ලිංගික_කුහකත්වය.

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බටහිර රටවල සංකෘතිය හොඳටම දන්නේ කෙනෙක් වශයෙන් වගකීමෙන් මම කියනවා ඒ රටවල සාමාන්‍ය සමාජයේ තියන නිදහසෙන් 40% වගේ තමයි අපේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට තියෙන්නේ
    උඹ මොකද්ද නිදහස කියල අදහස් කරන්නෙ. ලංකාවෙ ගෑනුන්ට ඕන දෙයක් කරන්න පුලුවන් කවුරුත් තහංචි දාල නෑ. ලංකාවෙ ගෑනුන්ට කිසිදෙයක් කරන්න තරම් කොන්දක් නෑ. ඒකට මේ රට පලි නෑ. ලංකාවෙ ගෑනු හැමතිස්සෙම කවුරුහරි මත යැපිල ඉන්නෙ. පොඩිකාලෙ අම්මල තාත්තල යටතෙ මත යැපිල ඊට පස්සෙ බැදපු මනුස්සය මත යැපෙනව. තනියම ජීවත් වෙන්න තරම් හයියක් නෑ ලංකාවෙ ගෑනුන්ට. වෙන රටවල කෙල්ලො රස්සාවල් කරන ගමන් කැම්පස් යන්නෙ. ඒක ඒ රටවල කෙල්ලො කරන කැපකිරීමක් මිසක් නිදහසක් නෙමේ. එයාලගෙ නිදහස ඇත්තටම අඩුයි අපේ උන්ට වඩා. ඒ විදින දුක ලංකාවෙ ගෑනුන්ට විදින්න බෑ. ලංකාවෙ ගෑනු පට්ටම දුර්වලයි. ඒක මේ රටේ ගෑනුන්ගෙ දුර්වලකම මිසක් සංස්කෘතියෙ වැරැද්ද නෙමේ. ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වලකම් වහන්න හුගක් උන් සංස්කෘතිය ඉස්සරහට දාල ඒකට බනිනව.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එත් බටහිරට සාප්ක්ෂව ලංකාවේ sexual freedom එක හරියට ආරබියට සාපේක්ෂව ලංකාවේ freedom එක වගේ

    දැන් අපිත් බටහිර වගේ වෙන්න ඕනේද? sexual freedom එක සමාජයට ඕනේ නෑ. sexual freedom එක ගෑනුන්ට ගොඩක් අහිතකරයි. මේ sexual freedom එක නිසාම තමයි බටහිර false rape charges වැඩි. පිරිමින්ට වගේ නෙවෙයි ගෑනුන්ට තාමත් අර පොඩි පසුතැවීම තියෙනවා එක එකා එක්ක sex කරන්න ගත්තම, මේ පසුතැවීම වෛරයට හැරෙනවා, වෛරය නිසා ගෑණු බොරු චෝදනා දාලා උන්ව rape උනා කිය්න්නේ උන්ගේ හිතේ තියෙන පසුතැවීම යටපත්වෙන්න. මේකම තමයි සමහර porn actress ලා උනත් lesbian සීන් කරන්නේ. උන් lesbian සීන් කරන්නේ උන් lesbian නිසා නෙවෙයි, උන් පිරිමි එක්ක කරම අර පසුතැවීම ඇතිවෙන නිසයි උන්ට ඒත් පෝර්න් කරලා සල්ලි හොයන්න ඕන නිසයි. ඕනම කෙල්ලෙක් කැමති තමන් අදරය කරන කොල්ලා එක්ක sex කරන්නයි. sexual freedom කියන දේ අසහනකාරයෝ ටිකක් එකතුවෙලා හදාගත්ත එකක්. මුන් තමයි අහිංසක කැම්පස් කෙල්ලොන්වත් (ඇමරිකාවේ) porn වලට ගන්නේ 18 වෙච්ච ගමන්. pre-marital sex එකක් කමක් නෑ කියමුකෝ, නමුත් ඒක උනත් තියෙන්න ඕනේ තේරෙන වයස් සීමාවේ විතරයි. අවුරුදු 14-15 කෙල්ලෙක්ට/කොල්ලෙක්ට ආදර සම්බන්ධතා ඕනේ නෑ. මේ වයස් සීමාවේ ඉන්න උන් තාම ඉගෙන ගන්නවා, උන් තමන් ගැන ඉගෙන ගන්නවා, ජිවිතය ගැන ඉගෙන ගන්නවා උන් ආදර සම්බන්ධතා පටන්ගත්තම ඒවා කරන විදිය දන්නේ නැති නිසා විවිධ ගැටුම් හටගන්නවා. අන්තිමට මේකෙන් වැඩියෙන්ම වේදනා විදින්න වෙන්නෙත් කෙල්ලොන්ටමයි.

    pre martial sex කියන්නේ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. අත් දෙක අල්ලාගෙන park එකේ ඉන්නවත් නිදහසක් නැති රටක් ලංකාව කියන්නේ. බටහිට්ර / යුරෝපිය රටවල සාමන්‍ය සමාජයේ අවුරුදු 14 - 15 ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට Girlriend Boyfriend කෙනෙක් ඉන්නවා කියන එක සමාන්‍ය දෙයක්. අපේ එහෙම එකෙක් ගෙදරට අහු උනොත් පාසලෙන් අයින් කරලා වෙන එකකට දායි :rofl:

    ආයි බටහිර රෙද්දක් ගැන කියනවා. යකෝ ජපානෙත් තියෙන්නේ ලංකාවේ වගේම සංස්කෘතියක්, නමුත් ඒ මිනිස්සු දියුණූයි, අපි මොකටද බන් බටහිර ඒවා බාරගන්නේ. උබට ඕනේ නම් උබේ කෙල්ල අවුරුදු 14 දීම කොල්ලෙක්ට දීපන්. උබලගේ ගෙදරම sex කරන්නත් දීපන්. අපිට අපේ ළමයින්ව හරියට හදාගන්න දීපන්.

    උන්ට බඳින්න කලින් casual sex කරලා තමන්ට ගැලපෙනවද බලන එක සාමාන්‍ය දෙයක්. එකට room ගානේ යන්න ඕනේ නැහැ. living together කියන්නේ සාමාන්‍ය දෙයක්. අපේ උන් සමාජෙට හොරෙන් room යන්නේ ඉවසන්නම බැරි තැන . අපේ සමාජේ තියන ගොඩක් ප්‍රශ්න වෙන්නේ මේ sex taboo කියන එකෙන්.

    ගැලපෙනවද නැද්ද? ඇයි සමහරක් කෙල්ලොන්ට තියෙන්නේ කොටු හුත්තවල්ද ? :lol: සමහර කොල්ලන්ට තියෙන්නේ කොටු බිජ්ජක්ද රවුන් ඒවාට දාන්න බැරි? මේවා බයිලා කථා බන්. ගැලපෙනවද නැද්ද බලන්න sex කරන්න ඕනේ නෑ. ඔය ඕනම හුත්තක් ගැලපෙනවා ඕනම බිජ්ජකටද. ස්භාවධර්මයා එහෙම තමයි මිනිස්සුන්ව හදලා තියෙන්නේ.

    උන්ගේ සාමාන්‍ය සමාජය virgin ල හොයන්නේ නැහැ බඳින්න. අපේ කෙල්ලෝ room යන්නේ පන බයේ . මොකක් හරි අවුලක් වෙලා කොල්ල තරහ උනොත් වෙන එකෙක් බඳින්න බැරි වෙයි කියල. sex taboo කරන එක සමාජයේ තියන ලොකුම ප්‍රශ්නයක්

    ඔව් ඒකේ වැරැද්ද මොකක්ද? මම කලින් කිව්වා වගේ ඕනම ගෑණියෙක්ට වගේ යම් පසුතැවීමක් ඇතිවෙනවා තමන්ගේ මිනිහා/කොල්ලා හැරෙන්න වෙන එකෙක් එක්ක සෙක්ස් කරපු ගමන්. මේක බටහිරත් වෙනවා බන්. සමහරක් false rape charges වලට හේතුවත් මේකම තමයි - පසුතැවීම. ගෑණු ඒ පසුතැවීම යටපත් වෙන්න කොල්ලට එරෙහිව බොරු චෝදනාවක් දානවා රේප් උනා කියලා. එහෙම තමයි උන් ඒ පසුතැවීම යටපත් කරගන්නේ. ගෑනු කියන්නේ හැගීම් බර ජාතියක්, මේ නිසාම තමයි ළමා කාරයංශයත් කාන්තා කාරයංශයත් එකට තියෙන්නේ. ළමයි ගෑණුයි දෙගොල්ලෝම එකයි කියලයි ඒකෙන් අදහස් කරන්නේ. උන් දෙගොල්ලෝම සමස්ථයක් වශයෙන් දුර්වලයි. මේ නිසයි ඕනම පවුලකින් වගේ ගෑණු ළමයෙක්ව පරිස්සම් කරන්නේ, කන්‍යාවක් විදියට තියාගන්නේ. ඒක අරමුණ ගෑණියෙක්ව ආරක්ෂාකරගැනීම. පිරිමියෙක් බදිනකොට කන්‍යාවක් හොයන්නේ මේ සංස්කෘතිය ආරක්ෂාකරන්න ඕන නිසයි. අපි එහෙම හෙව්වේ නැන්නම් මේ සංස්කෘතික අංගය රැකෙන්නේ නෑ, මේක රැකෙනකොට ගෑණුන්ටත් අර පසුතැවීම එන විදියට වැඩ සිද්ද වෙන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලපන් බන් බටහිර කොයිතරම් ගෑණු පසුතැවෙනවද කියලා කුඩා වයස් වලින් කන්‍යාභාවය නැති කරගත්ත එකට.

    කෙල්ලෝ බොන එක නම් ප්‍රශ්නයක් හැටියට මම ගන්නේ නැහැ මොකද බොන කෙල්ලෝ කොහොමත් බොනවා. බොන්නති කෙල්ලෝ ඕක නීතියෙන් අනුමත කළා කියල නොබී ඉන්නේ නැහැ

    ඇයි ඕනම එකෙක් ඉපදෙන්නේ බේබද්දෙක් විදියට? මේවාත් බයිලා කථා බන්. මිනිස්සු සිගා අරක්කු ගහන්න පුරුදු වෙන්නේ නරක ඇසුර නිසයි. මේවා නීතීගත කරාම වෙන්නේ කෙල්ලොන්ටත් ලේසියෙන්ම මත් ද්‍රව්‍යයට යොමුවෙන්න තියෙන අවකාශය වැඩි වෙන එකයි, විශේෂයෙන්ම ගම්වල කෙල්ලොත් මේවාට යොමුවෙන එකයි.

    එත් homosexual marriage , third wave feminism වලට මමත් විරුද්ධයි (mass immigration ලංකාවට ආදාළ නැහැ). එත් එකට විරුද්ධ වෙනවා කියන්නේ. අනිත් rights වලට විරුද්ධ වෙන එක නෙමෙයි.
    ලංකාවෙත් ඕන තරම් උන් ඉන්නවා කෙල්ලෝ මුණ ඉදන් වහගෙන යන්න ඕනේ කියන උන් උනුත් ඔය දේවල් වලට විරුද්දයි එත් එහෙමයි කියල අපි අපේ කෙල්ලන්ට ඔලුව වහගෙන යන්න කියන්නේ නැනේ .

