ලිංගික උත්තේජක භාවිතය ඉහළට...............

funyboyy

Member
Jun 22, 2011
396
163
0
nugegoda
ලිංගික උත්තේජක භාවිතය ඉහළට...............

ශ්‍රී ලාංකිකයන් අතර ලිංගික උත්තේජක භාවිතය සිඝ්‍රයෙන් වැඩිවෙමින් ඇතැයි අධ්‍යනයකින් හෙළිව තිඛෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ෙවෛද්‍ය නිළධාරී වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවැන්නක් සිදුවීමට හේතුද මෙම අධ්‍යනයේදී විමසා බැලූ බවයි. අසභ්‍ය දර්ශණ ඇතුලත් චිත්‍රපට නැරඹිම ප්‍රධාන හේතුව ලෙස හදුනාගෙන තිඛෙනවා.

චිත්‍රපටවගල ඇතුලත් ලිංගික දර්ශණ සැබෑ ඒවා නොව මවා පෑම් බවයි අවධාරනය කෙරුණේ. ඒවා සැබෑවක් බවට විශ්වාස කරමින් ලිංගික උත්තේජක භාවිත කිරීමෙන් අන්තරාකාරී අතුරු ආබාධ ඇති විය හැකි බව ද වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
ලිංගික දුර්වලතාවයනක් පිළිබද සැකයක් ඇත්නම් වහාම කළ යුත්තේ වෛද්‍ය උපදෙස් ලබාගැනීම බවද වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

nethfmnews
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    hummm ewa film ne ban . ehema karanna be oya dawas ganan ekama seen eka shoot karala okkoma 1 dawase wage edit karala tiyenne
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    90% of porn movies are camera tricks and mock ups.

    ඒකනම් ඇත්ත, නැත්නම් කොහොමද ඒ වගේ... විනඩි 30ක් විතර මුඛ සන්සර්ගයෙ යෙදිල, විනඩි 45ක් විතර ලින්ගික සන්සර්ගයෙත් තව ගුදයෙත් විනාඩි10 විතර යෙදිල ඊට පස්සෙ හස්තෝපක්‍රමයත් විනඩි 30ක් විතර කලාට පස්සෙ තමයි ධාතු බාල්දියක් විතර මෝචනය කරන්නෙ, ඕව සිරාවටම බොරු..... අපේ අයට 10 කරන වෙලාව උන්ට කරන්න පුලුවන් එක්කෙනටයි...
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Dawas ganak tisse shoot karanwa ati ban
    he he
    Badu yana eka pennanawa atte eka parayi
    :lol:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මම නම් එක විදියකට විතරයි කරලා තියෙන්නෙ. එක නම් පුලවන් පැයක් විතර උනත්. අනිත් එවා කරාට පස්සෙ කියන්නම් කොහමද කියලා.