ලිංගික_අසහනය

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උබ බලන වෑලෙ උබ ගහන බඩුවෙ ගෑනුන්ට තීයෙන්නෙත් උබෙ අම්මට තියෙන්න ඔය වගේ නිපල් එකක්. අක්කට, නංගිට, ආච්චිට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. උබ ඉපදුන ගමන් මවගෙන් කිරි බිවුවෙත් ඔය වගේ නිපල් එකෙන්.

    එම නිසා, උබ වෑල බලන්න එපා බඩු ගහන්නත් එපා මචන් :no::no:


     

    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    pare yana hama kellama sahodariya wage salakanna ona ,ganu amma kiyla hithanna ona kathawa baila.mama nam gannuta garu karanne nahe amuthuwen,.egollanta agawrawa karanne nathiwa hasirenawa.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    kill.gif

    උබ තේරුම් අරන් නැහැ. මචන් බඩුවක් ගහනකොටයි ගෑනිට කරනකොටයි එහෙම හිතන්න අවශ්‍ය නැහැ. නමුත් බන් ඔය වගේ අහම්බෙන් වැරදීමකින් සිද්ද වෙන දේවල් වලින් ආතල් ගන්න එපා.
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,847
    1,204
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    ගොසිප් ලංකා එකේ ඔය ෆොටෝ එක රයිගම් ටෙලි 2014 ඇල්බම් එකේ දාල තියනවා ලෝකෙටම බලන්න
    ඉතින් එක කිරියට දැම්ම කියල මොකක්ද තියන වැරැද්ද

    මම බොරු කියනවා කියල කියනවනම්
    මෙන්න ලින්ක් එක ..ගිහින් බලපන්
    http://goo.gl/qj9Nd6
    මට නෙමෙයි දොස් කියන්න ඕනේ උබ ..මේක දාපු එවන්ට
    උන්ට ඕක දාන්න හොදනම් අපි බැලුවව මොකක්ද තියන අවුල .. ඕක අහම්බෙන් වෙච්ච දෙයක් වෙන්න පුළුවන් ..එත් ඉන්ටෙර්නෙට් එකට අහම්බෙන් අවේ නෑ නෙහැ

    agreed! :yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    crazybuddy උබට පිස්සුද බන් මූ මේ joke එකට දාලා තියෙන්නේ, උබ හැමදාම මුන්ගේ ඒවාට මෝඩයා වෙලා ලොකු හෑල්ලක් ලියනවා. :rofl:

    මම ෆේස්බුක් එකේ දැකල තියෙනවා ඔහොම කතා කියනවා.. ඔය පබ්ලික් ගෘෘප් වල එහෙම..:lol: මේක ලියපු එකා කවුද එතකොට.. පැන්තර් වේසි නම් ගොන් ආතල් ගන්නෙ කියල දන්නවා..:growl:

    කතාව ඇත්ත :yes:

    හයියො සල්ලි :lol: :rofl::rofl::rofl:
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    "මේකෙන් පහර වදින උන් ප්‍රමාණය වැඩියි. ඒත් මට කමක් නැහැ.

    මම දැක්ක කවුද පොරක් රයිගම් සිනමා උළෙලේදී නර්තනයක් ඉදිරිපත් කරන ගැහැණු ළමයකුගේ යන්තම් නිපල් එකක් පේන පින්තුරයක් එල කිරියට එක් කරලා තිබ්බ. දුකට කරුණනම් මේ වගේ ඉතාමත් සුළු අහම්බෙන් වැරදීමකින් සිද්ද උන දේවල් වලිනුත් ආතල් ගන්න පිරිසක් අප සමාජයේ සිටීමයි. අසහනයට හේතුව ?


    ඇයි ඔය තරම් මේක හයිලයිට් කරන දඟලන්නේ. අනිවා ඔතන යටින් පැඩඩ් බ්‍රා එකක් ඇඳලා ඉන්නේ. හාෆ් කවර් එකක්. ඇඳුමේ ඇදීමට තමයි එක වෙලා තියෙන්නේ. ඇයි බන් ඔය තරම අසහනයක්.

    උබලගේ අම්මට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. අක්කට, නංගිට, ආච්චිට තියෙන්නෙත් ඔය වගේ නිපල් එකක්. උබල ඉපදුන ගමන් මවගෙන් කිරි බිවුවෙත් ඔය වගේ නිපල් එකෙන්.

    අඩෝ ඔය තරම් අසහනෙන් පෙලෙන්න එපා. ඕක වැරදීමක්. ඔය අපේම අක්ක කෙනෙක් .. තවත් සහෝදරියක්.


    අපි වැලක් බලල ආතල් ගන්න එක , බඩුවක් ගහල ගන්න ආතල් එක වෙනස්. මම හරිද ? වැරදිනම් එකත් කියපන්. ගල් මුල් සතුටින් බාරගන්න ලෑස්තියි."

    sorry if repost
    යකො අසහය කියන්නෙ ඔහොම ලොකෙටම ගෙඩි පෙන්න අදින එක.. නිකන් ඉන්න එවුනුත් ෆොර්ම් කරන්නෙ..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලොකුවට තීන්ත කුප්පි වෙන්න බෑනේ
    බන් කාටත් මොකද ඒතරම් සන්සුන් හිතක් කාටත් නෑ මෙහෙම අපි පැදුරු
    එලාගෙන කතා කලේ මොකද එඩිට් කරලද නෑනේ :frown:

    අනික කතා කරන්න ඕන තරම් තැන් එලකිරි අතීතයේ නොතිබුනා නෙවේනේ :yes:

    ඉතින් මක්කට්ද ඒ කාලේ මතක් නොවුන සහෝදරකම් දැන් හිත් පොජ්ජට මතක් වෙලා :rofl:

    අනික උඹ කවමදාවත් වැලක් බලලා අතේ මරපු නැති එකෙක්ද එතකොට
    හිතුනේ නැද්ද තමන්ගේ අක්කා නංගි කෙනෙක් කියලා :lol: