ලිංගික අවයව අවට කැසීමක්

Mar 29, 2019
47
2
0
ලිංගික අවයව අවට කැසීමක්

දැන් මාස 5කට වැඩි කාලයක සිට මාගේ ඉකිලි,ශිෂ්ණය සහ ශිෂ්ණ මුණ්ඩයේ කැසිමක් ඇති වෙනවා. මං තුන්පාරක් GP කෙනෙක්ට සහ දෙපාරක් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන්ද බෙහෙත් ගත්තා. බෙහෙත් පාවිච්චි කරනකම් කැසිම අඩු වෙනවා.බෙහෙත් නවතලා ටික දවසක් ගියාම අයේ කැසිම හට ගන්නවා. වෙන කිසිම රෝග ලක්ෂණයක් නැ කැසිම විතරයි. පරණ යට කලිසම් ඔකොම අයින් කරලා අලුතෙන් 100% කොටන් එවා ගත්තා. ලිංගික ප්‍රදේශයේ නිතර සබන් ගාන්නෙත් නැ. උෂ්ණ කැම ආහාරයට ගන්නෙත් නැ. ගිය මාසේ FBS එකක් බැලුවා එකත් නොර්මල්. මේ කසන එක දැන් මට මානසික වදයක් වෙලා තියෙන්නේ. මෙක නිට්ටාවට සුව කරන්න බැරි රෝගයක්ද?
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනාරක්ෂිත තැනක වත් ඔබන්න ඇති
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ෆොටෝ එකක් නැතුව මොකුත් කියන්න බෑ
    මීට ටූපක්
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ජිවිතේ අලුතින් පටන්ගන්න මුට උපදෙස් දීල මෙහෙක් කරනකොට මුගේ කැසිල්ලක් පටන් අරන් නේ. :baffled::baffled: ඔය කසන එකට බෙහෙත් ගනින්,හොඳට හෝදලා තියපන්. එතකොට උබගේ ජිවිතේ අලුතින් පටන්ගන්නත් පුළුවන් වෙයි.. ජය වේවා!!
     
    Mar 29, 2019
    47
    2
    0
    ජිවිතේ අලුතින් පටන්ගන්න මුට උපදෙස් දීල මෙහෙක් කරනකොට මුගේ කැසිල්ලක් පටන් අරන් නේ. :baffled::baffled: ඔය කසන එකට බෙහෙත් ගනින්,හොඳට හෝදලා තියපන්. එතකොට උබගේ ජිවිතේ අලුතින් පටන්ගන්නත් පුළුවන් වෙයි.. ජය වේවා!!

    කැසිල්ල තිබ්බේ මාස 5ක් ඉදන්. ඩොකලාට පෙන්නලම ඇති වෙලා. 😥
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉංග්‍රීසි බෙහෙත් හරි යන්නේ නැත්නම් සිංහල බෙහෙත් වලට බැහැපන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    බෙහෙත් පාවිච්චි කරන ගමන්ම හෙයා ඩ්‍රයර් එකක් අරන් නෑවම / ඇඟ සේදුවම / මොනවහරි හේතුවකට ඕක පිරිසිදු කළාම ඔය ප්‍රදේශ ඔක්කොම හොඳටම වේලන්න, බේබි සබන් විතරක් පාවිච්චි කරන්න (Antibacterial soap එකක් නිර්දේශ කරලා නැත්නම්) කැසිල්ල අඩු/නැති වුණත් බෙහෙත් සති දෙක තුනක් දිගටම පාවිච්චි කරන්න
     
    Mar 29, 2019
    47
    2
    0
    ඉංග්‍රීසි බෙහෙත් හරි යන්නේ නැත්නම් සිංහල බෙහෙත් වලට බැහැපන්.

    English බෙහෙත් හරියන්නේ නැති පාටයි බන්. සිංහල බෙහෙත් ගන්න වෙනම අය ඉන්නවද? නැත්නම් අයුර්වෙදෙට ගියානම් හරිද බන්. මං බැලුවේ බඩ විරෙක කරන්න.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Cream eka ganna one masayak wath.kesilla newathuna kiyala newathuwoth aye ita wediyen patan gannawa.kesilla newathunath cream eka masayak witara ganna one.
     
    Mar 29, 2019
    47
    2
    0
    Sex karannama one nha machan STD hadenna, uba man kiyanawata one time ghn balahanko. Ubata GF innawada?

    Thawa niyapothu ehema hodatama kota wenna kapapan.

    Gf හිටියා බන්.ඒ සම්බන්දේ ඉවරයි. අනික එකෙ ලිංගික ආශ්‍ර්‍යක් තිබුනේ නැ.

    නියපොතු කපලා ඉන්නේ බන්.

    මට ඩොකා කිව්වා ඇසිඩ් එක තියෙන කැම කන්න එපා කියලා. මං දන්නේ නැතුව ෆෘට් සැලඩ් කැවා. එවගෙ අන්නාසි තියෙනවනේ. එකටවත් වැඩි උනාද දන්නේ නැ.