කෙල්ලෙක්ට පාඩුවෙ ජොබක් කරන්න බැහැනෙ. බලපන්කො මුන්.
Dennama Gon set eka. Kellekuta Kanata gahuawa wage kiyanna bari da? Meki Kalin Balamu kiyala kiwa hinda moo seren seren ahanawa athie. eka paratama a kella " Pissu katha karanna epa magen owa balaporiththi thiyaganna epa kiyala kiwanam iwarai neh. meki nalwa nalawa katha karaddi kelloth denaganna one respect eke weda karaganna. nalawa nalawa hethu unoth ona ekek ellenna enawa.
ekath hari ekai dennaama gon kiyala kiwe. arugeth sehena weradi thiyanawa. anna eka thamai wela thyanne. job eka parissam karanna shape eke nalawana eka. kanata dekak kiwa wage kiwanam iwarai neh . oka parissam karanna private sector newei neh. goverment eke as karanna hari reason ekak thiyanna epai.මෙතන කෙල්ලගෙ වැරැද්දක් නැහැ බන්. ඒකි ඔය පුලුවන් තරම් හොඳන් කියන්නෙ. කතා කරන විධියට මුලිනුත් කියලා තියෙනවනෙ. රන්ඩු වෙලා වැඩ කරන්න පුලුවන් ද ඔතන. ජොබ් එක පරිස්සම් කරගන්න ඕනිනෙ. මොලේ තියෙන කෙල්ලෙක්.
ekath hari ekai dennaama gon kiyala kiwe. arugeth sehena weradi thiyanawa. anna eka thamai wela thyanne. job eka parissam karanna shape eke nalawana eka. kanata dekak kiwa wage kiwanam iwarai neh . oka parissam karanna private sector newei neh. goverment eke as karanna hari reason ekak thiyanna epai.

එහෙම රණ්ඩු වුනොත්, සැර දැම්මොත් වෙන දේ තමයි කෙල්ලට හොඳ පනිෂ්මන්ට් එකක් සෙට් කරයි අරූ. ඌට කරන්න පුලුවන් ඔක්කොම කරයි කෙල්ලට පාඩමක් උගන්නන්න. ඊට පස්සෙ එපා වෙලා ගෙදර නවතින්නයි වෙන්නෙ. නැත්නම් නොකරපු දේකට අහු කරයි. එහෙමත් නැත්නම් මාරුවෙලා වෙන තැනකට යන්න වෙයි. කොහෙත් ඉන්නව බන් ඔය වගේ කුපාඩි. කෙල්ලෙක්ට හරි අමාරුයි පාඩුවෙ ඉන්න. තමන් දැන ගන්න ඕනි ඇඟ බේරගෙන ජොබත් බේරගෙන ඉන්න.
ekath hari ekai dennaama gon kiyala kiwe. arugeth sehena weradi thiyanawa. anna eka thamai wela thyanne. job eka parissam karanna shape eke nalawana eka. kanata dekak kiwa wage kiwanam iwarai neh . oka parissam karanna private sector newei neh. goverment eke as karanna hari reason ekak thiyanna epai.
Ehema reason denna e kella permanent da kiyala danneth nane. Podi thanathuru wala Inna ayata okun ekka case daganna giyoth job eken yanna Balan tamai Inna wenne. Mata nam penne e kella hoda kellek kiyala. Oka record karagaddi tawa wistara atuwa ahanna tibune. Kohetada yanne, monawada karanne wage. Ehemanam oka tiyan idala aruwa blackmail karanna tibuna.

abai den a kella godak amaruwen wetila inne publish karapu hinda. moo kohomahari pali gannawa.![]()
![]()
![]()
Ow den meka island wise news unaa. paligenimak karai. moo charter wela iwarai..Ow oka release wechcha eka awul kiyala matath hitenawa. Ehema nokara Inna tibune. Aru kiyai wena mokak Hari work related deyak gana kiwwe kiyala. Apita terunata kelin kiyala nathi nisa mukuth karanna baruwa athi.
ඒ යකා කියන්නේ ෂෝට් ලීව් එකක් දාලා කාර් එකේ යං කියලා. ඕවට මොන ඉන්ක්වයරිද? ඌ කිව්වොත් මෙයා ඔෆිස් එකට ජංගි අඳින්නේ නෑ කතාකලේ ජංගියක් අරංදෙන්න කියලා කේස් එක ක්ලෝස්.
කෙල්ල දැනගන්න ඕන මේක පබ්ලිශ් කරලා වැඩක් නැති බව. අරූ එක වචනයක් වරද්දන්නේ නෑ. අඩුගානේ ඩබල් මීනිං දෙයක්වත් කියන්නේ නෑ. හොඳ අංකූරෙක්.