ලිංගික ඇසුරකට ඔබ සුදානම්ද? 18++

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
මචන්ලා සිරාවටම ආරක්‍ෂිත ලිංගික ඇසුර වෙන්නේ තමන්ගේ සහකාරිය පමණක් එක්ක ඇසුරක්. මේ වගේ රෝග ගොඩක් තියෙනවා ඔය කිහිපයක් විතරයි. මේවා හදාගෙන දුක් විදින්න කැමතිද? තීරණය ඔබේ අතේ
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    a witharada???

    පට්ට ත්‍රෙඩ් එක. :rofl:

    මමනම් කියන්නේ අසහනෙන් ඉන්න උන් ගැන හිතලා ඔන්න ඔහේ නීතිගත කරන්න ඕනි. හැබැයි ගණිකාවන්ගේ details record කරනවා වගේ, උන් ගාවට යන උන්ගේ details පවා record කරන්න ඕනි. බඩුකාරයන්ගේ health reports තියාගන්න ඕනි.

    ගණිකාවට නීතිමය අවසරය ලැබෙනවනම්, තමුන් උන් ගාවට යනවා කියන්න ලජ්ජා වෙන්න දෙයක් නෑනේ. එතකොට අපිට වසරේ හොඳම ගණිකාව, හොඳම බඩුකාරයා තෝරන්නත් පුළුවන්. ලොල්. :yes:
    a witharada aluth amathi (minister) kenekuta path wennath puluwan...
    ganika katayuthu pilibada amathi
    minister of prostitiution affairs...:P:P
    danata hitiyata officially nane..
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    click
     

    Similar threads