ඔළුවේ ඉදලා වහගෙන ඉන්න ඕනේ නෑ. සාමාන්‍යය විදියට ඔය ඇන්දම ඇති. ඇයි මිනිස්සු ඇදුම් අදින්නේ? මිනිස්සු ඇදුම් අදින්නේ ආරක්ෂාවටයි, ලස්සනටයි. කොටට ඇන්දම ඒකේ කොහේද ආරක්ෂාවක්? කොටට ඇන්දම වෙන්නේ අනතුරු වීමේ සම්භාවිතාව වැඩි වෙන එකයි. කොටට අදින එකත් sexual freedom එක ගෙනවා වගේම අසහනකාරයෝ ටිකක් එකතුවෙලා ගෑණුන්ගේ ගල් ටික බලාගන්න හදපු trend එකක්. ඇමරිකාව කියන්නේ යකෝ එහෙම් පිටින්ම ගෑණුන්ගේ හෙළුව විකුනගෙන කන රටක්, උන් porn වලින්ම බිලියන ගණන් හොයනවා, උන් ඒකයි ගෑණුන්ව පුලුවන් තරම් කාමුක භාන්ඩ ලෙස ප්‍රදර්ශනය කරන්නේ. උබ කියන්නේ අපිටත් අපේ කෙල්ලොන්ව ඒ තත්වයට පත් කරන්න කියලද? sexual freedom, කොටට අදින එක, බොන්න පුරුදු කරන එක, මේ හැම එකකින්ම වෙන්නේ බන් ගෑණුන්ට අහිතක්. NGO වලින් කරන්නේ අහිංසක කෙල්ලොන්ව brainwash කරලා, බොරු freedom කෑල්ලක් ඇදබාලා උන්ව නොමග යවන එකයි, ඊට පස්සේ මේ නොමග ගිය කෙල්ලොන්ව ගණිකාවෝ කරලා උන්ට සල්ලි හොයන්න පුලුවන් නේ. දැනටම සුද්දෝ සූ ගාලා මේ වගේ ආසියාවේ රටවලට එනවා කෙල්ලෝ හොයාගෙන. උන්ට හොදයි කෙල්ලෝ බඩු වෙනතරමටම.
සමාජය දියුණු වෙනවා කියන්නේ බටහිර කුණු අපේ රටට ගන්න එක නෙවෙයි. සමාජය දියුණු වෙනවා කියන්නේ සමාජය අධ්‍යාත්මික වශයෙන් වගේම භෞතික වශයෙනුත් දියූනු වෙන එකටයි. බටහිර කිසිම රටක් අධ්‍යාත්මික වශයෙන් දියුණු නෑ. ලංකාව ඉස්සර අධ්‍යාත්මික වශයෙන් දියුණුයි. නමුත් දැන් අපේ රටත් අධ්‍යාත්මික වශයෙන් පිරිහිලා බටහිර ආක්‍රමණ නිසා. ඉතින් අපි මේ දෙකම හදාගන්න ඕනේ සැබෑ දියුණුව ලබාගන්න ඕනේ නම්.