙක් මිදුලටවත් බස්සන්න බයයිනේ යකෝ මේ යන විදියට.. වෙන රටවල් හොඳයි බලන් ගියාම..:sorry:

    :(:(:(:(:sorry::sorry: