ලිංගික අප්‍රානිකත්වය

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    එළකිරි වගේම එළු කිරිත් බීමට හොදයි. එමගින් ධාතු වර්ධනය කෙරේ..

    (facebook eke pic note ekaka thibba)
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    සිරාවටම බන්. ඒ කාලේ නැග්ග එක වැඩි හින්දම තමා අපි මේ තවමත් කැම්පස් ගානේ බඩගාන්නේ.. :angry::angry:

    atta oi
    ea kale padam karana tibba mese dannawa ra eli wenakan padam karnakota mese yatin ata dala kee parak ate gahala badu mese yata gaala tiyenawda kiyala

    tikak ra wenakota padam karana pana na
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    උබ මහතද? Testosterone Boost කරගනින්. බඩ කට් කරපන්.

    increase-testosterone.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ශනුගේ මෙව්වා එක මතක් කරලා නග්ගන්න ට්‍රය් කරපන් අනිවා නගින්න ඕන ටිකක් හරි .මොකද මැරිච්ච මිනිහෙකුට උනත් ශනුගේ අහවල් එක මතක් උනොත් මිනිහ මලාට පොල්ල කෙලින් කියල මම අහල තියෙනවා
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    ශනුගේ මෙව්වා එක මතක් කරලා නග්ගන්න ට්‍රය් කරපන් අනිවා නගින්න ඕන ටිකක් හරි .මොකද මැරිච්ච මිනිහෙකුට උනත් ශනුගේ අහවල් එක මතක් උනොත් මිනිහ මලාට පොල්ල කෙලින් කියල මම අහල තියෙනවා

    :lol::lol::lol::lol:
     

    SLmachan

    Member
    Jan 20, 2017
    17
    3
    0
    උඹට ඇත්තෙ මානසික ප්‍රශ්නයක් බං. ඕක සාමාන්‍ය දෙයක්. උඹ මනො වෛද්‍ය වරයෙක් හමු වියන්. උබට විසඳුමක් ලැබෙයි. ලංකාවෙ නැති උනාට වෙන යුරොප රටවල ගොඩක් අසනීප වලට මනො වෛද්‍ය වරු තමයි හමු වෙන්නෙ... හිතන්න එපා ඒක ගැන. හොඳට ව්‍යායාම කරපන්. මහන්සි වෙලා වැඩ කරපන්...
     

    SLmachan

    Member
    Jan 20, 2017
    17
    3
    0
    උඹට ඇත්තෙ මානසික ප්‍රශ්නයක් බං. ඕක සාමාන්‍ය දෙයක්. උඹ මනො වෛද්‍ය වරයෙක් හමු වියන්. උබට විසඳුමක් ලැබෙයි. ලංකාවෙ නැති උනාට වෙන යුරොප රටවල ගොඩක් අසනීප වලට මනො වෛද්‍ය වරු තමයි හමු වෙන්නෙ... හිතන්න එපා ඒක ගැන. හොඳට ව්‍යායාම කරපන්. මහන්සි වෙලා වැඩ කරපන්...
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ වැල බලනවාද?
    වැල බලන එක නවත්තපන්..
    මාසයක් නවත්තලා බලපන් වෙනසක් තියෙනවාද කියලා..එහෙමත් හරි ගියේ නැත්නම් උබට වෙන ප්‍රස්නයක්.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ශනුගේ මෙව්වා එක මතක් කරලා නග්ගන්න ට්‍රය් කරපන් අනිවා නගින්න ඕන ටිකක් හරි .මොකද මැරිච්ච මිනිහෙකුට උනත් ශනුගේ අහවල් එක මතක් උනොත් මිනිහ මලාට පොල්ල කෙලින් කියල මම අහල තියෙනවා

    :baffled:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබ වැල බලනවාද?
    වැල බලන එක නවත්තපන්..
    මාසයක් නවත්තලා බලපන් වෙනසක් තියෙනවාද කියලා..එහෙමත් හරි ගියේ නැත්නම් උබට වෙන ප්‍රස්නයක්.

    වැල අප්පිරියයි බං:(
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    රෙස්පෙරි ඩෝන් නවත්තපු කාලෙ අධි ක්‍රියාකාටීත්චටක් තිබ්බබා. මේ අකුරු කියවන්නෙත් අමාරුවෙන් බං:no:
     

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    කෙනෙක් ගේ ලිංගික ආශාව කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුලුවන්, උඹ කලිං බලපු වැල වලට දැන් නගින්නෙ නැත්තන් උඹට , වෙන කැටගරි එකක් බලපන් එතකොට නගිනවාද කියලා,නැත්තන් කොල්ලො ගහන එකක් බලපන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට තියෙන්නෙ මානසික ආතතිය වගේ. ඩොකා හරි බෙහෙත් දීල තියෙන්නෙ. පාළුව, තනිකම, ජීවිතේ එපා වෙච්ච ගතිය, කන්න බොන්න ප්‍රිය නැති ගතිය, බඩ දැවිල්ල වගේ දේවල් දැනෙනව නම් විශේෂඥ මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන්.