ලිංගික අල්ලස් ඉල්ලීමක්

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    Dennama Gon set eka. Kellekuta Kanata gahuawa wage kiyanna bari da? Meki Kalin Balamu kiyala kiwa hinda moo seren seren ahanawa athie. eka paratama a kella " Pissu katha karanna epa magen owa balaporiththi thiyaganna epa kiyala kiwanam iwarai neh. meki nalwa nalawa katha karaddi kelloth denaganna one respect eke weda karaganna. nalawa nalawa hethu unoth ona ekek ellenna enawa.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...

    මෙතන කෙල්ලගෙ වැරැද්දක් නැහැ බන්. ඒකි ඔය පුලුවන් තරම් හොඳන් කියන්නෙ. කතා කරන විධියට මුලිනුත් කියලා තියෙනවනෙ. රන්ඩු වෙලා වැඩ කරන්න පුලුවන් ද ඔතන. ජොබ් එක පරිස්සම් කරගන්න ඕනිනෙ. මොලේ තියෙන කෙල්ලෙක්.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    මෙතන කෙල්ලගෙ වැරැද්දක් නැහැ බන්. ඒකි ඔය පුලුවන් තරම් හොඳන් කියන්නෙ. කතා කරන විධියට මුලිනුත් කියලා තියෙනවනෙ. රන්ඩු වෙලා වැඩ කරන්න පුලුවන් ද ඔතන. ජොබ් එක පරිස්සම් කරගන්න ඕනිනෙ. මොලේ තියෙන කෙල්ලෙක්.
    ekath hari ekai dennaama gon kiyala kiwe. arugeth sehena weradi thiyanawa. anna eka thamai wela thyanne. job eka parissam karanna shape eke nalawana eka. kanata dekak kiwa wage kiwanam iwarai neh . oka parissam karanna private sector newei neh. goverment eke as karanna hari reason ekak thiyanna epai.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ekath hari ekai dennaama gon kiyala kiwe. arugeth sehena weradi thiyanawa. anna eka thamai wela thyanne. job eka parissam karanna shape eke nalawana eka. kanata dekak kiwa wage kiwanam iwarai neh . oka parissam karanna private sector newei neh. goverment eke as karanna hari reason ekak thiyanna epai.

    එහෙම රණ්ඩු වුනොත්, සැර දැම්මොත් වෙන දේ තමයි කෙල්ලට හොඳ පනිෂ්මන්ට් එකක් සෙට් කරයි අරූ. ඌට කරන්න පුලුවන් ඔක්කොම කරයි කෙල්ලට පාඩමක් උගන්නන්න. ඊට පස්සෙ එපා වෙලා ගෙදර නවතින්නයි වෙන්නෙ. නැත්නම් නොකරපු දේකට අහු කරයි. එහෙමත් නැත්නම් මාරුවෙලා වෙන තැනකට යන්න වෙයි. කොහෙත් ඉන්නව බන් ඔය වගේ කුපාඩි. කෙල්ලෙක්ට හරි අමාරුයි පාඩුවෙ ඉන්න. තමන් දැන ගන්න ඕනි ඇඟ බේරගෙන ජොබත් බේරගෙන ඉන්න.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    එහෙම රණ්ඩු වුනොත්, සැර දැම්මොත් වෙන දේ තමයි කෙල්ලට හොඳ පනිෂ්මන්ට් එකක් සෙට් කරයි අරූ. ඌට කරන්න පුලුවන් ඔක්කොම කරයි කෙල්ලට පාඩමක් උගන්නන්න. ඊට පස්සෙ එපා වෙලා ගෙදර නවතින්නයි වෙන්නෙ. නැත්නම් නොකරපු දේකට අහු කරයි. එහෙමත් නැත්නම් මාරුවෙලා වෙන තැනකට යන්න වෙයි. කොහෙත් ඉන්නව බන් ඔය වගේ කුපාඩි. කෙල්ලෙක්ට හරි අමාරුයි පාඩුවෙ ඉන්න. තමන් දැන ගන්න ඕනි ඇඟ බේරගෙන ජොබත් බේරගෙන ඉන්න.

    sirawata ahemai mun karanne.
     
    • Like
    Reactions: Piyathissa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ekath hari ekai dennaama gon kiyala kiwe. arugeth sehena weradi thiyanawa. anna eka thamai wela thyanne. job eka parissam karanna shape eke nalawana eka. kanata dekak kiwa wage kiwanam iwarai neh . oka parissam karanna private sector newei neh. goverment eke as karanna hari reason ekak thiyanna epai.

    Ehema reason denna e kella permanent da kiyala danneth nane. Podi thanathuru wala Inna ayata okun ekka case daganna giyoth job eken yanna Balan tamai Inna wenne. Mata nam penne e kella hoda kellek kiyala. Oka record karagaddi tawa wistara atuwa ahanna tibune. Kohetada yanne, monawada karanne wage. Ehemanam oka tiyan idala aruwa blackmail karanna tibuna.
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    962
    1,603
    93
    අඩෝ දුක හිතුණා බන්... මගේ අක්කා කෙනෙක්ට නංගි කෙනෙක්ට කෙල්ලට වුනානම් කියලා හිතුණේ... නිකං කැමැත්තෙන්ම දෙන ගෑනු ඉන්නවනේ.. ඒ වගේ උන් අල්ලගත්තනම් ඉවරයි නේ
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    Ehema reason denna e kella permanent da kiyala danneth nane. Podi thanathuru wala Inna ayata okun ekka case daganna giyoth job eken yanna Balan tamai Inna wenne. Mata nam penne e kella hoda kellek kiyala. Oka record karagaddi tawa wistara atuwa ahanna tibune. Kohetada yanne, monawada karanne wage. Ehemanam oka tiyan idala aruwa blackmail karanna tibuna.

    abai den a kella godak amaruwen wetila inne publish karapu hinda. moo kohomahari pali gannawa. :sorry: :sorry: :sorry:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    Ow oka release wechcha eka awul kiyala matath hitenawa. Ehema nokara Inna tibune. Aru kiyai wena mokak Hari work related deyak gana kiwwe kiyala. Apita terunata kelin kiyala nathi nisa mukuth karanna baruwa athi.
    Ow den meka island wise news unaa. paligenimak karai. moo charter wela iwarai..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,357
    30,155
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ යකා කියන්නේ ෂෝට් ලීව් එකක් දාලා කාර් එකේ යං කියලා. ඕවට මොන ඉන්ක්වයරිද? ඌ කිව්වොත් මෙයා ඔෆිස් එකට ජංගි අඳින්නේ නෑ කතාකලේ ජංගියක් අරංදෙන්න කියලා කේස් එක ක්ලෝස්.
    කෙල්ල දැනගන්න ඕන මේක පබ්ලිශ් කරලා වැඩක් නැති බව. අරූ එක වචනයක් වරද්දන්නේ නෑ. අඩුගානේ ඩබල් මීනිං දෙයක්වත් කියන්නේ නෑ. හොඳ අංකූරෙක්.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    mun lookko bn., munta neethiya kriyaathmaka venne na., mechchara saakshi thibilath muwa hire damme nattam vadak na. Meke inna kaurruhari lawyers la naduwak danda.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    ඒ යකා කියන්නේ ෂෝට් ලීව් එකක් දාලා කාර් එකේ යං කියලා. ඕවට මොන ඉන්ක්වයරිද? ඌ කිව්වොත් මෙයා ඔෆිස් එකට ජංගි අඳින්නේ නෑ කතාකලේ ජංගියක් අරංදෙන්න කියලා කේස් එක ක්ලෝස්.
    කෙල්ල දැනගන්න ඕන මේක පබ්ලිශ් කරලා වැඩක් නැති බව. අරූ එක වචනයක් වරද්දන්නේ නෑ. අඩුගානේ ඩබල් මීනිං දෙයක්වත් කියන්නේ නෑ. හොඳ අංකූරෙක්.

    Anna ekai math kiyanne. Ekita tibune koheda api yanne, monawada karanne kiyalath ahanna. Neethiyen nam mukuth karanna bariwei oka nisa. Habai kantha sanwidana ehema athaarinne natuwa hitiyoth uta paliganeem karanna nam wena ekak na.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඒ යකා කියන්නේ ෂෝට් ලීව් එකක් දාලා කාර් එකේ යං කියලා. ඕවට මොන ඉන්ක්වයරිද? ඌ කිව්වොත් මෙයා ඔෆිස් එකට ජංගි අඳින්නේ නෑ කතාකලේ ජංගියක් අරංදෙන්න කියලා කේස් එක ක්ලෝස්.
    කෙල්ල දැනගන්න ඕන මේක පබ්ලිශ් කරලා වැඩක් නැති බව. අරූ එක වචනයක් වරද්දන්නේ නෑ. අඩුගානේ ඩබල් මීනිං දෙයක්වත් කියන්නේ නෑ. හොඳ අංකූරෙක්.

    ෂෝර්ට් ලීව් දාලා කාර් එකේ යං කියන්නේ කැරම් ගහන්න නෙමෙයිනේ. මූට විනය පරීක්ෂණයෙන් ගැලවෙන්න පුළුවන් උනත් සමාජ අපවාදයයි පවුලේ අයට මූව චාටර් වෙච්ච එකයි හොඳටම ඇති. හැබැයි කෙල්ල කියනවනේ මම සර්ගේ දුවගේ වයසේ කියලා. කලින් මූ කරපු බලපෑමත් ඇඟවෙනවා සමහර දේවල් අහනකොට. අවම වශයෙන් නොමනා ආකාරයෙන් ස්ත්‍රියක් දෙස බැලීම පවා ලිංගික අතවර කියන ගණයට වැටෙනවා නම් මුගේ මේ ටෝක් එකම ඇති තමන්ට ලිංගික අතවරයක් හෝ බලපෑමක් වූ බවට සනාථ කරන්න. ඔෆිස් එකේ තමන්ගේ තත්වේ තියාගෙන ඉන්නේ නැතිව දකින දකින එකේ ඔබන්න යන නාකි මයිනට හොඳ වැඩේ. ඔච්චර අමාරුවක් තියනවනම් අපේ කොට නිහාල් වගේ සල්ලි දීලා බඩුවක් ගැහුවනම් ඉවරයිනේ බං.
     
    • Like
    Reactions: AZee RoXx and D_Mad