ලිංගික කැමත්තේ වයස අවුරුදු 15ට අඩුවෙයි

leolanka

Banned
Jul 3, 2011
425
63
0
ලිංගික කැමත්තේ වයස අවුරුදු 15ට අඩුවෙයි

div.socialshare_tweet, div.socialshare_fb, div.socialshare_gbuzz, div.socialshare_ybuzz, div.socialshare_digg{ float:left; } .db-wrapper .db-compact { width:85px;} තරුණියන්ගේ විවාහ වීමේ වයස් සීමාව අඩුකිරීමට ඇමති WDJගේ අවධානය

Saturday, 30 July 2011 23:04
4 Comments

WDJ_Seneviratne.jpg
තරුණියන්ගේ විවාහවීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
රත්නපුර දිස්ත්‍රික් විවාහ, උප්පැන්න රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ 40වන සංවත්සරය වෙනුවෙන් ඊයේ (29 සිකුරාදා) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. මේ සම්බන්ධයෙන් තමා විසින් යෝජනා කර නීතී කෙටුම්පත් කළද ඇතැම් කාන්තා සංවිධාන සහ මව්වරුන්ගේ සංවිධානවලින් එයට එරෙහිව විශාල දෝෂාරෝපණයක් පැමිණි බවද ඔහු එහිදී සඳහන් කළේය. "මේ රටේ ඉන්න ගැහැණු ළමයි ටික විනාශ කරන්න හදන බවට ඔවුන් එහිදී චෝදනා කළ බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. නමුත් තමන් ඇත්ත වශයෙන්ම උත්සාහ කළේ සමාජ සංශෝධනයක් ගෙනඒමට බවද පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විවාහවීමේ වයස අවුරුදු 15 දක්වා වත් අඩුකළහැකිදැයි සළකා බලමින් සිටින බවයි.
මෙම වයස් සීමාව අඩුකරන ලෙස අධිකරණයෙන් ලොකු ඉල්ලුමක් ඇති බවද උසාවිවලට පැමිණ පීඩාවට පත්වන මිනිසුන් සම්බන්ධයෙන් ඔවුන්ට අත්දැකීම් ඇති බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  • Like
Reactions: Core

leolanka

Banned
Jul 3, 2011
425
63
0
එක හොඳයි.නැත්නම් ප්‍රශ්න.මීට වසර 50 කට කලිනුත් හුඟක් කෙල්ලෝ වයස 14 -15 වෙන කොට මැරි කරනවා.
එංගලන්තේ ලිංගික වයස 16යි.නමුත් මේ රටේ කෙල්ලො , කොල්ලො 14-15 වෙනකොට සෙක්ස් කරලා ඉවරයි.මේ අය නීතිය අනුව හිරේ ඉන්න ඕනී. නමුත් එහෙම කරන්න බෑ. සමහරු අඩු වයසෙන් සෙක්ස් කරලා හිරේ යනවා.සමහරු නෑ.මේක සාධාරන මදි. මම කියන්නේ හැමෝටම එක නීතියක් ඕනී.සමහරු ඕනි තරම් අඩු වයසෙන් සෙක්ස් කරලා කිසි නඩුවක් නැතිව ඉන්නවා.සමහරු එක පාරක් අඩු වයසෙන් සෙක්ස් කරලා හිරෙල් ලගිනවා.විහිලුවක්
 
leolanka

Banned
Jul 3, 2011
425
63
0
හොදට තියෙයි :rofl:
විකොටෝරියන් සංකෘතිය සහ මරියාතුමියගේ කන්‍යබාවය තුලින් බලන්නේ නැතිව, යථාර්තය, පරිණාමය සහ ස්වභව ධර්මය තුලින් බලන්න ඕනී. මේ කාලේ පටලයක් කඩා ගත්ත කියන එක ස්වභව ධර්මය අනුව සුලු දෙයක්.එහෙනම් කටේ කෙහෙල් ගෙඩියක් දා ගන්න එකත් වරදක් වෙන්න ඕනි.නීතිය ස්වභව ධර්මය අනුව එකඟ නැති නිසා තමයි හුඟක් ලමයි සෙක්ස් වෙලා උසාවි, පොලිස් ගානේ නෝන්ඩි වෙන්නේ.
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    good decision , park walta rooms walta 18 adu kello ekka yanna puluwan etakota :D:D::D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොටිට වැඩක්, ඔවා කියාවට නංවන්නෙ නැති හින්ද කමක් නැ .නිකන් යෝජනාවකට හොදයි:P:P
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    someone in the government has been worrying about the freedom young people are having to have sex.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අපේ රටෙ CULTURE එක විනශ වෙන වෑඩක් !!!!!

