0
වයිෆ්ට හීලෑ වුන යක්කු බොලව්.
Ex කෙනෙක් නම් හරි ආසයි මගෙ දත ගලවන්න. මම ෆුල් ඉග්නොර් සීන් එකක ඉන්නෙ. ඒකිට සෙට් වුනොත් ඒකී මාව පාරට බස්සනවා මාසෙන්. එකම එක පාරක් සිනමන් ලේක් සයිඩ් වගේ පොට් එකකට උස්සලා දවසක් විතර ඉන්නම හිතෙනවා, වැඩෙ කියන්නෙ එක දවසක් හරි ඒකී එක්ක හිටියා කියන්නෙ කුඩු ගැහුවට හපන් සෑහෙන්න සෙක්ෂුවලි ඇක්ටිව් මරාලයක්.
අම්මෝ බන් එහෙම මරාලෙකට නම් සෙට් වෙන්න එපා
ඊට පස්සේ හිත හදා ගන්න මාර ගේමක් දෙන්න වෙනවා ඒ දෙන සැපට
අපේ හිත ඒක පස්සෙම දුවනවා කාන්දම වගේ
අනේ අම්මෝ කුඩු වලට පුරුදු වෙන එක 1000කින් සැපයි
ඔය වගේ කෝච්චියකට බෙල්ලක් තිබ්බ එකෙක්ම තමයි එකේ ආතල් එක දන්නේ
අදටත් මොන මගුලක් දැක්කත් හික් ගැවෙන්න මතක් වෙන චරිත ඕවා
ප.ලි - ඇත්තටම ඒ එෆෙයාර් Break නොවි තිබ්බා නම් අපේ ලයිෆ් කොහොමට තියෙයිද බන්???