a witharada aluth amathi (minister) kenekuta path wennath puluwan...පට්ට ත්රෙඩ් එක.
මමනම් කියන්නේ අසහනෙන් ඉන්න උන් ගැන හිතලා ඔන්න ඔහේ නීතිගත කරන්න ඕනි. හැබැයි ගණිකාවන්ගේ details record කරනවා වගේ, උන් ගාවට යන උන්ගේ details පවා record කරන්න ඕනි. බඩුකාරයන්ගේ health reports තියාගන්න ඕනි.
ගණිකාවට නීතිමය අවසරය ලැබෙනවනම්, තමුන් උන් ගාවට යනවා කියන්න ලජ්ජා වෙන්න දෙයක් නෑනේ. එතකොට අපිට වසරේ හොඳම ගණිකාව, හොඳම බඩුකාරයා තෝරන්නත් පුළුවන්. ලොල්.![]()

