දන්න කම්පැණි එකක, මාකටින් වලට ප්‍රයිවට් බෑංක් එකක හිටපු Catholic කෙල්ලෙක් වැඩට ගත්තා. මේ කෙල්ල හිරට කොටට තමයි අඳින්නෙ. කොටට ඇඳපු එකත් පලලා. කලව එළියෙ. ගාණක් නැහැ. හොඳට හිටපු කෙල්ල, එක පාරට නැවතුණාලු. පස්සෙ ආරංචිවෙලා, ඒ කම්පැණි එකේ බොසා, මේකිට කියලා ඌත් එක්ක නිදියන්න එන්න කියලා. ඕවා ඉතින් සාමාන්‍ය දේවල් කෙල්ලන්ට අත් විඳින්න වෙන. තමන් දැනගන්න ඕනි, ඇඟ බේරගෙන ඉන්න. එහෙම ඉන්න අය නම් අඩුයි. කෙලින්ම පොලිසියෙ කම්ප්ලේන් එකක් දැම්ම නම් බඩුම තමයි. වන්දියකුත් ගන්න පුලුවන්.