ලිංගික කැමත්තේ වයස අවුරුදු 15ට අඩුවෙයි
div.socialshare_tweet, div.socialshare_fb, div.socialshare_gbuzz, div.socialshare_ybuzz, div.socialshare_digg{ float:left; } .db-wrapper .db-compact { width:85px;} තරුණියන්ගේ විවාහ වීමේ වයස් සීමාව අඩුකිරීමට ඇමති WDJගේ අවධානය
Saturday, 30 July 2011 23:04
4 Comments
තරුණියන්ගේ විවාහවීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
රත්නපුර දිස්ත්‍රික් විවාහ, උප්පැන්න රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ 40වන සංවත්සරය වෙනුවෙන් ඊයේ (29 සිකුරාදා) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. මේ සම්බන්ධයෙන් තමා විසින් යෝජනා කර නීතී කෙටුම්පත් කළද ඇතැම් කාන්තා සංවිධාන සහ මව්වරුන්ගේ සංවිධානවලින් එයට එරෙහිව විශාල දෝෂාරෝපණයක් පැමිණි බවද ඔහු එහිදී සඳහන් කළේය. "මේ රටේ ඉන්න ගැහැණු ළමයි ටික විනාශ කරන්න හදන බවට ඔවුන් එහිදී චෝදනා කළ බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. නමුත් තමන් ඇත්ත වශයෙන්ම උත්සාහ කළේ සමාජ සංශෝධනයක් ගෙනඒමට බවද පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විවාහවීමේ වයස අවුරුදු 15 දක්වා වත් අඩුකළහැකිදැයි සළකා බලමින් සිටින බවයි.
මෙම වයස් සීමාව අඩුකරන ලෙස අධිකරණයෙන් ලොකු ඉල්ලුමක් ඇති බවද උසාවිවලට පැමිණ පීඩාවට පත්වන මිනිසුන් සම්බන්ධයෙන් ඔවුන්ට අත්දැකීම් ඇති බවද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.