    ඔළුවේ ඉදලා වහගෙන ඉන්න ඕනේ නෑ. සාමාන්‍යය විදියට ඔය ඇන්දම ඇති. ඇයි මිනිස්සු ඇදුම් අදින්නේ? මිනිස්සු ඇදුම් අදින්නේ ආරක්ෂාවටයි, ලස්සනටයි. කොටට ඇන්දම ඒකේ කොහේද ආරක්ෂාවක්? කොටට ඇන්දම වෙන්නේ අනතුරු වීමේ සම්භාවිතාව වැඩි වෙන එකයි. කොටට අදින එකත් sexual freedom එක ගෙනවා වගේම අසහනකාරයෝ ටිකක් එකතුවෙලා ගෑණුන්ගේ ගල් ටික බලාගන්න හදපු trend එකක්. ඇමරිකාව කියන්නේ යකෝ එහෙම් පිටින්ම ගෑණුන්ගේ හෙළුව විකුනගෙන කන රටක්, උන් porn වලින්ම බිලියන ගණන් හොයනවා, උන් ඒකයි ගෑණුන්ව පුලුවන් තරම් කාමුක භාන්ඩ ලෙස ප්‍රදර්ශනය කරන්නේ. උබ කියන්නේ අපිටත් අපේ කෙල්ලොන්ව ඒ තත්වයට පත් කරන්න කියලද? sexual freedom, කොටට අදින එක, බොන්න පුරුදු කරන එක, මේ හැම එකකින්ම වෙන්නේ බන් ගෑණුන්ට අහිතක්. NGO වලින් කරන්නේ අහිංසක කෙල්ලොන්ව brainwash කරලා, බොරු freedom කෑල්ලක් ඇදබාලා උන්ව නොමග යවන එකයි, ඊට පස්සේ මේ නොමග ගිය කෙල්ලොන්ව ගණිකාවෝ කරලා උන්ට සල්ලි හොයන්න පුලුවන් නේ. දැනටම සුද්දෝ සූ ගාලා මේ වගේ ආසියාවේ රටවලට එනවා කෙල්ලෝ හොයාගෙන. උන්ට හොදයි කෙල්ලෝ බඩු වෙනතරමටම.

    සමාජය දියුණු වෙනවා කියන්නේ බටහිර කුණු අපේ රටට ගන්න එක නෙවෙයි. සමාජය දියුණු වෙනවා කියන්නේ සමාජය අධ්‍යාත්මික වශයෙන් වගේම භෞතික වශයෙනුත් දියූනු වෙන එකටයි. බටහිර කිසිම රටක් අධ්‍යාත්මික වශයෙන් දියුණු නෑ. ලංකාව ඉස්සර අධ්‍යාත්මික වශයෙන් දියුණුයි. නමුත් දැන් අපේ රටත් අධ්‍යාත්මික වශයෙන් පිරිහිලා බටහිර ආක්‍රමණ නිසා. ඉතින් අපි මේ දෙකම හදාගන්න ඕනේ සැබෑ දියුණුව ලබාගන්න ඕනේ නම්.

    එක කතාවක් නම් මට වැරදුනා. ලංකාවේ නෙමෙයි නෙමෙයි මැදපෙරදිග තමයි අන්ත conservative පාලනයක් තියෙන්නේ. එත් බටහිරට සාප්ක්ෂව ලංකාවේ sexual freedom එක හරියට ආරබියට සාපේක්ෂව ලංකාවේ freedom එක වගේ

    pre martial sex කියන්නේ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. අත් දෙක අල්ලාගෙන park එකේ ඉන්නවත් නිදහසක් නැති රටක් ලංකාව කියන්නේ. බටහිට්ර / යුරෝපිය රටවල සාමන්‍ය සමාජයේ අවුරුදු 14 - 15 ඉන්න කොල්ලෙක්ට කෙල්ලෙක්ට Girlriend Boyfriend කෙනෙක් ඉන්නවා කියන එක සමාන්‍ය දෙයක්. අපේ එහෙම එකෙක් ගෙදරට අහු උනොත් පාසලෙන් අයින් කරලා වෙන එකකට දායි :rofl:

    උන්ට බඳින්න කලින් casual sex කරලා තමන්ට ගැලපෙනවද බලන එක සාමාන්‍ය දෙයක්. එකට room ගානේ යන්න ඕනේ නැහැ. living together කියන්නේ සාමාන්‍ය දෙයක්. අපේ උන් සමාජෙට හොරෙන් room යන්නේ ඉවසන්නම බැරි තැන . අපේ සමාජේ තියන ගොඩක් ප්‍රශ්න වෙන්නේ මේ sex taboo කියන එකෙන්.

    උන්ගේ සාමාන්‍ය සමාජය virgin ල හොයන්නේ නැහැ බඳින්න. අපේ කෙල්ලෝ room යන්නේ පන බයේ . මොකක් හරි අවුලක් වෙලා කොල්ල තරහ උනොත් වෙන එකෙක් බඳින්න බැරි වෙයි කියල. sex taboo කරන එක සමාජයේ තියන ලොකුම ප්‍රශ්නයක්

    කෙල්ලෝ බොන එක නම් ප්‍රශ්නයක් හැටියට මම ගන්නේ නැහැ මොකද බොන කෙල්ලෝ කොහොමත් බොනවා. බොන්නති කෙල්ලෝ ඕක නීතියෙන් අනුමත කළා කියල නොබී ඉන්නේ නැහැ

    එත් homosexual marriage , third wave feminism වලට මමත් විරුද්ධයි (mass immigration ලංකාවට ආදාළ නැහැ). එත් එකට විරුද්ධ වෙනවා කියන්නේ. අනිත් rights වලට විරුද්ධ වෙන එක නෙමෙයි.
    ලංකාවෙත් ඕන තරම් උන් ඉන්නවා කෙල්ලෝ මුණ ඉදන් වහගෙන යන්න ඕනේ කියන උන් උනුත් ඔය දේවල් වලට විරුද්දයි එත් එහෙමයි කියල අපි අපේ කෙල්ලන්ට ඔලුව වහගෙන යන්න කියන්නේ නැනේ .

    සමාජය දියුණු වෙන්න ඕනේ හරි දේ විතරක් ගන්න

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඔළුවේ ඉදලා වහගෙන ඉන්න ඕනේ නෑ. සාමාන්‍යය විදියට ඔය ඇන්දම ඇති. ඇයි මිනිස්සු ඇදුම් අදින්නේ? මිනිස්සු ඇදුම් අදින්නේ ආරක්ෂාවටයි, ලස්සනටයි. කොටට ඇන්දම ඒකේ කොහේද ආරක්ෂාවක්? කොටට ඇන්දම වෙන්නේ අනතුරු වීමේ සම්භාවිතාව වැඩි වෙන එකයි. කොටට අදින එකත් sexual freedom එක ගෙනවා වගේම අසහනකාරයෝ ටිකක් එකතුවෙලා ගෑණුන්ගේ ගල් ටික බලාගන්න හදපු trend එකක්. ඇමරිකාව කියන්නේ යකෝ එහෙම් පිටින්ම ගෑණුන්ගේ හෙළුව විකුනගෙන කන රටක්, උන් porn වලින්ම බිලියන ගණන් හොයනවා, උන් ඒකයි ගෑණුන්ව පුලුවන් තරම් කාමුක භාන්ඩ ලෙස ප්‍රදර්ශනය කරන්නේ. උබ කියන්නේ අපිටත් අපේ කෙල්ලොන්ව ඒ තත්වයට පත් කරන්න කියලද? sexual freedom, කොටට අදින එක, බොන්න පුරුදු කරන එක, මේ හැම එකකින්ම වෙන්නේ බන් ගෑණුන්ට අහිතක්. NGO වලින් කරන්නේ අහිංසක කෙල්ලොන්ව brainwash කරලා, බොරු freedom කෑල්ලක් ඇදබාලා උන්ව නොමග යවන එකයි, ඊට පස්සේ මේ නොමග ගිය කෙල්ලොන්ව ගණිකාවෝ කරලා උන්ට සල්ලි හොයන්න පුලුවන් නේ. දැනටම සුද්දෝ සූ ගාලා මේ වගේ ආසියාවේ රටවලට එනවා කෙල්ලෝ හොයාගෙන. උන්ට හොදයි කෙල්ලෝ බඩු වෙනතරමටම.

    සමාජය දියුණු වෙනවා කියන්නේ බටහිර කුණු අපේ රටට ගන්න එක නෙවෙයි. සමාජය දියුණු වෙනවා කියන්නේ සමාජය අධ්‍යාත්මික වශයෙන් වගේම භෞතික වශයෙනුත් දියූනු වෙන එකටයි. බටහිර කිසිම රටක් අධ්‍යාත්මික වශයෙන් දියුණු නෑ. ලංකාව ඉස්සර අධ්‍යාත්මික වශයෙන් දියුණුයි. නමුත් දැන් අපේ රටත් අධ්‍යාත්මික වශයෙන් පිරිහිලා බටහිර ආක්‍රමණ නිසා. ඉතින් අපි මේ දෙකම හදාගන්න ඕනේ සැබෑ දියුණුව ලබාගන්න ඕනේ නම්.

    උඹ කියන අධ්‍යාත්මික කතාවක් මම පිළිගන්නෙ නෑ මොකද මම භෞතිකවාදියෙක් හින්ද. ඒත් උඹ ඔය මහා ලොකු අධ්‍යාත්මික දියුණුවක් ලංකාවෙ තිබ්බයි කියන යුගේ ලංකාවෙ ගෑනු ඇදුම් ඇන්දෙනම් අර ත්‍රෙඩ් එකේ උඩම පින්තූරෙ ඉන්න ගෑනු තුන් දෙනා වගේ. ගෑනුන්ට ඇග වැහෙන්න පුරුදු කරේ සුද්දොම තමා. උඹට ඒකනන් පුතේ පිළිගන්න වෙනවමයි. උඹේ තර්කෙට අනුව අපි අධ්‍යාත්මිකව පිරිහිලා තියෙන්නෙ ගෑනු ඇග වැහෙන්න අදින්න පටන්ගත්තට පස්සෙ.

    අනිත් කාරණේ සුද්දො ගෑනු හොයාගෙන ආසියාතික රටවලට යනව කියන්නෙ තායිලන්තෙ, පිලිපීනෙ වගේ රටවල් වලට. ලංකාවෙ ගෑනු හොයාගෙන සුද්දො මෙහෙ එනව කිව්වොත් ඒක පට්ටම ජෝක් එකක්. උඹ ඒක ගැන බය වෙන්න එපා. උන්ගෙ රටවල කෙල්ලො දැකල මෙහෙ උන් දකිද්දි උන්ට අප්පිරිය හිතෙනව ඇති.

    • Like
    Reactions: Durotan

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    දැන් අපිත් බටහිර වගේ වෙන්න ඕනේද? sexual freedom එක සමාජයට ඕනේ නෑ. sexual freedom එක ගෑනුන්ට ගොඩක් අහිතකරයි. මේ sexual freedom එක නිසාම තමයි බටහිර false rape charges වැඩි. පිරිමින්ට වගේ නෙවෙයි ගෑනුන්ට තාමත් අර පොඩි පසුතැවීම තියෙනවා එක එකා එක්ක sex කරන්න ගත්තම, මේ පසුතැවීම වෛරයට හැරෙනවා, වෛරය නිසා ගෑණු බොරු චෝදනා දාලා උන්ව rape උනා කිය්න්නේ උන්ගේ හිතේ තියෙන පසුතැවීම යටපත්වෙන්න. මේකම තමයි සමහර porn actress ලා උනත් lesbian සීන් කරන්නේ. උන් lesbian සීන් කරන්නේ උන් lesbian නිසා නෙවෙයි, උන් පිරිමි එක්ක කරම අර පසුතැවීම ඇතිවෙන නිසයි උන්ට ඒත් පෝර්න් කරලා සල්ලි හොයන්න ඕන නිසයි. ඕනම කෙල්ලෙක් කැමති තමන් අදරය කරන කොල්ලා එක්ක sex කරන්නයි. sexual freedom කියන දේ අසහනකාරයෝ ටිකක් එකතුවෙලා හදාගත්ත එකක්. මුන් තමයි අහිංසක කැම්පස් කෙල්ලොන්වත් (ඇමරිකාවේ) porn වලට ගන්නේ 18 වෙච්ච ගමන්. pre-marital sex එකක් කමක් නෑ කියමුකෝ, නමුත් ඒක උනත් තියෙන්න ඕනේ තේරෙන වයස් සීමාවේ විතරයි. අවුරුදු 14-15 කෙල්ලෙක්ට/කොල්ලෙක්ට ආදර සම්බන්ධතා ඕනේ නෑ. මේ වයස් සීමාවේ ඉන්න උන් තාම ඉගෙන ගන්නවා, උන් තමන් ගැන ඉගෙන ගන්නවා, ජිවිතය ගැන ඉගෙන ගන්නවා උන් ආදර සම්බන්ධතා පටන්ගත්තම ඒවා කරන විදිය දන්නේ නැති නිසා විවිධ ගැටුම් හටගන්නවා. අන්තිමට මේකෙන් වැඩියෙන්ම වේදනා විදින්න වෙන්නෙත් කෙල්ලොන්ටමයි.

    ආයි බටහිර රෙද්දක් ගැන කියනවා. යකෝ ජපානෙත් තියෙන්නේ ලංකාවේ වගේම සංස්කෘතියක්, නමුත් ඒ මිනිස්සු දියුණූයි, අපි මොකටද බන් බටහිර ඒවා බාරගන්නේ. උබට ඕනේ නම් උබේ කෙල්ල අවුරුදු 14 දීම කොල්ලෙක්ට දීපන්. උබලගේ ගෙදරම sex කරන්නත් දීපන්. අපිට අපේ ළමයින්ව හරියට හදාගන්න දීපන්.

    ගැලපෙනවද නැද්ද? ඇයි සමහරක් කෙල්ලොන්ට තියෙන්නේ කොටු හුත්තවල්ද ? :lol: සමහර කොල්ලන්ට තියෙන්නේ කොටු බිජ්ජක්ද රවුන් ඒවාට දාන්න බැරි? මේවා බයිලා කථා බන්. ගැලපෙනවද නැද්ද බලන්න sex කරන්න ඕනේ නෑ. ඔය ඕනම හුත්තක් ගැලපෙනවා ඕනම බිජ්ජකටද. ස්භාවධර්මයා එහෙම තමයි මිනිස්සුන්ව හදලා තියෙන්නේ.

    ඔව් ඒකේ වැරැද්ද මොකක්ද? මම කලින් කිව්වා වගේ ඕනම ගෑණියෙක්ට වගේ යම් පසුතැවීමක් ඇතිවෙනවා තමන්ගේ මිනිහා/කොල්ලා හැරෙන්න වෙන එකෙක් එක්ක සෙක්ස් කරපු ගමන්. මේක බටහිරත් වෙනවා බන්. සමහරක් false rape charges වලට හේතුවත් මේකම තමයි - පසුතැවීම. ගෑණු ඒ පසුතැවීම යටපත් වෙන්න කොල්ලට එරෙහිව බොරු චෝදනාවක් දානවා රේප් උනා කියලා. එහෙම තමයි උන් ඒ පසුතැවීම යටපත් කරගන්නේ. ගෑනු කියන්නේ හැගීම් බර ජාතියක්, මේ නිසාම තමයි ළමා කාරයංශයත් කාන්තා කාරයංශයත් එකට තියෙන්නේ. ළමයි ගෑණුයි දෙගොල්ලෝම එකයි කියලයි ඒකෙන් අදහස් කරන්නේ. උන් දෙගොල්ලෝම සමස්ථයක් වශයෙන් දුර්වලයි. මේ නිසයි ඕනම පවුලකින් වගේ ගෑණු ළමයෙක්ව පරිස්සම් කරන්නේ, කන්‍යාවක් විදියට තියාගන්නේ. ඒක අරමුණ ගෑණියෙක්ව ආරක්ෂාකරගැනීම. පිරිමියෙක් බදිනකොට කන්‍යාවක් හොයන්නේ මේ සංස්කෘතිය ආරක්ෂාකරන්න ඕන නිසයි. අපි එහෙම හෙව්වේ නැන්නම් මේ සංස්කෘතික අංගය රැකෙන්නේ නෑ, මේක රැකෙනකොට ගෑණුන්ටත් අර පසුතැවීම එන විදියට වැඩ සිද්ද වෙන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලපන් බන් බටහිර කොයිතරම් ගෑණු පසුතැවෙනවද කියලා කුඩා වයස් වලින් කන්‍යාභාවය නැති කරගත්ත එකට.

