ලිංගික විප්ලවය ලංකාවට තාමත් මැජික්ද?

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
කොහේ හරි මුඩුක්කුවක ඉදන් නයිට් ක්ලබ් එකකට බීච් පාර්ටි එකකට ගිහින් බලෙන් පොෂ් වෙන්ඩ හදන උන් ජාතියක් ඉන්නවා උන්ට තමයි සාමාන්යෙන් මේ වගේ කුණ්ඩවලු කතා බරපතලව දාර්ශනිකව කතා කරන්න හිතෙන්නේ ,ලිංගිකත්වය ගැන එක එක විදිහට හිතන සංස්කෘතීන් සහ ජන සමාජ ලංකාවේ විතරක් නෙවෙයි මේ මුන් කියන එංගලන්තේ , ඇමෙරිකාව වගේ රටවලත් තියනවා , මුන් ගොඩක් ඒ රටවල් ගැන දන්නේ බලන මියුසික් වීඩියෝ වලින් ,ෆිල්ම් වලින් , එත් ඇත්තටම ඕනිවට වඩා ලිංගිකත්වය පස්සේ හබාගෙන යන මිනිස්සු ඔය මුන් කියවන හැම රටකම වැදගත් ජන සමාජයෙන් කොන් වෙනවා

ඇත්තටම ආකල්පමය වෙනසක් ඇතිවෙන්ඩ ඕනි සමහර දේවල් ගැනනම්

මේක ලියපු අය්යේ මට උබට මේක කොහොම එක්ස්ප්ලේන් කරන්ඩද කියල තේරෙන්නේ නැහැ ,මම නම් හරි අහිංසකයි ,ඉතින් අපි එච්චර ලොකු මිනිස්සු නෙවෙයි ,සාමාන්‍ය සරලව ඉන්න මිනිහෙක් ,මම tourism වලට සම්බන්ද පැත්තකයි වැඩ කරන්නේ , ඉතින් මට ගොඩක් විදේශිකයෝ මුණ ගැහෙනවා , උබ කියන වචන දෙකක් තුනක් ඇත්ත , එත් සමස්ත ලියුමම ගත්තම මට උබට මෙහෙම දෙයක් කියන්ඩ හිතෙනවා තරහ වෙන්ඩ එපා

සිරාවට කිව්වනම් උබ "මෝඩ් ගොවියෙක්" අය්යේ

ලිංගික විප්ලව my ass !
උබ කොහොමද ලිංගික විප්ලවය කියන එක ගැන හිතන් ඉන්නේ? මේකේ කමෙන්ට් කරපු සමහර අයටත් ලිංගික විප්ලවයක්නම් එපාලුලු :nerd:
මෙතන විප්ලවයක් කියන්නේ කැරැල්ලක් ගැන නෙමෙයි මෙතන කියන්නේ ලිංගික නිදහස ගැන අපේ රටේ සෙක්ස් ටොයි එකක්වත් ගේන්න තහනම් මෙන්න මේ නිදහස නැති නිසයි මේකට බහුතරයක් මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඕන ඒක මේ කපේට ලංකාවේ වෙන දෙයක් නෙමේ ඒ නිසා උබල බය වෙන්න ඕන නෑ මේ ගැන මේ ලිපියේ පැහැදිලිව විස්තර කරලා තියනවා ඒත් තේරෙන් නැත්තන් ඔයාට හම්බෙන සුද්දන්ගෙන් අහන්න මොකක්ද ලිංගික විප්ලවය කියන්නේ කියල නිකන් මෙතන ගොන් පාට් දාන්නේ නැතුව එයාල උබට කියල දෙයි.
:cool:
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒක තමයි මචන් රටේ මෙචචරදෙවල් තියනවා කතාකරන්න.
    වැඩිපුරම ඕවා ගැන කියවන්නේ, පොඩි කාලේ කාගෙන් හරි අතවරයට ලක් උන එවුන්.
    නැත්තම් අම්මයි, තාත්තයි හරි හැටි පවුල් ජීවිතයක් ගතනොකරපු උන්ගේ ලමයි(අම්ම ගම වටේ ගියපූ).

    ලන්කාවේ අපරාද වලට හේතුව ඕක නෙමේ. නිතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම. අනික kingcool වගේ වුන්ට replyකරන්න එපා. මන් අර උඩින් කියපු හේතු 2 තමි එයාටත් වෙලා තියෙන්නේ. තම්බි මරන්න කලින් මේවගෙ කනතැන පහරන උන මරන්න ඕනි

    ube adahas ehalinma agaya karanava

    :yes::yes::yes::yes:
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    උබ කොහොමද ලිංගික විප්ලවය කියන එක ගැන හිතන් ඉන්නේ? මේකේ කමෙන්ට් කරපු සමහර අයටත් ලිංගික විප්ලවයක්නම් එපාලුලු :nerd:
    මෙතන විප්ලවයක් කියන්නේ කැරැල්ලක් ගැන නෙමෙයි මෙතන කියන්නේ ලිංගික නිදහස ගැන අපේ රටේ සෙක්ස් ටොයි එකක්වත් ගේන්න තහනම් මෙන්න මේ නිදහස නැති නිසයි මේකට බහුතරයක් මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඕන ඒක මේ කපේට ලංකාවේ වෙන දෙයක් නෙමේ ඒ නිසා උබල බය වෙන්න ඕන නෑ මේ ගැන මේ ලිපියේ පැහැදිලිව විස්තර කරලා තියනවා ඒත් තේරෙන් නැත්තන් ඔයාට හම්බෙන සුද්දන්ගෙන් අහන්න මොකක්ද ලිංගික විප්ලවය කියන්නේ කියල නිකන් මෙතන ගොන් පාට් දාන්නේ නැතුව එයාල උබට කියල දෙයි.
    :cool:

    නැ නැ ඔය තරහ ගන්ඩ ඕනි නැහැ , දැන් ඔය සමලිංගික විවාහය නීතිගත කල යුතුයි කියල එහෙම කියනවනේ , මානුෂිය විදිහට ගත්තොත් එක ඒ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකමක් ,ඇත්ත ඔය කියන එක , දැන් මම කියන්නේ ගනුවගේ ඇදගෙන, එහෙම නැති සාමාන්‍ය විදිහට ඉන්න එක එක වයර් මොඩල් සම ලිංගික උන් අපි දැකල තියනවා ,එකට උන් එක්ක ඉන්නවා උන් මොන කරත් එකේ අව්ලක් නැහැ ඉතින් එහෙම හිටියට එක උන්ගේ මානව අයිතිවසිකමක්නේ , ඒ වුනාට ලෝකේ හැදිලා තියන විදිහක් තියනවනේ , සොබා දහම කියන්නේ ,ඒ විදිහට බැලුවනම් , ගැනු සහ පිරිමි කියල්න්නේ සොබා දහම විසින් නිර්මාණය කල එක්විය යුතු දෙය , මේ සොබා දහමේ නිර්මාණය හිටපු ගමන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා , එක ගැන ඉතින් මානුෂිය වශයෙන් බලන්න ඕනි ,
    එහෙම ජිවත් වෙන එක ඒ අයගේ මානව අයිතිවාසිකමක් , , ඔය සොබා දහම සාමාන්‍ය විදිහට නිර්මාණය කරපු මිනිස්සු ඉන්නවනේ උන්ට ඉතින් එක හරියන්නේ නැහැ ,නිකන් චාටෙර් සින් එකක් වගේ , ඔය උබ කියවන ඒ රටවලත් එහෙමමයි , සරලව කිව්වනම්
    මිනිහෙක්ට ඇදුම් නැතුව පාරේ යන්න පුළුවන් එක උගේ මානව අයිතිවාසිකමක් , එක දිහා බලාගෙන අපිට හිනා වෙන්නත් පුළුවන් එකත් මානව අයිතිවාසිකමක් , ඔය අපිට කියන්නේ හිනා වෙන්න එපා කියලනේ , හරි මුනට හිනා වෙන්නේ නැහැ , කතා කරලා යන්ඩ ඊට පස්සේ හිනා වෙන්නම් , හිනා යනවට අපිට බනින්න එපා ඉතින් ඔය සොබා දහම අපිව නිර්මාණය කරලා තියෙන්නේ අනිත් විදිහටනේ , උබලත් අපේ මානව අයිතිවාසිකම් වලට ගරු කරපන් , හරියට අපි උබලගේ මානව අයිතිවාසිකම් වලට අපි ගරු කරනවා වගේ
     
    මොනවද බන් මේ කියන්නේ? හිනා වෙන්න උබට ඕනනං ඒකෙන් පෙන්නේ ඒ සමාජයේ මිනිස්සු කොච්චර uncivilized ද කියන එක විතරයි ඒක රටට ලැජ්ජාවක් සංචාරකයෝ උනත් එන්න අකමැති වේවි පාරේ යනකොට තමන්ගේ වැඩේ කරගෙන යන්න අනුන් ගැන වද වෙන්න එපා සමලිංගික එව්න් ගැනත් වද වෙන්න එපා ඒක ඒ අයගේ අයිතිය උන්ට ඕන දෙයක් උන් කරගත්තාවේ ඒ වගේම සමලිංගික විවාහ නිතිගත කල යුතුයි සමාජයෙන් හැංගිලා බයෙන් ඒ අය ජිවත් විය යුතු නෑ ආගම් කාරයන්ට ඒක අස්බවික වගේ පෙනුනට ඒ අයත් මේ සොබාදහමට ඕන විශේෂයෙන් මේ වැඩිවෙන ජන ගහනය යම් තාක් දුරට පාලනය වෙන්න මේ අය අවශ්‍යයි රටක් දියුණු වෙන්න රටේ මිනිස්සුන්ගේ ආකල්පත් දියුණු වෙන්න ඕන නැත්තන් අරාබි රටක් වගේ අපායවල් හදල හරියන් නෑ මේක නිසා තමයි මේ රටවල ඉන්න මොන අගම්කරයත් යුරෝප් රටකට පැනගන්න සිහින මවන්නේ සුද්දොත් උබල වගේ අපේ කම රැකගන්න ඕන කියල උන්ගේ ආගමික සංස්කෘතිය ඒ විදියටම තියන් ආවනම් අද යුරෝප් රටවල් මේ වගේ සුරපුර වෙන්නේ නෑ ලංකාවේ අද පෝන් එකක් ලග තියාගන්නත් තහනම් හැමදාම අතේ මර මර ඉන්නවා අසහනේ වැඩිවෙනවා සෙක්ස් තියෙන්නේ කසාද බැඳපු නැන්දලා මාමලට විතරක් අයිති දෙයක් කියල හිතන් ඉන්න සමාජයක් ලංකවේ තියෙන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146

    මොලේ උඩ නේද වාඩි වෙලා ඉන්නෙ
    තැලිල ඇති
    ගොන් හරකා

    උබට ඕන නම් සෙකස් නෙවේ ඕන රෙද්දක් කරගනින්. ඒවට අනික් මිනිස්සුන්ට පොලබවගන්න එපා. ඕක උබේ තාත්තගෙ වැරැද්ද
     
    මන් කිව්වේ රටේ පේන දේවල් ගැන මිසක් මන් ගැන නෙමෙයි පොන්ස් මට ඕනනං මන් යුරෝප් රටක පදිංචි වෙනවා අනික මට තියන එකම රට මේ හිගන රට නෙමෙයි අනික මන් ලංකාවේ ගොන් බඩු ගහන්නෙත් නෑ මන් කියන්නේ සමාජයේ මේ ගෝත්‍රික අදහස් ඉවත් වෙන්න ඕන කියල මේවෙන් මිනිස්සුන්ගේ අසහනය වැඩි වෙන එකයි වෙන්නේ ඒකෙන් මිනිස්සු විකුර්ති වෙනවා ඊට පස්සේ සතෙක්ව පේන්නෙත් ලිංගික බාන්ඩයක් විදියට බලපං රටේ වෙන දේවල් එලදෙනෙක්ටවත් නිදහසේ ඉන්න නෑ උන්ටත් ගිහින් අරිනවා මන් දන්න සිංහල කොල්ලෙක් ඉන්නව උ පූසෙක්ටත් පුකේ ඇරලා මේ වගේ විකුර්ති සමාජයක් ලංකාවේ අද තියෙන්නේ මේක දර්ම රාජ්‍යක් නෙමෙයි දැන් පොන්න රාජ්‍යක්. :lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Umbata kollek kollekuta puke arina eka swabawika widiyata dakinna puluwan nam eladenekuta arina ekata hina wenne komada?
    yako eka uge asawane ehema baluwot.
    :D
     
    පූසට ඇරපු එකා නම් උබ තමයි අනිවා :shocked::shocked::shocked:
    මොකද උබ කියල තියෙන එවයින් පේනව උබට සෑහෙන්න විකෘති මනසක් සහ අසහනයක් තිබෙන බව
    :rofl::rofl::rofl::rofl:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    Umbata kollek kollekuta puke arina eka swabawika widiyata dakinna puluwan nam eladenekuta arina ekata hina wenne komada?
    yako eka uge asawane ehema baluwot.
    :D
    සමලින්ගිකත්වය නැචුරල් තමයි මොකද මිනිස්සු විතරක් නෙමෙයි සමලිංගික සත්තුත් ඉන්නවා ඉතින් ඒක සොබාදහමේ නිර්මාණයක් තමයි. හේතුව ලෝකේ මවපු දෙයියගෙන් තමා අහන්න වෙන්නේ. :lol:
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මොනවද බන් මේ කියන්නේ? හිනා වෙන්න උබට ඕනනං ඒකෙන් පෙන්නේ ඒ සමාජයේ මිනිස්සු කොච්චර uncivilized ද කියන එක විතරයි ඒක රටට ලැජ්ජාවක් සංචාරකයෝ උනත් එන්න අකමැති වේවි පාරේ යනකොට තමන්ගේ වැඩේ කරගෙන යන්න අනුන් ගැන වද වෙන්න එපා සමලිංගික එව්න් ගැනත් වද වෙන්න එපා ඒක ඒ අයගේ අයිතිය උන්ට ඕන දෙයක් උන් කරගත්තාවේ ඒ වගේම සමලිංගික විවාහ නිතිගත කල යුතුයි සමාජයෙන් හැංගිලා බයෙන් ඒ අය ජිවත් විය යුතු නෑ ආගම් කාරයන්ට ඒක අස්බවික වගේ පෙනුනට ඒ අයත් මේ සොබාදහමට ඕන විශේෂයෙන් මේ වැඩිවෙන ජන ගහනය යම් තාක් දුරට පාලනය වෙන්න මේ අය අවශ්‍යයි රටක් දියුණු වෙන්න රටේ මිනිස්සුන්ගේ ආකල්පත් දියුණු වෙන්න ඕන නැත්තන් අරාබි රටක් වගේ අපායවල් හදල හරියන් නෑ මේක නිසා තමයි මේ රටවල ඉන්න මොන අගම්කරයත් යුරෝප් රටකට පැනගන්න සිහින මවන්නේ සුද්දොත් උබල වගේ අපේ කම රැකගන්න ඕන කියල උන්ගේ ආගමික සංස්කෘතිය ඒ විදියටම තියන් ආවනම් අද යුරෝප් රටවල් මේ වගේ සුරපුර වෙන්නේ නෑ ලංකාවේ අද පෝන් එකක් ලග තියාගන්නත් තහනම් හැමදාම අතේ මර මර ඉන්නවා අසහනේ වැඩිවෙනවා සෙක්ස් තියෙන්නේ කසාද බැඳපු නැන්දලා මාමලට විතරක් අයිති දෙයක් කියල හිතන් ඉන්න සමාජයක් ලංකවේ තියෙන්නේ.

    uncivilized නේද ? එකනේ කිව්වේ ඔයාට මේ කතා අහුවෙලා තියෙන්නේ අලුතෙන් ඔය ලොකු ෂෝ විතරයි කියල , මෙන්න උබ කිව්වා වගේ පොරක් මු තමයි රේ විලියම් ජොන්සන් කියන්නේ ,, යුටියුබ් එකේ වැඩිම සබ්ක්ර්යිබ් තියනනෙත් මුට , ඉන්නේ නිව්යෝර්ක් , මුගේ වැඩේ කොමිටල් කරන එක , මේ වගේ උදාහරණ මට ගොදොක් හොයා හොයා දන්නා පුළුවන් , එත් එයි. උබට ඕනනම් හොයා ගනින් , උ නිව්යෝර්ක් වල ජිවත් උනත් හරිම uncivilized නේද ?

    http://www.youtube.com/watch?v=41znQxg-Wlg&list=PL6A40AB04892E2A1F&index=18&feature=plcp

    උබ මේවා ලොකුවට කතා කරන්නේ උබ මේවා දැකල තියෙන්නේ ලගදි නිසා , එක හොදට තේරෙනවා ,
    gay උන් ඉන්නවා එක කාටවත් මැජික් එකක් නෙවෙයි , සාමාන්‍ය විදිහට ජිවත් වෙනව කියන උන් ඒ විදිහට හැරෙන්න යනවා කියන්නේ ,ඒ සාමාන්‍ය මිනිස්සුන්ට පොඩ්ඩක් උපහාසයට කාරණයක් , එහෙම නැතුව කව්රුත් එහෙම වෙන්ඩ එපා කියන්නේ නැහැ

    gay වෙන එක ජනග්‍රහණය අඩු කරන්න හොද විදිහක් කියනවනේ , මෙහෙමයි උබ ගොඩක් දුර හිතල ජනග්‍රහණය පාලනය කරන්ඩ ගේ උනාට , සාමාන්‍ය මිනිස්සුන්ටත් ගේ නොවී ජනග්‍රහණය පාලනය කරන්න පුලුවන්හ් ,
    උද : චිනේ එක පව්ලකට ළමයි 2 වැඩිය හදන්න බැහැ , ඉන්දියාව පිරිමින් වැඩ වෙන නිෂ්පාදන මිනිස්සුන් පොලබවනවා, සැත්කම් කරවනවා
    මේවා ගේ උන් කියන කතා මේවා අහල තියනවා අපි , එක උන් කියන්නේ උන්ට ගේ අයිතිවාසිකම් රක ගැනීම වෙනුවෙන් ,අනිවාර්යෙන් උන්ගේ අයිතිවාසිකම් වලට ඉඩ දිය යුතුයි , එහෙම නැතුව අපිටත් ගේ වෙන්ඩ කියල කියන එක නෙවෙයි උන් කියන්නේ ,

    උබේ අම්ම ගව වයිබ්රේටර් තියන එක , එතුමියගේ ලිංගික ආශාවල් එක්ක පරම අයිතිවාසිකමක් ,හැබැයි වයසත් එක්ක ලිංගික ආශාවල් යටපත් වෙන මිනිස්සුන්ට උබල වයිබ්‍රේටර් පාවිච්චි කරපු නැති චාටර් උන් කියල බනිනවානම් මොන කියන්ඩද ?

    උබටයි මේ කතා අලුතෙන් අහුලගත්තු කතා , අපිට නෙවෙයි , උබයි දැන් මේවා ගැන කතා කරන්නේ , එකයි උන්ගේ පේජ් වල තියන යල් පැනපු ටෝක් අපිට කියවන්නේ
    එකනේ උබ මෝඩ ගොවි කිව්වේ මම , මම අහිංසක බොදු ගොවි, ලංකාවේ

    F>>>you !
     
    ඔව් මේවා යල් පැනපු තමයි මොකද මේ දේවල් ගැන කතා ඇතිවුනේ බටහිර රටවල 1960 ගණන් වල ඒත් ලංකාවට මේවා අලුත් පාරේ කෙල්ලෙක් කොටට ඇදන් ගියත් කට ඇරන් බලන් ඉන්න මිනිස්සු ලංකාවේ ඉන්නේ වයිබ්රෙටර්ස් අද කෙල්ලන්ගේ කියෙන් කීදෙනාද පාවිච්චි කරනවා ඇත්තේ 2012 ටත් ඇවිත් පාවිච්චි නොකරන අය ඒවාට අකමැතිද? න ඒ අයට ඒවා ගන්න තැනක් නැ සමහර ගම් වල මිනිස්සු ඕව දන්නෙත් නැ සමලිංගික බව නම් එක අතකින් තනිකර විකුර්තිතාවයක් වගේ ඒකයි මිනිස්සු ඒ අයව සමාජෙන් කොන් කරන්නේ කොයි රටෙත් ඒ අයව පිළිකුල් කරන අය ඉන්නවා ඉතින් කියන්න තියෙන්නේ සොබදර්මයේ ලස්සන දේවල් වගේම අවලස්සන දේවලුත් නිර්මාණය කරලා තියනවා ඒක තමයි යථාර්තය අපි කැමති උනත් අකමැති උනත් ඒත් සෑම මනුස්සයෙක්ගේම අයිතිවාසිකම් රැකෙන්න ඕන ලිංගික නිදහසත් ඊට අයත් කව්රු මොනවා කිව්වත් අපේ රටේ ලිංගික නිදහසක් නැ ටීවී එකේ කොටට ඇදපු කෙල්ලෙක් නැටුවත් සම්පුර්නෙන් කොටු දාන්නේ එතකොට තමයි මේවා මැජික් වෙන්නේ විශේෂෙන් පොඩි අයට ඉතින් බටහිර රටවල ඒ කලේ සිදුවුන ඒ විපල්වය දැන් මේ වගේ රටවලත් ඇති විය යුතුයි එක රටක දියුණුවටත් වැදගත්.

    ඔව් නීති දල ජනගහනය පාලනය කරන එක මිනිස්සු කරන දෙයක් එත් ඒක හැම රටකම වෙන්නේ නෑ තව කාලයක් යනකොට අපිට වෙනම ලෝකයක් හොයාගන්න වෙනවා මේ වැඩි වෙන ජනගහනයට ඉතින් මන් හිතන්නේ ඒකට විසදුමක් වශයෙන් සොබදර්මයෙ නිරමාණයක් වෙන්න ඇති සමලිංගික අය මේ අය එන්න එන්න වැඩි වෙනවා විශේෂෙන් මුස්ලිම් ජාතිකයන් අතර. මේක තමයි එයාලගෙන් තියන එකම ප්‍රයෝජනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නම් කියන්නේ මේ ලිංගික නිදහස නිසා අපිට අපේ කම නැතිවෙනවා. සමාජයේ තවත් නරක් වෙනවා කියලයි. සමාජය වෙනස් වෙයි කාලයත් එක්ක. එහෙම නැතුව බලෙන් විප්ලවයක් කරලා නැත්තන් විප්ලවයකට මග පාදලා වෙනසක් කරන්න යනවා නම් ඒක නරක දෙයක්.

    මේ රටේ සමහර අයට ඕන වෙලා තියෙනවා මේක එක රැයින් ඇමරිකාව කරන්න, බටහිර යුරෝපීය රටක් කරන්න. එහෙම කරන්න උත්සාහ කලොත් වෙන්නේ තවත් අවුලෙන් අවුලට පත්වෙන එක. විශේෂයෙන් ලංකාවේ වෙනසක් ඇතිකරන්න ආවොත් ඒක යන්නේම නරක පැත්තට.

    තව දෙයක් කියන්න තියෙනවා. මේ රටේ සුපිරි පන්තියක් ඉන්නේ ඉතාම සුලු පිරිසක්. ඒ අය උන්ට ඕනෑ දේ කරගනීවි. දැනුත් උන් කරන්නේ. ඒ සංස්කෘතිය මේ රටේ බහුතරයක් ඉන්න ජනතාවට හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ. මොකද ඒ බහුතරය තාමත් ආගමෙන් හික්මෙච්ච සමාජයක ජීවත් වෙන උදවිය.

    සමාජය වෙනස් වෙන්න ඕන තමයි හැබැයි ටිකෙන් ටික. බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු සමාජය වෙනස් වෙන්න අවුරුදු ගනනක් ගතවුනා. දැන් බ්‍රිතාන්‍යය ලිංගිකත්වය ගැන හිතන දේ වෙනස්. නමුත් තවමත් වික්ටෝරියානු සදාචාරයේ ඉන්න අපේ රටේ අය දවසෙන් දෙකෙන් වෙනස් කරන්න ජනමතයක් ගොඩනගන එක අපේ රටේ සංස්කෘතියටත්, සදාචාරයටත් නරක විදිහට බලපෑමක් කරන්න පුලුවන්

    මම නම් කියන්නේ විප්ලවයක් නම් එපා කියලා

    ~~~~ සංවාදයට විවෘතයි

    :yes::yes::yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    ඔය කියලා තියෙන්නේ ලෙසටම.....මගේ අදහසත් මේකම තමා.:)
    ගොඩක් වෙලාවට කට්ටිය හිතනවා ලිංගිකත්වය ගැන අපේ තියෙන විවුර්ත බවය අඩු නිසා ප්‍රශ්න ඇති වෙනවා කියල.:eek:
    නමුත් මේ කියන ආකාරයේ සමාජ වල මීට වඩා බරපතල ප්‍රශ්න තියන බව අමතක කරන්න එපා..
    කාලයත් සමග වෙන අනුගත වීම යහපත්, බලෙන් වෙනස් කරනවට වඩා....:)
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඔව් මේවා යල් පැනපු තමයි මොකද මේ දේවල් ගැන කතා ඇතිවුනේ බටහිර රටවල 1960 ගණන් වල ඒත් ලංකාවට මේවා අලුත් පාරේ කෙල්ලෙක් කොටට ඇදන් ගියත් කට ඇරන් බලන් ඉන්න මිනිස්සු ලංකාවේ ඉන්නේ වයිබ්රෙටර්ස් අද කෙල්ලන්ගේ කියෙන් කීදෙනාද පාවිච්චි කරනවා ඇත්තේ 2012 ටත් ඇවිත් පාවිච්චි නොකරන අය ඒවාට අකමැතිද? න ඒ අයට ඒවා ගන්න තැනක් නැ සමහර ගම් වල මිනිස්සු ඕව දන්නෙත් නැ සමලිංගික බව නම් එක අතකින් තනිකර විකුර්තිතාවයක් වගේ ඒකයි මිනිස්සු ඒ අයව සමාජෙන් කොන් කරන්නේ කොයි රටෙත් ඒ අයව පිළිකුල් කරන අය ඉන්නවා ඉතින් කියන්න තියෙන්නේ සොබදර්මයේ ලස්සන දේවල් වගේම අවලස්සන දේවලුත් නිර්මාණය කරලා තියනවා ඒක තමයි යථාර්තය අපි කැමති උනත් අකමැති උනත් ඒත් සෑම මනුස්සයෙක්ගේම අයිතිවාසිකම් රැකෙන්න ඕන ලිංගික නිදහසත් ඊට අයත් කව්රු මොනවා කිව්වත් අපේ රටේ ලිංගික නිදහසක් නැ ටීවී එකේ කොටට ඇදපු කෙල්ලෙක් නැටුවත් සම්පුර්නෙන් කොටු දාන්නේ එතකොට තමයි මේවා මැජික් වෙන්නේ විශේෂෙන් පොඩි අයට ඉතින් බටහිර රටවල ඒ කලේ සිදුවුන ඒ විපල්වය දැන් මේ වගේ රටවලත් ඇති විය යුතුයි එක රටක දියුණුවටත් වැදගත්.

    ඔව් නීති දල ජනගහනය පාලනය කරන එක මිනිස්සු කරන දෙයක් එත් ඒක හැම රටකම වෙන්නේ නෑ තව කාලයක් යනකොට අපිට වෙනම ලෝකයක් හොයාගන්න වෙනවා මේ වැඩි වෙන ජනගහනයට ඉතින් මන් හිතන්නේ ඒකට විසදුමක් වශයෙන් සොබදර්මයෙ නිරමාණයක් වෙන්න ඇති සමලිංගික අය මේ අය එන්න එන්න වැඩි වෙනවා විශේෂෙන් මුස්ලිම් ජාතිකයන් අතර. මේක තමයි එයාලගෙන් තියන එකම ප්‍රයෝජනේ.

    අය්යේ මේක තමයි අය්යේ අව්ල 2012 අවම වයිබ්‍රේටර් පාවිච්චි කිරීම අනිවාර්යයි එතකොටයි 2012 ගැලපෙන්නේ කියල හිතාගෙන ඉන්නේ ඔයා ,සෙක්ස් ටොයිස් ඔන්ලයින් ඔදෙර් කරලා ගෙදරට ගෙන්න ගන්න ඔනිතරම් විදි තියනවා , ඒවා විකුණන තැන ලංකාවේ නැත්තේ ලංකාවේ එකට ලොකු මාකට් එකක් නැති නිසා , ඒවා මාකට් වීම 2012 අනිවාර්ය අංගයක් නෙවෙයි එක ඔයාගේ දැක්මේ තියන මෝඩ කතාවක් , රටේ මිනිස්සුන්ගේ ආර්ථිකය දියුණු කරන්න පුලුවන්නම් අවශ්‍ය තවන් ඒ ආර්ථික තත්වයට හරියන්න වෙනස් වේවි , එක ඔය කියනවා වගේ විප්ලවයක් නෙවෙයි ,දුප්පත් මිනිහෙක්ට වයිබ්‍රටෙර් එකක් ගන්න එකට වැඩ කරන්න වැඩ ගොඩක් තියනවා ,දුප්පත් නැති උනත් සමහර මිනිස්සු ඉන්නවා ඔය මුකුත් අවශ්‍ය නැ කියල හිතන සෙක්ස් කියන එක ඔලුවට අරන් ජීවත්වෙන්නේ නැති , ඒ මිනිස්සු අදට ගැලපෙන්නේ නැහැ කියල හිතන එක තියන ලොකු අව්ලක් ,
    අවශ්‍ය මිනිස්සුන්ට ගේ කෙනෙක් වීම හෝ ගැහැණු ළමයෙක්ට ඇදුම් අදින විදිහේ හෝ සෙක්ස් සදහා තැන කැමති දේ පාවිච්චි කිරීමේ වගේ මානව අයිතිවාසිකම ගැන කතා කරන එක අව්ලක් නැහැ
    දුප්පත් කම නිසා ,ගව්රවය ,නිසා හෝ එහෙමත නැත්තම් මේ මොකක්වත් නිසා නෙවෙයි මට එහෙම කරන්න ඕනි නැහැ තමුන්ගේ සතුට වෙන විදිහකින් ගත හැකි කියල හිතන ,උබ ඔය කියපු එකක්වත් නොකරන උන්ට බනින්නේ මොකද උබ ?, උන් 2012 ගැලපෙන්නේ නැහැ කියන්නේ කොහොමද උබ ? ,
    ලිංගිකත්වය තමුන්ගේ පව්ද්ගලික කැමැත්තක් , එහෙම කියල තර්ක කරන උබම තමුන්ගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් උබ කියන දේම කරන්න ඕනි නැහැ කියන උන්ගේ කැමැත්තට බනින්නේ මොකද ? වයර් වගේද ? 2012 ට අවම උබට කැමති විදිහට රටේ ඔක්කොම ලිංගිකත්වය පිළිබද අසාවන් වෙනස් කරගන්න ඕනිද ?
    උබට කැමතිනම් හෝ කැමති උන්ට කරන එක ප්‍රස්නයක් නැහැ , කට හරි අකමැතිනම් නොකරන එකේ ප්‍රස්නයකුත් නැහැ ,එක නිසා නොකරන උන්ට මුකුත් කියන්ඩ උබට බහ , උබ හිතන විදිහ උබට , උන් හිතන විදිහ උන්ට . යකෝ උබේ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතුයි කියන සමහර කතා වලට මම එකග උන මතකද ? ඒ ආකල්පමය වෙනස කියන්නේ උබ කියනවා වගේ 2012 අවම මෙහෙම ක්ර්කරන්න ඕනි කියන එකක් නෙවෙයි ,
    තමන්ට කැමති ඇදුමක් අදින්න ගනියෙක්ට අයිතිවාසිකමක් තියනවා , ඒ වුනාට උබ කියන ඉංග්ලන්ඩ් වලවත් අමෙරිකවෙවත් ගනු බීච් වෙයාර් ඇදගෙන වැඩට යන්නේ නැහැ , අවස්ථාවට ගැලපෙන අයුරින් අදින්න දන්නේ නැත්තම් උබේ ඔය කියන ඇමෙරිකාවේ ,නැත්තම් ඉංග්ලන්ඩ් වලත් උපහාසයෙන් තමයි බලන්නේ , තමන්ට කැමති දේ අදින්න පුළුවන් වගේම තැනට ගැලපෙන්න අදින්න දන්නේ නැත්තම් "ගු" වෙනවා කියලත් ලියපන්කො ලිපියේ ....
    අනේ අය්යේ නිකන් පලයන් ඩෝ යන්න
     
    මේවා ලංකාවට ගෙන්න තහනම් ලග තියාගන්නත් තහනම් මේ දේවල් මාකට් කරන්න බැරි නම් වෙන මොනවද පුළුවන් සෙක්ස් කියන්නේ මානවයන්ගේ ප්‍රදාන අවශ්‍යතාවයක් ඕවට අකමැති වෙන්නේ එක එක ලිංගික දුබලතා තියන උන් උන්ට තියෙන්නේ ලිංගික ඉර්සියාව කෙල්ලෝ, කොල්ලෝ දෙගොල්ලම ස්වයං වින්දනේ කරනවා වයිබ්රෙටස් නැති කෙල්ලෝ ඇගිල්ල හරි ගහගන්නවා නැත්තන් බණ්ඩක්ක වගේ ඊට ආදේශකයක් හරි යොදා ගන්නවා කොල්ලොත් එහෙමයි උබ වගේ රහත් වෙලා නැ අනිත් මිනිස්සු අනික මේවා හොරෙන් ගෙන්නගන්න පුළුවන් කතා වැඩක් නෑ ඒ වැඩේ හැමෝටම කරන්න බෑ කස්ටම් එකේ උන්ට අල්ලස් දෙන ඒවා ඊට වඩා නීති විරෝදී වැඩ අනික මන් කතා කරන්නේ ලංකාවේ ඉන්න බහුතරය ගැන මේකේ කමෙන්ට් කරන උන්ට මොකක්ද ලිංගික නිදහස කියන එකේ වත් හරි අවබෝදයක්වත් නැ ඒ තුලින් ලැබෙන දෙවල් මොනවද කියල දන්නෙත් නැ මුන් හිතන් ඉන්නේ ලිංගික නිදහස කියන්නේ පාරේ සෙක්ස් කරන එක කියල මේ වගේ හිතන පතන මිනිස්සු එක්ක මේවා කතා කරලා වැඩක් නැ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ විදිහට විප්ලව කරන්න ගිහින් ඒඩ්ස් හදාගෙන තමා නවතින්නේ
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මේවා ලංකාවට ගෙන්න තහනම් ලග තියාගන්නත් තහනම් මේ දේවල් මාකට් කරන්න බැරි නම් වෙන මොනවද පුළුවන් සෙක්ස් කියන්නේ මානවයන්ගේ ප්‍රදාන අවශ්‍යතාවයක් ඕවට අකමැති වෙන්නේ එක එක ලිංගික දුබලතා තියන උන් උන්ට තියෙන්නේ ලිංගික ඉර්සියාව කෙල්ලෝ, කොල්ලෝ දෙගොල්ලම ස්වයං වින්දනේ කරනවා වයිබ්රෙටස් නැති කෙල්ලෝ ඇගිල්ල හරි ගහගන්නවා නැත්තන් බණ්ඩක්ක වගේ ඊට ආදේශකයක් හරි යොදා ගන්නවා කොල්ලොත් එහෙමයි උබ වගේ රහත් වෙලා නැ අනිත් මිනිස්සු අනික මේවා හොරෙන් ගෙන්නගන්න පුළුවන් කතා වැඩක් නෑ ඒ වැඩේ හැමෝටම කරන්න බෑ කස්ටම් එකේ උන්ට අල්ලස් දෙන ඒවා ඊට වඩා නීති විරෝදී වැඩ අනික මන් කතා කරන්නේ ලංකාවේ ඉන්න බහුතරය ගැන මේකේ කමෙන්ට් කරන උන්ට මොකක්ද ලිංගික නිදහස කියන එකේ වත් හරි අවබෝදයක්වත් නැ ඒ තුලින් ලැබෙන දෙවල් මොනවද කියල දන්නෙත් නැ මුන් හිතන් ඉන්නේ ලිංගික නිදහස කියන්නේ පාරේ සෙක්ස් කරන එක කියල මේ වගේ හිතන පතන මිනිස්සු එක්ක මේවා කතා කරලා වැඩක් නැ.

    සිරාවට උබ දන්නේ එච්චරයි එහෙනම් , එකනේ කිව්වේ උබේ මට්ටමෙන් හැමෝවම මනින්න එපකියල ,දැන් කට හරි ඇගිල්ල ගහගන්න ඕනිනම් එකට කව්ද ඩො එපා කියන්නේ ,කව්ද දැන් වැරදියි කිව්වේ එක ? වැරදියි කියන්නේ ඕනිවට වඩා මේවා පස්සේ යන එක, ,ගොඩක් වෙලාවල්වලට ඔය සෙක්ස් කරන ඒවා පව්ද්ගලිකව තියාගන්නවනම් චාටර් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්,එකයි මෙතන කියන්නේ අපි ,අර බීච් වෙයාර් වැඩට ඇදගෙන යන්නේ නැහැ වගේ තමයි , ,අයිතිවාසිකම් තිබ්බ පලියට ගොන් විදිහට හැසිරෙන උන්ව ගු වෙනවා ,මිනිහෙක්ට ඕනි දෙයක් අදින්න වගේම හෙළුවෙන් ඉන්නත් මානව අයිතිවාසිකම් තියනවා ,එක මොන වෙලාවටද ගැලපෙන්නේ කියල දැනගෙන වැඩ කරන්න දන්නේ නැත්තම් ගු වෙනවා ,ඊට පස්සේ උබ මැජික්ද උබලට නැද්ද කියල අහල වැඩක් නැහැ,උබ මිනිස්සු හිතාගන්න විදිහ කතා කරන්න කලින් උබ කියන දේ අස්සට ගු නොවීඉන්න හැසිරිය යුතු ආකාරයත් දාපන් ,ඊට පස්සේ සංස්කෘතියට බැනපන් පාරේ සෙක්ස් කරනවා වගේ තමයි උබ කියන කතාව කියන්නේ ,එකයි කිව්වේ , උබ යකෝ හිතාගෙන ඉන්නේ එළකිරි එකේ ඉන්න උන් වැද්දෝ කියලද ? එහෙම උන් ඇති , එත් උබ කතා කරන දේවල් වලින් මටනම් පෙන්නේ උබට මේ කතා අලුතෙන් අහුවෙච්ච හෙන ගෝතයෙක් වගේ බන් , උබ හිතාගෙන ඉන්නේ මම විතරයි මේක දන්නේ මර සින් එක අනිත් උන් ගොඩයෝ වගේ , අනේ *කේ ,
    උබ අපිට රහත් ටෝක් දෙනවා හැබැයි අනුන් හිනා වෙන කතාව කියනකොට හැමෝම රහත් වෙලා නැ කියන එක මතක් වෙන්නේ නැහැ , පල ඩෝ යන්ඩ ගොත අමාරිස් උබට කමෙන්ට් කරලා තේරුමක් නැහැ ,
     
    උබටයි මචං තේරෙන් නැත්තේ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියන අය මේ ලෝකේ තියන එකම රට ලංකාව කියල හිතන් ඉන්නේ අමු ගොතයෝ ටිකක් තමයි එළකිරියේ ඔක්කොම වැද්දෝ නෙමෙයි මේ ත්‍රෙඩ් එකේ කමන්ට් කරලා තියන වැඩි හරිය වැද්දෝ තමයි උබටත් මන් කියන එක තේරෙන් නැ පොඩි කෑල්ලක් අල්ලන් වැරදි තේරුමක් ගන්නේ.
    දැන් කට හරි ඇගිල්ල ගහගන්න ඕනිනම් එකට කව්ද ඩො එපා කියන්නේ ,කව්ද දැන් වැරදියි කිව්වේ එක ?
    දැන් බලපන් උබ නෙවෙයිද වලිගෙ පාගාගෙන ඉන්නේ කියල දැන් මම කිව්වද ඇගිල්ල ගහගන්න එක වැරදි කියල? උබනේ කිව්වේ "දුප්පත් නැති උනත් සමහර මිනිස්සු ඉන්නවා ඔය මුකුත් අවශ්‍ය නැ කියල හිතන සෙක්ස් කියන එක ඔලුවට අරන් ජීවත්වෙන්නේ නැති" අන්න ඒකටයි මන් ඒ කතාව කිව්වේ මන් දැක්කඑලකිරියේම ත්‍රෙඩ් එකක් දල තිබ්බ කොමඩු ගෙඩියක් හුත්තක් කරගන්න ආකාරය ගැන මන් දන් නැ ඇයි උබට මන් කියන එක තේරෙන් නැත්තේ කියල මගේ බෂාවේ අවුලක් ද කියල මට තේරෙන් නැ මොකද මන් වැඩිය ලියන්නයි, කතාවටයි දක්ෂයෙක් නෙමෙයි.
    ගොඩක් වෙලාවල්වලට ඔය සෙක්ස් කරන ඒවා පව්ද්ගලිකව තියාගන්නවනම් චාටර් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්,
    ඒක උබේ ආකල්පයේ වැරද්දක් හැබැයි උබ පව්ද්ගලික කියල අදහස් කරේ මොකක්ද කියල මට තෙරුන් නැ.
    අර බීච් වෙයාර් වැඩට ඇදගෙන යන්නේ නැහැ වගේ තමයි , ,අයිතිවාසිකම් තිබ්බ පලියට ගොන් විදිහට හැසිරෙන උන්ව ගු වෙනවා
    බීච් වෙයාර් ඇදන් කව්ද වැඩට යන්නේ? තැනට ගැලපෙන විදියට අදින්න ඕන තමයි ඒකෙන් මේ කතාවට තියන සම්බන්දය මොකක්ද? කියන දෙයක් පැහැදිලිව කියන්න ඔහොම කිව්වම කිසි තේරුමක් නැ.
    උබ මිනිස්සු හිතාගන්න විදිහ කතා කරන්න කලින් උබ කියන දේ අස්සට ගු නොවීඉන්න හැසිරිය යුතු ආකාරයත් දාපන් ,ඊට පස්සේ සංස්කෘතියට බැනපන්
    ගු නොවී හැසිරෙන්න මිනිස්සු දන්නවා උබ තමයි බීච් වෙයාර් වැඩට ඇදන් යන වගේ මෝඩ උදාහරණ ගේන්නේ එකෙන් පේනවා උබෙ මානසික මට්ටම.
    එත් උබ කතා කරන දේවල් වලින් මටනම් පෙන්නේ උබට මේ කතා අලුතෙන් අහුවෙච්ච හෙන ගෝතයෙක් වගේ බන්
    හා.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට ඕවට රිදෙන් නෑ බන් වෙන විදියකට ට්‍රයි කරපන්. :lol:

    අර ගම වටේ ගියපු එක මෙ කතවෙන්ම තේරෙනවා. උබ මහා මෝඩ හුකන්නෙක් බන්. පුක කහ ගන්න නියපොත්ත්ත නෑ. පකේ විප්ලව ගැන කතකරන්න එනවා
    උබෙ ගොන් පාර්ට් වලට මුකුත් කියලා වැඩක් නෑ...........
    හිගන පොශ් තමා.........