උබටයි මචං තේරෙන් නැත්තේ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරලා තියන අය මේ ලෝකේ තියන එකම රට ලංකාව කියල හිතන් ඉන්නේ අමු ගොතයෝ ටිකක් තමයි එළකිරියේ ඔක්කොම වැද්දෝ නෙමෙයි මේ ත්‍රෙඩ් එකේ කමන්ට් කරලා තියන වැඩි හරිය වැද්දෝ තමයි උබටත් මන් කියන එක තේරෙන් නැ පොඩි කෑල්ලක් අල්ලන් වැරදි තේරුමක් ගන්නේ.
දැන් බලපන් උබ නෙවෙයිද වලිගෙ පාගාගෙන ඉන්නේ කියල දැන් මම කිව්වද ඇගිල්ල ගහගන්න එක වැරදි කියල? උබනේ කිව්වේ "දුප්පත් නැති උනත් සමහර මිනිස්සු ඉන්නවා ඔය මුකුත් අවශ්‍ය නැ කියල හිතන සෙක්ස් කියන එක ඔලුවට අරන් ජීවත්වෙන්නේ නැති" අන්න ඒකටයි මන් ඒ කතාව කිව්වේ මන් දැක්කඑලකිරියේම ත්‍රෙඩ් එකක් දල තිබ්බ කොමඩු ගෙඩියක් හුත්තක් කරගන්න ආකාරය ගැන මන් දන් නැ ඇයි උබට මන් කියන එක තේරෙන් නැත්තේ කියල මගේ බෂාවේ අවුලක් ද කියල මට තේරෙන් නැ මොකද මන් වැඩිය ලියන්නයි, කතාවටයි දක්ෂයෙක් නෙමෙයි.
ඒක උබේ ආකල්පයේ වැරද්දක් හැබැයි උබ පව්ද්ගලික කියල අදහස් කරේ මොකක්ද කියල මට තෙරුන් නැ.
බීච් වෙයාර් ඇදන් කව්ද වැඩට යන්නේ? තැනට ගැලපෙන විදියට අදින්න ඕන තමයි ඒකෙන් මේ කතාවට තියන සම්බන්දය මොකක්ද? කියන දෙයක් පැහැදිලිව කියන්න ඔහොම කිව්වම කිසි තේරුමක් නැ.
ගු නොවී හැසිරෙන්න මිනිස්සු දන්නවා උබ තමයි බීච් වෙයාර් වැඩට ඇදන් යන වගේ මෝඩ උදාහරණ ගේන්නේ එකෙන් පේනවා උබෙ මානසික මට්ටම.
හා.
හා ...දැන් උබනේ කියන්නේ මොඅක්ක්ද සත්තු න ගේ ලිංගික සින් එකකුයි , සොබවදර්මයේ කතාවකුයි , එකයි අඇහුවේ ඒ උබ කියන විදිහට බැලුවනම් සත්තු ඇදුම් අදින්නේ නැහැ ,උන්ට ටොයිලට් නැහැ ,සොබාව දර්මයෙන් උබව හදන්න හෙළුවෙන් , ඉතින් සොබාව දර්මයගැනයි සත්තු ගැනයි කිව්වම අහනවා අපි මොකක්ද උබ මේ කියන්නේ කියල ,දැන් මම එහෙම නෙවෙයි කියල කියනකොට උබම මිනිස්සුන්ගේ යම් රීතියක් තිබිය යුතුයි කියල කියනවා එක දන්නවලු මිනිස්සු, අනිත් පැත්තෙන් රීතින් වලට බනිනවා ,උබ කියන සමහර වැඩ ඒවගේ එකයි ඇහුවේ ,
උබ කියන ගොන් කතා කියල තේරෙන විදිහ ගැන කතා කරන්න එනවනේ ඉතින්,ඔය ගොන් කතා නිසයි කිව්වේ උබ සැහෙන්න කඩේ ගිහින් කියල ,