    ඇයි ඕනම එකෙක් ඉපදෙන්නේ බේබද්දෙක් විදියට? මේවාත් බයිලා කථා බන්. මිනිස්සු සිගා අරක්කු ගහන්න පුරුදු වෙන්නේ නරක ඇසුර නිසයි. මේවා නීතීගත කරාම වෙන්නේ කෙල්ලොන්ටත් ලේසියෙන්ම මත් ද්‍රව්‍යයට යොමුවෙන්න තියෙන අවකාශය වැඩි වෙන එකයි, විශේෂයෙන්ම ගම්වල කෙල්ලොත් මේවාට යොමුවෙන එකයි.

    ඔළුවේ ඉදලා වහගෙන ඉන්න ඕනේ නෑ. සාමාන්‍යය විදියට ඔය ඇන්දම ඇති. ඇයි මිනිස්සු ඇදුම් අදින්නේ? මිනිස්සු ඇදුම් අදින්නේ ආරක්ෂාවටයි, ලස්සනටයි. කොටට ඇන්දම ඒකේ කොහේද ආරක්ෂාවක්? කොටට ඇන්දම වෙන්නේ අනතුරු වීමේ සම්භාවිතාව වැඩි වෙන එකයි. කොටට අදින එකත් sexual freedom එක ගෙනවා වගේම අසහනකාරයෝ ටිකක් එකතුවෙලා ගෑණුන්ගේ ගල් ටික බලාගන්න හදපු trend එකක්. ඇමරිකාව කියන්නේ යකෝ එහෙම් පිටින්ම ගෑණුන්ගේ හෙළුව විකුනගෙන කන රටක්, උන් porn වලින්ම බිලියන ගණන් හොයනවා, උන් ඒකයි ගෑණුන්ව පුලුවන් තරම් කාමුක භාන්ඩ ලෙස ප්‍රදර්ශනය කරන්නේ. උබ කියන්නේ අපිටත් අපේ කෙල්ලොන්ව ඒ තත්වයට පත් කරන්න කියලද? sexual freedom, කොටට අදින එක, බොන්න පුරුදු කරන එක, මේ හැම එකකින්ම වෙන්නේ බන් ගෑණුන්ට අහිතක්. NGO වලින් කරන්නේ අහිංසක කෙල්ලොන්ව brainwash කරලා, බොරු freedom කෑල්ලක් ඇදබාලා උන්ව නොමග යවන එකයි, ඊට පස්සේ මේ නොමග ගිය කෙල්ලොන්ව ගණිකාවෝ කරලා උන්ට සල්ලි හොයන්න පුලුවන් නේ. දැනටම සුද්දෝ සූ ගාලා මේ වගේ ආසියාවේ රටවලට එනවා කෙල්ලෝ හොයාගෙන. උන්ට හොදයි කෙල්ලෝ බඩු වෙනතරමටම.

    සමාජය දියුණු වෙනවා කියන්නේ බටහිර කුණු අපේ රටට ගන්න එක නෙවෙයි. සමාජය දියුණු වෙනවා කියන්නේ සමාජය අධ්‍යාත්මික වශයෙන් වගේම භෞතික වශයෙනුත් දියූනු වෙන එකටයි. බටහිර කිසිම රටක් අධ්‍යාත්මික වශයෙන් දියුණු නෑ. ලංකාව ඉස්සර අධ්‍යාත්මික වශයෙන් දියුණුයි. නමුත් දැන් අපේ රටත් අධ්‍යාත්මික වශයෙන් පිරිහිලා බටහිර ආක්‍රමණ නිසා. ඉතින් අපි මේ දෙකම හදාගන්න ඕනේ සැබෑ දියුණුව ලබාගන්න ඕනේ නම්.

    ලංකාවට බරහිර සදාචරයම අවශ්‍ය නෑ...ඒත් බහුතර අදහසට එකග වෙන්න බෑ..මේකට උත්තරය හම්බෙන්නෙ මෙහෙමයි,කාන්තාවන් සනුටින් නිදහසේ ඉන්නෙ දියුනු රටවලද මධ්‍යස්ථ අපේ වගේ රටවලද නැත්නම් අන්තවාදී ආගමික දේශපාලනික රටවලද යන්නෙන් පමනයි.:)
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    උඹ නිකං කතා කරන්නෙ බටහිර රටවල් ලිංගිකව සංතෘප්ත වෙච්ච රටවල් වගේනේ.
    ඒ රටවල ලිංගිකත්වය අපිට වඩා විවුත වුනාට ඒකෙන් කියවෙන්නේ නෑ. ඒ රටවල
    මිනිස්සුන්ගේ අසාවල් ඔක්කොම සම්පූර්ණ වෙලා කියලා. මම උදාහරණයක් කියන්නම්
    බටහිර රටවල ඉතා ප්‍රචලිතව තියෙන දෙයක් තමයි sexual tourism.. ඒ කියන්නෙ තමන්ගේ
    රටවලදී සපුරා ගන්න බැරි අශ්ශීල ආශාවන් සපුරා ගන්න අග්නි දිග ආසියාව හෝ දකුණු ඇමරිකාවේ
    දුප්පත් රටවලට යෑම. උන් මේ රට වලට එන්නේ මොකටද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
    ඒක නිසා උඹ හිතනවනම් අසහනය තියෙන්නෙ අපේ රට වල විතරක් කියලා ඒක උඹේ හීන
    මානය.

    අනෙක උඹ කතා කරනව සුද්දො පාටි දානව බොනවා ඊට පස්සේ ලිංගික අත්හදා බලනවා කියලා.
    ඒත් උඹ දන්නවද ඒ රටවල ස්ත්‍රීවාදීන් මේ සංස්කෘතියට එරෙහියි කියලා. ඔවුන් කියන්නේ
    ඒ රටවල විශ්ව වීද්‍යාල වල තියෙන drinking culture එක නිසා ගැහැණුන් දූශණය වෙනවා
    කියලා. අපිට මචන් අනෙක් රටවල් දිහා බැලුවහම පේනව ඒව නිකං දිවිය ලෝක
    වගේ ඒත් බන් ඒවායේ තියන ප්‍රශ්න එක පාරට පේන්නෙ නෑ. "grass is always
    greener on the other side".

    This is true.I lived in USA four years and I can say they have miserable lives than Sri Lankans.Yes they earn lot of money yearly but after rent,food,gas and other expenses it's very difficult for saving.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අරාබියේ විතරක් නෙමෙයි දැන් ලංකාවෙත් සමහර තැන් වලත් බුර්කාවෙන් මුළු ඇඟම වහගෙන පාරේ යන ගැනු අය ඉන්නවා. උඹ ඔය කියන තර්කය ඒවා සදාරනිකරණය කරන්නත් පාවිච්චි කරන්න පුළුවන්. කෙල්ලෝ මුනත් වහගෙන ගියාම ඔක්කොම හරි කියල

    ලෝකේ වැඩියෙන්ම ලිංගික පීඩනය තියෙන්නේ අරාබි රටවල් වල , ඊට පස්සේ අපේ දකුණු ආසියාතික රටවලුත් තියනවා.
    ඔය feminism (third wave) කියන්නේ ඒ රටවල දේශපාලන බලය අල්ලගන්න හදපු concept එකක්. ඔය campus වල කෙල්ලෝ දුෂණය වෙනවා කියන එක දහස් පාරකට වඩා debunk කරලා තියනවා. ඒ රටවල ඒ සමාජය්න්ම ඔය අන්ත ලිබරල් වාදය ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

    හැම රටකටම පිස්සු යක්කු ඉන්නවා . ලංකාවෙත් ඕනෑතරම් අශ්සීල ආශාවන් තියන උන් ඇති. එකෙන් කියවෙන්නේ නැහැ උන්ගේ sexual freedom එක වැරදියි කියල

    tharakato උබේ කමෙන්ට් ඔක්කොටම වගේ එකගයි සහෝ...රෙප්+:yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    බටහිර මිනිස්සුන්ට තියනsexual..etc.. freedom එකෙන් තාම උන්ගෙ සමාජය දෙදරල ගිහිල්ල නැත්තෙ උන්ගෙ ආර්තිකය නිසා...

    උදාහරනයක් විදියට ඇමරිකාවෙ අවුරුදු 14, 15 ලමයින්ට සෙක්ස් කරන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි... මොන දේ කරත් අද්‍යාපනය ගොඩදාගන්න ගොඩක් පහසුකම් තියනව.. ලන්කාවෙ ප්‍රශ්නෙ ඉස්කෝලෙ යන වයසෙදි ලවු සීන් කරල කේස් වෙලා අද්‍යාපනයෙන් ටිකක් හරි මිදුනොත් කැම්පස් යන්න බැරි වෙලා අනාත වෙනව( බොහෝ පවුල් වල ලමයින්ට පවුද්ගලික විශ්ව විද්යාලයක උපාදියක් කරන්න ශක්තියක් නෑ.. )

    fidget කියන කීපදෙනෙක් එක්ක සෙක්ස් කරාම කෙල්ලො පසුතැවෙනව
    කියන එක generalize කිරීමක්.. සමහරු එහෙම ඇති සමහරු එහෙම නෑ...
    අනික උබ ඔය කියන තරම් false rape accusations වෙන්නෙත් නෑ..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    avatar494097_30.gif
     
    ඇත්ත...:):yes::yes:

    fidget youtube බලනවා වැඩී වගේ...:rolleyes:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    සිරා
    එක තමයි මන්නම් එකේනම් මෙහෙ ලංකාවේ ගේ ලෙස්බියන් සීන් ප්‍රොමෝට් කරනවට කැමති නැත්තේ
    කරන එකා කරනවා එක අපිට ප්‍රශ්ණයක් නැ වෙන එවුන්ට ප්‍රශ්නයකුත් නා එක අහිතකර ප්‍රතිපල තිබ්බත් නැත්ත අපිට වැඩකුත් නා
    එත් මේ සංවිදාන වලින් කරන්නේ නැති එවුනුත් එකට පටලවල එක මහා වටිනා දෙයක් වගේ ප්රෝමොටේ කරන එක
    ප්‍රොමෝට් වෙන්න වෙන්න ඒවාට ඇදෙන මිනිස්සු වැඩිවෙනවා
    එතකොට වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවෙන එක
    මොකද සමාජ බහුතරය හිතල වැඩක් කරන්නේ නැති යන්නන් වලේ යන එවුන්

    ubata ona widiyata gay les aya Inna ona NE
    Ubala katha karanne nikam me loke mawwe uba wage NE. Ehema promote karanawa dakka kiyala kenekuge orientation eka wenas wenne Naha. Kamathi kena ewa karana eka walakwanna baha. Uba gay newei Nam paduwe idapan ubata uba gana seka Nam thamai ohoma dagalanne
    Dan kiyapan man gay Kiyala.:P.
    Pirimiyek issaraha ganiyek wenna Mata kisima amaruwak na. Mata kellek innawa. But man kiyanne Api kauda wena kenekge orientation eka decide karanna ? Api Ta baha kenekta agilla dik karanna.oya adare karanna ona man kiyana kenekuta kiyala man ubata kiwwoth?
    Uba kohomada cayenne gay kollek/kellek Ta uba love karapan kellekta/kollek Ta? Ehema kiyanna uba deyyo nemei ban
    Oka thama real kuhakakama kiyanne. Thaman kamathi Ne kiyala aanunge sathuta nathi krnna puduma widiyata dagalanne sinhala baudda kuhakayo
     
    Last edited:
    • Like
    Reactions: Durotan

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    Good ..Think liberal. Read some of Mohan Raj Madawala's books. You can visualize how these things evolved
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ubata ona widiyata gay les aya Inna ona NE
    Ubala katha karanne nikam me loke mawwe uba wage NE. Ehema promote karanawa dakka kiyala kenekuge orientation eka wenas wenne Naha. Kamathi kena ewa karana eka walakwanna baha. Uba gay newei Nam paduwe idapan ubata uba gana seka Nam thamai ohoma dagalanne
    Dan kiyapan man gay Kiyala.:P.
    Pirimiyek issaraha ganiyek wenna Mata kisima amaruwak na. Mata kellek innawa. But man kiyanne Api kauda wena kenekge orientation eka decide karanna ? Api Ta baha kenekta agilla dik karanna.oya adare karanna ona man kiyana kenekuta kiyala man ubata kiwwoth?
    Uba kohomada cayenne gay kollek/kellek Ta uba love karapan kellekta/kollek Ta? Ehema kiyanna uba deyyo nemei ban
    Oka thama real kuhakakama kiyanne. Thaman kamathi Ne kiyala aanunge sathuta nathi krnna puduma widiyata dagalanne sinhala baudda kuhakayo

    තමන්ගෙ ලිංගිකත්වය නිදහසේ සැමරීමට නිදහසක් තිබිය යුතුයි.. :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    උඹ නිකං කතා කරන්නෙ බටහිර රටවල් ලිංගිකව සංතෘප්ත වෙච්ච රටවල් වගේනේ.
    ඒ රටවල ලිංගිකත්වය අපිට වඩා විවුත වුනාට ඒකෙන් කියවෙන්නේ නෑ. ඒ රටවල
    මිනිස්සුන්ගේ අසාවල් ඔක්කොම සම්පූර්ණ වෙලා කියලා. මම උදාහරණයක් කියන්නම්
    බටහිර රටවල ඉතා ප්‍රචලිතව තියෙන දෙයක් තමයි sexual tourism.. ඒ කියන්නෙ තමන්ගේ
    රටවලදී සපුරා ගන්න බැරි අශ්ශීල ආශාවන් සපුරා ගන්න අග්නි දිග ආසියාව හෝ දකුණු ඇමරිකාවේ
    දුප්පත් රටවලට යෑම. උන් මේ රට වලට එන්නේ මොකටද කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
    ඒක නිසා උඹ හිතනවනම් අසහනය තියෙන්නෙ අපේ රට වල විතරක් කියලා ඒක උඹේ හීන
    මානය.

    අනෙක උඹ කතා කරනව සුද්දො පාටි දානව බොනවා ඊට පස්සේ ලිංගික අත්හදා බලනවා කියලා.
    ඒත් උඹ දන්නවද ඒ රටවල ස්ත්‍රීවාදීන් මේ සංස්කෘතියට එරෙහියි කියලා. ඔවුන් කියන්නේ
    ඒ රටවල විශ්ව වීද්‍යාල වල තියෙන drinking culture එක නිසා ගැහැණුන් දූශණය වෙනවා
    කියලා. අපිට මචන් අනෙක් රටවල් දිහා බැලුවහම පේනව ඒව නිකං දිවිය ලෝක
    වගේ ඒත් බන් ඒවායේ තියන ප්‍රශ්න එක පාරට පේන්නෙ නෑ. "grass is always
    greener on the other side".
    උඹ කිව්ව එක හරි .
    ඇමරිකාවට තියෙනවා Teen moms කියන ප්‍රශ්නය ඒ කියන්නෙ අඩුවයසෙන් ගැබ් ගැනීම.ටීන් ඒජස් වලදි.ඒක ඒ රටවල් වලට ප්‍රශ්නයක් .
    එත් අපෙ උන් එව්වා දකින්නෙ නැහැෑ.අපෙ උන් බටහිර දකින්නෙ ජස්ටින් බීබර්ගෙ සිංදු වලිනුයි ඇමරිකන් ෆිල්ම්ස් වලිනයයි.
    යථාර්තය ඉන් එහා ගිය එකක්.
    සමාජවාදි මතත් එක්ක එන පශ්චාත් නූතනත්වය ම්ා හෙතුව.
    මන් අහලා තියෙනවා ඕනිම අධිරාජ්‍යක් බිඳ වැටීමෙ ලක්ෂණ වලට එද්දි
    ඔය අසීමිත ලිංගක නිදහස වගෙ දෙවල් මිනිස්සුන්ගෙ මනසට පහල වෙනවාළු.
    සමහරවිට වර්තමාන ඇමරිකාව මූලකි අධිරාජ්‍යයෙඬව්ඳැටිම් පටන්ගැනම් මේක වෙන්නත් පුළුවන්.
     
    :confused: