ලිංගික හින්සනයට ලක්වෙලා තියෙනවද?

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ස්කොලේ, ක්ලාසස් යන කාලේ බස් වල කෙල්ලන්ගෙන් ගැනුන්ගෙන් අනන්තවත් අතවර වෙලා තියෙනවා
    ඒකෙත් පොඩි ආතල් එකක් තිබුන නිසා ශේප් එකේ හිටියා

    ඊට පස්සේ මම course එකක් කරපු දවස් වල කොටුවෙන් හවස නුවර යන ට්‍රේන් එකට නැග්ගා ගෙදර යන්න
    ඔතන ඉන්නවා සෙට් එකක් පෙට්ටිය හොදට ලෝඩ් වෙනකම් ඉදලා නගින ඔෆිස් කිට එහෙම ගහලා
    උන් සෙට් එකම බහින්නේ ගම්පහින් වගේ
    ට්‍රේන් එක අද්දලා ටික දුරක් යද්දී තේරුනා පයිය ඇල්ලුවා වගේ එකෙක්
    ඒත් වැඩිය ගණන් නොගෙන ඇලට් එකේ ගියා, ඊට පස්සේ ආයෙත් පයිය අල්ලාගෙන මිරිකගෙනම ඉන්නවා
    පෙන්නේ නැහැ කවුද කියලා ලෝඩ් එක නිසා
    මම එක අතක් පල්ලට අරන් මිරිකගෙන ඉන්න අත අල්ලාගෙන කවුද කියලා බලලා දුන්නා කන රත් වෙන්න එකක්
    හැබැයි උට ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ ගම්පහට යනකන් ගියා
    උන්ගේ සෙට් එකක් ඉන්නවා 4ක් 5ක් ඉන්න, ඒනිසා උන් බය නැතිව සීන් එකට එන්ටර් වෙනවා

    රට ඉද්දි මම යනවා පාන්දරම බීච් එකට දුවන්න
    බීච් එකේ පොඩි ජිම් එකක් තියෙනවා, ජිම් එකේදී දවසක් එකෙක් සෙට් උනා
    එදා ඉදන් පොර හැමදාම මම එන වෙලාවටම ඇවිත් මාත් එක්කම දුවනවා
    ඔහොම දවස් 4ක් 5ක් ගිහින් දවසක් පොර මගෙන් ඇහුවා මහන්සිය යන්න උගේ කාර් එකට ගිහින් මසාජ් එකක් කරන්නද කියලා
    මම ශේප් එකේ මාරු උනා වැඩට යන්න ලේට් වෙලා කියලා
    එදායින් පස්සේ හවස තමයි බීච් ගියේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඉස්කෝලේ යන කලේ නම් වෙලා තියනව බන්, එත් ගණන් ගන්නේ නැහැ.
    ඔවා ගැන හිත හිත ජීව්විතේ විදින්න බෙහ.
    ඒ කරපු උන් 2නම හමුදාවට බැදුන , මම දන්නා තරමින් අන්තිම සටන් වලින් front line වල මැරුණා.
    A/L s 3 වත් නැහැ, campus එකක් ඇතුලට වැස්සකට වත් එන්න හම්බ වෙන්නේ නැතුව ඇති බන්, පව් බන් උන්.
    එත් ඉතින් කරන්න දෙයක් නැහැ සබාව දහම සලකන විදිහ තමයි ඒ.

    ඕවා ගෙන හිට හිට ඉදල වැඩක් නැහැ. ස්වාබ් දහම මට ඕනේ ගොඩක් දේවල් දීල තියනව. එදා උන්ට වඩා මම අද physically උනත් සතිමත්.
    sensitive dewal share karanna akamathie aththata experience thiyena kenata.
    me thread daana ewun nikan athal ekata fun ganna daanawa, un serious naha kiyana deyak ahanna.
    ohoma una ung godka quiet innawa lesiyen share karanne naha story eka.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    uncle ubata sapak dila galak kapuwa neda
    අරහෙන් මෙහෙන් මිරිකුව බවනං ඇත්තයි මචං.ඒත් ගල් කැපුවේ,පුප පැළුවේ නං නෑ... :lol: :lol:

    ඉස්කෝලේ යන කලේ නම් වෙලා තියනව බන්, එත් ගණන් ගන්නේ නැහැ.
    ඔවා ගැන හිත හිත ජීව්විතේ විදින්න බෙහ.
    ඒ කරපු උන් 2නම හමුදාවට බැදුන , මම දන්නා තරමින් අන්තිම සටන් වලින් front line වල මැරුණා.
    A/L s 3 වත් නැහැ, campus එකක් ඇතුලට වැස්සකට වත් එන්න හම්බ වෙන්නේ නැතුව ඇති බන්, පව් බන් උන්.
    එත් ඉතින් කරන්න දෙයක් නැහැ සබාව දහම සලකන විදිහ තමයි ඒ.

    ඕවා ගෙන හිට හිට ඉදල වැඩක් නැහැ. ස්වාබ් දහම මට ඕනේ ගොඩක් දේවල් දීල තියනව. එදා උන්ට වඩා මම අද physically උනත් සතිමත්.
    තේරුනේ නෑ බන්.උඩ කියලා තියෙන එකයි යට ටිකයි...:confused::confused:
    ------ Post added on Apr 19, 2021 at 5:55 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,606
    6,173
    113
    අරහෙන් මෙහෙන් මිරිකුව බවනං ඇත්තයි මචං.ඒත් ගල් කැපුවේ,පුප පැළුවේ නං නෑ... :lol: :lol:

    තේරුනේ නෑ බන්.උඩ කියලා තියෙන එකයි යට ටිකයි...:confused::confused:
    ------ Post added on Apr 19, 2021 at 5:55 PM
    Bump
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    අල්ලපු ගෙදර මාමා කාරයා ලොල්ලා.පොර අපේ ගෙදරත් එක්ක ඉස්සර ඉඳන්ම හොඳයි.මිනිහා බැඳ ගෑනිත් පිට ගියා පොර කොලුකාරයා හින්දා.දවසක් මම 9 වසරේ ඉදිද්දී අපි දෙන්න ගියා මියුසිකල් එකක් බලන්න.බලලා එද්දි රෑ 1-2 විතර වුනා.පාරේ කවුරුවත් නැති හරියෙදි මූ එකපාරටම මාව අල්ලගෙන ඉඹින ගමන් මල්ලිව මිරිකුවා.ඒ කාලේ කොලු සීන් ගැන දන්නේ නැති වුනාට මට මීටර් වුනා වෙන්න යන දේ එච්චර ගුණ නෑ කියලා.2-3 පාරක් ඉඹිනකොට පොරගේ අතක් බුරුල් වුනා මගේ කලිසම ගලවන්න.ඒ වෙලාවේ මම දඟලලා අහකට පැනලා දිව්වා කරුවලේම ගෙදරටම.හැබැයි ඒ වෙලාවෙ පැන්නේ නැත්තං පොර මට අරිනවා පුප පැලෙන්නම.ආවේස වෙලා වගේ හිටියේ ඒ වෙලාවේ ඩයල් එක.. :lol: :lol:
    🫢
     
    • Haha
    Reactions: PrasangaSPerera

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147

    KARI ATHAL HUTTO
     
    • Haha
    Reactions: PrasangaSPerera

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    @2osama මේන ඇවිත් ඔබගේ අත්දැකීම් අපත් සම බෙදා ගන්න අනගි අවස්තාවක් :)