    Ow attha, marry karanne nathuwa rooms gaane, park gaane, arehe mehe budiya ganna sanskruthiya winasha wenawa.

    balapan mekema rooms hoyagena thereads keeyak watenawada kiyala.

    horen karana eawata karanna deyak na, but hariyata gewal walata kiyala karana karana unta wath meken hondak wei.

    kellek kalin banda kiyala sanskruthiya winasha wenne kohomada? marry kare nattham neyda winasha wenne. marry karana wayas seemawa wadi karama sanskruthiya rakenawada???
     
    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    Ow attha, marry karanne nathuwa rooms gaane, park gaane, arehe mehe budiya ganna sanskruthiya winasha wenawa.

    balapan mekema rooms hoyagena thereads keeyak watenawada kiyala.

    horen karana eawata karanna deyak na, but hariyata gewal walata kiyala karana karana unta wath meken hondak wei.

    kellek kalin banda kiyala sanskruthiya winasha wenne kohomada? marry kare nattham neyda winasha wenne. marry karana wayas seemawa wadi karama sanskruthiya rakenawada???

    කෙල්ලෝ ඉගෙන ගත්තා කියලා තේරුමක් වෙන්නේ නෑ මේ රටේ නම්. බැන්ද හැටියේම ගෙවල් ප්‍රශ්ණ , ළමයි බලාගන්න ඕනේ, ගෙදර වැඩ ඕවා බලාගෙන ගෙදරට වෙලා හිටියා නම් හරි ගෑණු ටික. උන්ටික ගෙවල් බලාගන්නේ නැතුව වැඩට ආවම වෙන්නේ ළමයි අයාලේ යනවා, අධ්‍යාපනික කටයුතු ළමයින් ගේ අවුල් වෙනවා. ගොන් කාන්තා සංවිධාන වල ඉන්න ගෑණුන්ට ඕවා තේරේන්නේ නෑ. රෝසි වගේ ගෑණු තමයි කාන්තා සංවිදානය වල ඉන්නේ. උන් හදන්නේ කාන්තා අයිති වාසිකම් මුවාවෙන් මේ සංස්කෘතිය කන්න.
    ඉතින් උන් වේලාසනින් බදින එක තමයි හොද.
     
    ඔව්.මේ කාන්තා සංවිධානවල ඉන්නේ ක්‍රිස්තියන් සිස්ටර්ස්ලයි, ක්‍රිස්තියන් ගෑනු ගොඩකුයි.බෞද්ධ අයට මේවගේ ජොබ් එකක් දෙන්නේ නෑ.මම වැඩ කරලා තියෙන නිසා දන්නවා
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ධනවත් පවුල් වලටත් මේ ප්‍රශ්න තියෙනවා.සමහර සල්ලි තියෙන කෙල්ලො කපටි යක්කු සෙට් කර ගන්නවා. මේ අය ගිහිල්ලා මේ කෙල්ලන්ගේ පුකට වැඳලා, කකුල් ලෙව කාලා,අඬලා, දොඩලා, මැරෙන්න ගිහිල්ලා යාලු කරගෙන ධනවත් වෙන්න යනවා.අන්තිමට දෙමව්පියෝ අමාරුවේ වැ‍ටුන කෙල්ලව ගෙදරින් එලවනවා, නාකියෙකුට බන්දලා දෙනවා, එහෙම නැත්නම් කොල්ල ගුටිකාලා මැරෙනවා.ලෝක ලෙඩ ගොඩයි.මේ වගේ සීන් මම සෑහෙන්න දැකලා තියෙනවා.මුන්ව අඩු වයසෙන් බන්දලා දුන්නම ඉවරයි.ගම්වල කෙල්ලො වයස 15න් බඩ වෙලා ගොඩේ වින්නඹු අයව හොයා ගන්නවා.එහෙම නැත්නම් ලොකු ප්‍රශ්න ගොඩයි. මේවා ගැන නීති වාර්තා, වෛද්‍යවාර්තා කියවලා තියෙන නිසා මම දන්නවා සීන්.