ස්කොලේ, ක්ලාසස් යන කාලේ බස් වල කෙල්ලන්ගෙන් ගැනුන්ගෙන් අනන්තවත් අතවර වෙලා තියෙනවා
ඒකෙත් පොඩි ආතල් එකක් තිබුන නිසා ශේප් එකේ හිටියා
ඊට පස්සේ මම course එකක් කරපු දවස් වල කොටුවෙන් හවස නුවර යන ට්‍රේන් එකට නැග්ගා ගෙදර යන්න
ඔතන ඉන්නවා සෙට් එකක් පෙට්ටිය හොදට ලෝඩ් වෙනකම් ඉදලා නගින ඔෆිස් කිට එහෙම ගහලා
උන් සෙට් එකම බහින්නේ ගම්පහින් වගේ
ට්‍රේන් එක අද්දලා ටික දුරක් යද්දී තේරුනා පයිය ඇල්ලුවා වගේ එකෙක්
ඒත් වැඩිය ගණන් නොගෙන ඇලට් එකේ ගියා, ඊට පස්සේ ආයෙත් පයිය අල්ලාගෙන මිරිකගෙනම ඉන්නවා
පෙන්නේ නැහැ කවුද කියලා ලෝඩ් එක නිසා
මම එක අතක් පල්ලට අරන් මිරිකගෙන ඉන්න අත අල්ලාගෙන කවුද කියලා බලලා දුන්නා කන රත් වෙන්න එකක්
හැබැයි උට ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ ගම්පහට යනකන් ගියා
උන්ගේ සෙට් එකක් ඉන්නවා 4ක් 5ක් ඉන්න, ඒනිසා උන් බය නැතිව සීන් එකට එන්ටර් වෙනවා
රට ඉද්දි මම යනවා පාන්දරම බීච් එකට දුවන්න
බීච් එකේ පොඩි ජිම් එකක් තියෙනවා, ජිම් එකේදී දවසක් එකෙක් සෙට් උනා
එදා ඉදන් පොර හැමදාම මම එන වෙලාවටම ඇවිත් මාත් එක්කම දුවනවා
ඔහොම දවස් 4ක් 5ක් ගිහින් දවසක් පොර මගෙන් ඇහුවා මහන්සිය යන්න උගේ කාර් එකට ගිහින් මසාජ් එකක් කරන්නද කියලා
මම ශේප් එකේ මාරු උනා වැඩට යන්න ලේට් වෙලා කියලා
එදායින් පස්සේ හවස තමයි බීච් ගියේ