ලිංගික ගැටලුවක්

Dtrump2020

Member
Jul 7, 2020
1
4
1
මේකයි මචන්ල ප්‍රශ්නෙ කෙල්ලත් එක්ක first time සෙට් උනා sex කලේ නැහ,කෙල්ලත් vergin තාම,
මට ගියෙත් නැහැ ,දැන් අහයි උබට ගියෙත් නැත්නම් තොට පිස්සුද කියල ඒත් මන් අහල තියනව precum වලිනුත් වෙන්න පුලුවන් කියල ,අනික මගෙ එක එය්ගෙ එකෙ තියල නිකන් අතුල්ල අතුල හිටිය ,
ලාවට ඇගිලිත් ගැහුව , එයාට හෙනට ගියා ,
ඊයෙ දවල් ඔය විස්තරෙ උනේ අද එයට පට්ට අමරුලු ,යටි බඩත් රිදෙන්වලු,කලන්තෙ වගේලු ටිකක් මේක මචන් natural ද? නැත්නම් මොකක් හරි risk එකක් තියන්ව්ද? එයාගෙ periods වලට තව දවස් 5 වගේ තියනව උපදෙස් බලාපොරොත්තු වෙමි
 
Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මේකයි මචන්ල ප්‍රශ්නෙ කෙල්ලත් එක්ක first time සෙට් උනා sex කලේ නැහ,කෙල්ලත් vergin තාම,
    මට ගියෙත් නැහැ ,දැන් අහයි උබට ගියෙත් නැත්නම් තොට පිස්සුද කියල ඒත් මන් අහල තියනව precum වලිනුත් වෙන්න පුලුවන් කියල ,අනික මගෙ එක එය්ගෙ එකෙ තියල නිකන් අතුල්ල අතුල හිටිය ,
    ලාවට ඇගිලිත් ගැහුව , එයාට හෙනට ගියා ,
    ඊයෙ දවල් ඔය විස්තරෙ උනේ අද එයට පට්ට අමරුලු ,යටි බඩත් රිදෙන්වලු,කලන්තෙ වගේලු ටිකක් මේක මචන් natural ද? නැත්නම් මොකක් හරි risk එකක් තියන්ව්ද? එයාගෙ periods වලට තව දවස් 5 වගේ තියනව උපදෙස් බලාපොරොත්තු වෙමි

    Athula mokadda kare eka asse?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ප්‍රශ්නයක් නෑ බං, කෙල්ලව සතුටින් තියන්න මේ කාලේ. ඔහොම ලක්ෂණ පෙන්නේ දෙන්නා තුන්දෙනා වෙන්න එනකොට.

    පස්සේ නිවාඩුව හොයලා බලපන් තාත්තා කව්ද කියලා
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    baya wenna epa kollo apith owa kala 16, 17 kale. karanakota sihiyak na passe rath wenne. baya nowi hitu.
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    613
    113
    Colombo
    awulak wen na machan. kella baya wela athi, stress unama ohoma wenawa. days anuwa prashnayak wenna ba. anith dawase condom use karahan.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,527
    113
    කෙල්ලන්ට periods කිට්ටු වෙනකොට ඔහොම අමාරු එනවා. අනිත් එක periods හැදෙන්න කලින් සතියෙයි, හැදුනට පස්සේ සතියෙයි සාමාන්‍යයෙන් ගැබ් ගැනීම් වලින් ආරක්ෂිතයි. බය නැතුව හිටු.

    ඊළඟ පාර මතක ඇතුව කොන්ඩම් එකක් ගනිං මෙතනට වැළලෙන්න හදන්නෙ නැතුව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,419
    113
    ඇතුලෙ දැම්මෙ නැත්තන් හැදෙන්නෙ නෑනෙ බන් කෝමත්