ලිංගික ප්‍රශ්නයක්

help4me

Member
Oct 28, 2013
7
1
0
ලිංගික ප්‍රශ්නයක්

මචන් මට ලොකු ප්‍රශ්නයක් මම ගොඩක් බයවෙලා ඉන්නෙ. මචන් මාව විහිලුවකට ගන්න එපා මම මෙක කියන්නේ කියන්න වෙන කවුරුත් මට නැති නිසා

මම මිට මාසයකට කලින් විතර ලොකු වැරදක් කරා. මචන් මම කරපු වැරද්ද තමයි ගනිකාවක් ඇසුරු කරපු එක. එක දවසයි එක උනේ. මචන් අපි එකට ඉන්නකොට කොන්ඩම් එක ඇතුලේ කැඩුන. එදා මම ගොඩක් බය උනා හැම දෙයක්ම එපා උනා. මම ලබන අවුරුද්දෙ බදින්න හැම දෙයක්ම ලැස්ති කරගෙන ඉන්නේ. මචන් මට දැන් තියෙන ප්‍රශ්නේ කියන්නේ මගේ පුරුශ ලින්ගයේ උඩ කොටසේ පොඩි බිබිලි වගේ ඇවිල්ල තියෙනවා මචන් මට ගොඩක් බයයි ඔලුව රිදේනව. මට මොන හරි උනොඅත් මැරෙනව ඇරෙන්න වෙන කරන්න ඩෙයක් නැහ. මගෙ අම්මට බදින්න ඉන්න ගැනු ලමයට මුන දෙන්න කොහොමඩ. මගේ හිත කියනවා මට ලොකු ප්‍රශ්නයක් නැහ කියල එත් එක හරියට දැන ගන්නකම් හිතට බයයි. මට එක අවස්තාවක් හම්බ උනොත් මම මගේ ජිවිතෙට අයෙ මෙ වගෙ වැරදි කරන් නැහැ මචන්. ලබන සේනසුරාදා මට විබාහගයක් තියෙනවා එකටවත් පාඩම් කර ගන්න බැහ හිත අවුල් වෙලා තියෙන්නේ යන්තම් හැමඩෙයක්ම හොඩය කරගෙන ජිවිතෙ ගොඩදාගන්න් හැදුවා විතරයි. මට කරනන පුලුවන් ලොකුම උදව්ව තමයි බෙහේත් ගන්න හොද තැනක් කියන්න මචන්. අනෙ මාව විහිලුවකට අරන් තව බය කරන්න එප. මට උදවු කරන්න ඉන්නෙ උබල විතරයි

මචන් මට දැන් කරපු වැරද තෙරෙනව බයට හිතෙන් ගොඩක් විදවනව. මම මගෙ යලුවන්ගෙන් ඉල්ලනෙ ඔය වැරදද කරන්න එපා එක පාරක් වැරදුනොත් මුලු ජිවිතෙම ඉවරයි

:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
 
  • Like
Reactions: flag au:

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලොකු ප්‍රශ්නයක් නම් වෙන්නෙ නැති වෙයි බන් මොකද ඔය ලොකු ලොකු ලෙඩ නම් අපේ රටේ අඩුයි නෙ ...
    හරියටම ඔය සම්බන්දව තේරුමක් නෑ මචන් දන්න කෙනෙක් උදව් කරයි
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,673
    113
    In Your Heart
    Mama nam owa karala na .. mama oya dewal hondata therum aran thiyenne .. doc kenek gawata payalan :) koi deth kuruwal wenna kalin nethi kara ganin.
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    sudu pata eewada bn

    Hirsuties_papillaris_coronae_glandis_enlarged.jpg
     

    Pramuditha3

    Member
    Jul 16, 2013
    48
    1
    0
    මචන්.... පරක්කු නොකර ඉක්මනටම doctor කෙනෙක්ව හම්බුවෙන්න පලයන්.කල් ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙයි, උම්බෙ ඔලුව රිදෙන්නෙ ඔය ප්‍රශ්නෙ නිසා වෙන්න අති...
     

    help4me

    Member
    Oct 28, 2013
    7
    1
    0
    sudu pata eewada bn

    Hirsuties_papillaris_coronae_glandis_enlarged.jpg

    ඔහොම නැහ මචන්. ලාවට රතු වේලා වගේ තියෙනවා. ඔහොම බිබිලි අව්ල්ලා නැහ[/SIZE]මට තියෙන්න ගොඩක්ම බය
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ඔහොම නැහ මචන්. ලාවට රතු වේලා වගේ තියෙනවා. ඔහොම බිබිලි අව්ල්ලා නැහ[/SIZE]මට තියෙන්න ගොඩක්ම බය


    විසබිජයක් වෙන්න ඈති බන් ඉක්මනට ගිහින් පෙන්නපන්.. ලෑජ්ජ වෙන්න එප ඔය වගේ ලෙඩ වලට.. බය වෙන්න එපා.. බෙහෙත් වලට හොද වෙයි...:):):)
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    matath ohoma scene ekak wela pana baye hitiye. Mcn townhall eka laga gvt centre ekak thiyenawa ehanata gihilla free test ekak kara ganin ethana doctors lath innawa. 2 weeks walin results denawa. Poddak google karapan mata address eka mataka na.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    pvt hospital walata wada ethana hoday bun. Entrance wena building eke nama keti akuru walin thiyenne nondy wenna deyak na baya natuwa palayan.
     

    kingdewi

    Well-known member
  • මචන් උඹට මෙහෙම කරන්න පුළුවන් . ඉන්නේ මහ රෝහලක් අවට නම් ලිංගාශ්‍රිත රෝග සායනයකට ගිහින් විස්තරේ කියල බෙහෙත් ගනින් .මොකද පුද්ගලිකත්වය උපරිම රැකෙනවා ඒ සායනයේ .
    නමුත් ඒ සායනය නැත්නම් සාමාන්‍ය OPD එකෙන් බෙහෙත් ගන්නයි වෙන්නේ .
    මම හිතන්නේ උඹ ගණිකාවෝ ලඟට යන්නේ සල්ලි තියෙන නිසානේ , \
    ඒ හින්ද කායික රෝග වෛද්‍යවරයෙකුට(VP ) චැනල් කරලා පෙන්න ගනින් , එක තමයි හොඳ . මතක ඇතුව උඹ කරපු වැඩෙත් කියපන්
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩො ඉක්මනට ඔක චෙක් කොර ගනින් . සමහර එව තියනව නිට්ටවටම සුව කරන්න බැරි එත් පලනය කරන්න පුලුවන් එව එ වගෙම උබව වද කරන්න පුලුවන් එවත් තියනව...

    මෙන්න මෙක බලපන්කො .....යකො බඩු නොගහ ඉදපන් බැරිනම් අනිවා කොපු දාපන්


    +21 ගණිකාවක් සමග යහන්ගතවිමෙ ප්‍රතිපල