කොහේ හරි මුඩුක්කුවක ඉදන් නයිට් ක්ලබ් එකකට බීච් පාර්ටි එකකට ගිහින් බලෙන් පොෂ් වෙන්ඩ හදන උන් ජාතියක් ඉන්නවා උන්ට තමයි සාමාන්යෙන් මේ වගේ කුණ්ඩවලු කතා බරපතලව දාර්ශනිකව කතා කරන්න හිතෙන්නේ ,ලිංගිකත්වය ගැන එක එක විදිහට හිතන සංස්කෘතීන් සහ ජන සමාජ ලංකාවේ විතරක් නෙවෙයි මේ මුන් කියන එංගලන්තේ , ඇමෙරිකාව වගේ රටවලත් තියනවා , මුන් ගොඩක් ඒ රටවල් ගැන දන්නේ බලන මියුසික් වීඩියෝ වලින් ,ෆිල්ම් වලින් , එත් ඇත්තටම ඕනිවට වඩා ලිංගිකත්වය පස්සේ හබාගෙන යන මිනිස්සු ඔය මුන් කියවන හැම රටකම වැදගත් ජන සමාජයෙන් කොන් වෙනවා
ඇත්තටම ආකල්පමය වෙනසක් ඇතිවෙන්ඩ ඕනි සමහර දේවල් ගැනනම්
මේක ලියපු අය්යේ මට උබට මේක කොහොම එක්ස්ප්ලේන් කරන්ඩද කියල තේරෙන්නේ නැහැ ,මම නම් හරි අහිංසකයි ,ඉතින් අපි එච්චර ලොකු මිනිස්සු නෙවෙයි ,සාමාන්‍ය සරලව ඉන්න මිනිහෙක් ,මම tourism වලට සම්බන්ද පැත්තකයි වැඩ කරන්නේ , ඉතින් මට ගොඩක් විදේශිකයෝ මුණ ගැහෙනවා , උබ කියන වචන දෙකක් තුනක් ඇත්ත , එත් සමස්ත ලියුමම ගත්තම මට උබට මෙහෙම දෙයක් කියන්ඩ හිතෙනවා තරහ වෙන්ඩ එපා
සිරාවට කිව්වනම් උබ "මෝඩ් ගොවියෙක්" අය්යේ
ලිංගික විප්ලව my ass !